මෙම රූපය දුටු විට එක්වරම ඔබට පෙනුනේ තරුණියකගේ රුවක් ද මහල්ලකුගේ රුවක්ද? එය අනුව ඔබගේ ගති ලක්ෂණ පහත ලෙස වර්ග හැකි බව කියවේ.
තරුණියගේ රුව දුටුවා නම්
ඔබ ධනාත්මකව දකින පුද්ගලයෙක් වන අතර කුතුහලයෙක් යුක්ත අයෙකි.
ඉක්මන් තීරණ වලට එළබෙන අතර විටෙක අපරික්ෂාකාරී ලෙස හැරෙනු ඇත.
සතුටින් කාලය ගෙවීමට කැමති, අන්‍යන්ට උදව් කිරීමට කැමති අයෙකි.
ශක්තිමත්, ස්ථිර අදහසක සිටින අතර යමක් ලෙහෙසියන් අත් හැර නොදමයි.
අවට සිටින්නන්ගේ අදහස් වලට සවන්දීමට කාලය වෙන් කරන්නේ නම් ඔබට වඩා හොද ප්‍රතිපල ලබාගත හැකිවනු ඇත.
මහල්ලාගේ රුව දුටුවා නම්
ඔබ නිහඩ,අවංක, ලැදි අයෙකි.අන්අ යට ඔබ විශ්වසනීය පුද්ගලයෙකු ලෙස පෙනේ.
දක්ෂ නායකයෙකි. ඉතාම නිවැරදි තීන්දු සමග තම කණ්ඩායම නිවැරදි මාවතේ ගෙන යා හැක.
සුපරික්ෂාකාරීව හැසිරෙන අතර ඉක්මන් තීන්දු වලට එළබෙන්නේ නැත.
දකින සෑම දෙයක්ම කදිම ලෙස දැකීමට පෙලබෙන්නේ නැති අතර එකවර විශ්වාසය ගොඩ නගා නොගනියි.
අන්තර්ජාලය ඇසුරෙනි


