iPhone උදව් ඕන බන්..

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Optimized-20150214_031151__1477048188_123.231.110.178.jpg

    Optimized-20150214_031226__1477048226_123.231.110.178.jpg

    iPhone 6S Plus එකේ ග්ලාස් එක ක්‍රැක් උනා..:(
    අනේ ඒක හදාගන්න හොද තැනක් කියපන්ලකෝ.. ඩිස්ප්ලේ එකම දාන එක safety තමා කියල හිතන්නේ.. ඔරිජිනල්ම ගන්න ඕන කීයක් වෙයිද?
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඩිස්ප්ලේ එකට් මුකුත් වෙලා නැනේ.. ඇයි ඩිස්ප්ලේ එක දාන්නේ. ටච් එක විතරක් දාපන්.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    දෙහිවල මැරයින්ඩ්‍රයිව් එකේ හිටියා පොරක්. දැන් ඉන්නවද දන්නේ නැ. පොර නම් ශුවර් කරන්න පුලුවන් එකෙක්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Original නෑ ඔහොම දාන්න best quality තමයි :baffled:
    original ඕනේ නම් වෙන country lock උන phone එකක් වත් අඩුවට අරන් display දාගන්න වෙන්නේ නැත්තන් original touch එක එන්නේ නෑ :no:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඩිස්ප්ලේ එකට් මුකුත් වෙලා නැනේ.. ඇයි ඩිස්ප්ලේ එක දාන්නේ. ටච් එක විතරක් දාපන්.

    Touch eka weda ban.. Glass crack... eka gahana eka poddak hena gemak ne
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Original නෑ ඔහොම දාන්න best quality තමයි :baffled:
    original ඕනේ නම් වෙන country lock උන phone එකක් වත් අඩුවට අරන් display දාගන්න වෙන්නේ නැත්තන් original touch එක එන්නේ නෑ :no:

    Ow ban... Ebay thiyanawa Sure da danne ne.. (Original)
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Do u Have a Numbers????

    oya mona shop ekatath wada un genuine (iphone technologies la) mage iphone 6 ekai iphone 5 ekai ehan repair kare habai ganan serai puthe. around 10-15

    mage 5 ekata eyala display eka damme wena original 5 ekakin mai galawala ahama nathuwa OEM display enne nalu macho

    http://iphonetechnologies.lk/contact

    uba langa iddima replace karanawa

    Contact! MR. ISHAM
    +94 777 735 333
     
    Last edited:

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    oya mona shop ekatath wada un genuine (iphone technologies la) mage iphone 6 ekai iphone 5 ekai ehan repair kare habai ganan serai puthe. around 10-15

    mage 5 ekata eyala display eka damme wena original 5 ekakin mai galawala ahama nathuwa OEM display enne nalu macho

    http://iphonetechnologies.lk/contact

    uba langa iddima replace karanawa

    Contact! MR. ISHAM
    +94 777 735 333

    Ela.. Den Call karoth mageth Glass crack wei.. udema Gannawa..😂😂