2016 Oct-21- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
කියලා වැඩක් නෑ බං. ආයි ඉති මේ වගේ එකක් කොහෙද :(

මම සසල හද විල් තෙර ඇහුවෙ ප්‍රෝග්‍රෑම් තුනයි. බොක්කටම වැදුනා. මේක පවත්වගෙන යන්න වෙන කෙනෙකුට බාර දෙන්න බැරිද
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1-මම සුසානයේ නියමය විශ්වාස කරන මනුස්සයෙක්. පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    2-ඕනෑම යහපත් දෙයකට පවා අවසානයක් තිබිය යුතුයි.
    3-යම් දෙයක් නතර කල යුත්තේ එහි පීක් එකේ දීයි.

    1 නම් අදාලම නැත්තේ අලුත් මල උන් නැති නිසා.
    2 :(
    3 :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1-මම සුසානයේ නියමය විශ්වාස කරන මනුස්සයෙක්. පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    2-ඕනෑම යහපත් දෙයකට පවා අවසානයක් තිබිය යුතුයි.
    3-යම් දෙයක් නතර කල යුත්තේ එහි පීක් එකේ දීයි.

    1.පරණ මලවුන් ඉවත් වෙන්න අලුත් මළවුන් එන්න එපැයි.මේකේ එහෙම නෑනේ

    2.ඔව්.ඒත් මේ ඒකට වෙලාව නෙමයි

    3.:eek::eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම සසල හද විල් තෙර ඇහුවෙ ප්‍රෝග්‍රෑම් තුනයි. බොක්කටම වැදුනා. මේක පවත්වගෙන යන්න වෙන කෙනෙකුට බාර දෙන්න බැරිද

    :no::no::no:
    වෙන කෙනෙක් කරනවා නම් වෙන එකක්
    මේකේ අයිතිය එකේ නිර්මපකයටම අයිති විය යුතුයි :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම සසල හද විල් තෙර ඇහුවෙ ප්‍රෝග්‍රෑම් තුනයි. බොක්කටම වැදුනා. මේක පවත්වගෙන යන්න වෙන කෙනෙකුට බාර දෙන්න බැරිද

    කාට බාර දුන්නත් ඒකෙන් කිඹුල් කොලිටිය එන්නෙ නෑ බං :nerd:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    1-මම සුසානයේ නියමය විශ්වාස කරන මනුස්සයෙක්. පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    2-ඕනෑම යහපත් දෙයකට පවා අවසානයක් තිබිය යුතුයි.
    3-යම් දෙයක් නතර කල යුත්තේ එහි පීක් එකේ දීයි.

    :no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1-මම සුසානයේ නියමය විශ්වාස කරන මනුස්සයෙක්. පැරනි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි.
    2-ඕනෑම යහපත් දෙයකට පවා අවසානයක් තිබිය යුතුයි.
    3-යම් දෙයක් නතර කල යුත්තේ එහි පීක් එකේ දීයි.

    කෝ බන් අලුත් උන්?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම සසල හද විල් තෙර ඇහුවෙ ප්‍රෝග්‍රෑම් තුනයි. බොක්කටම වැදුනා. මේක පවත්වගෙන යන්න වෙන කෙනෙකුට බාර දෙන්න බැරිද

    මේ විදියට වැඩසටහන කරන්න වෙන කෙනෙකුට බෑ මචන්.මේ දැනීම,අදහස්,මේ රසාස්වාදය වෙන එකෙකුට නෑ.අනික කිඹුලයිය මේකට සෑහෙන මහන්සි වෙනවා.ස්ක්‍රිප්ට් එකක් පවා ලියාගෙනයි කිඹුලයියා මේකට ලෑස්තිවෙන්නේ