RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,378
    16,170
    113
    prolink එකක් ගත්තා රුපියල් 4800

    එත් ගොඩක් හොද cyberpowerලුනේ..
     
    • Like
    Reactions: amila4341

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මගේ ලග තියෙන්නේ u පවර් කියලා එකක් ..3500 මෙලෝ හෙනයක් නෑ දැන් අවුරුදු 2 විතර වෙනවා ..
     
    • Like
    Reactions: amila4341

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Unity eke thibuna APC(Schneider) 600va wage UPS. rs.7000k wage una dan masa 4kata wage uda.

    mama use karanne DCP kiyala ekak. eeka nam shape danata aran masa4k wage wenawa, eeke battery-powered ports 4k thiyenawa. eekai gatthe

    650-470x470.png
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම පාවිචිචි කලේ power tree S600B.දැන් එකට අලුත් බැටිරියක් දාන්න වෙලා.වැඩිකල් use කලෙත් නැහැ.අලුත් එකක් ගන්නවද කියලා බැලුවෙි.:dull:

    prolink හොදයි ද:confused:

    http://www.salaent.com/store
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම පාවිචිචි කලේ power tree S600B.දැන් එකට අලුත් බැටිරියක් දාන්න වෙලා.වැඩිකල් use කලෙත් නැහැ.අලුත් එකක් ගන්නවද කියලා බැලුවෙි.:dull:

    prolink හොදයි ද:confused:

    http://www.salaent.com/store

    UPS battery ekak ganna eke UPS ekak ma ganin.. math mage 10 years old UPS ekata lagadi battery dekakma gatta dekama chater.. wedak na..

    Antimata dekama couple karala dala tiyenne.. hoda bettary ekak ups ekakata wada ganan.. hoda ma ekak dagannawanam.. battery ekak ganin.. sehena barai hoda ewa.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    28299241722_8a34b873b7_c.jpg


    මන් යුස් කරන්නේ මේක.. දැන් අවුරුදු 3 ක් වගේ යුස් කළා.. දැන් බැටරිය මාරු කරන්න කාලේ හරි :):)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,378
    16,170
    113
    මන් යුස් කරන්නේ මේක.. දැන් අවුරුදු 3 ක් වගේ යුස් කළා.. දැන් බැටරිය මාරු කරන්න කාලේ හරි :):)
    :P ඕකක් මමත් ගත්තේ.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,867
    1
    12,167
    113
    අදාළ නෑ නේ
    28299241722_8a34b873b7_c.jpg


    මන් යුස් කරන්නේ මේක.. දැන් අවුරුදු 3 ක් වගේ යුස් කළා.. දැන් බැටරිය මාරු කරන්න කාලේ හරි :):)

    I have the same one... the beeps started going off at random times and had to be taken back for repairs...
    and then the battery didn't even last a year :(:(:( :angry::angry::angry: