Supiri Hotel_අඩු_මිළට

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ත්‍රෙඩ් එකට තැන්ක්ස් බ්‍රෝ....

    හැබැයි පොළොන්නරුවේ සුදු අරලිය එක මෙතන තියන අනිත් හෝටෙල්ස් එක්ක සංසන්දනය කරන්න තරම්වත් සුදුසු හෝටලයක් නෙමෙයි.

    සුපිරි කියල කියන මට්ටමේ නෑ.
    අයිතිකාරයට කිසිම ටේස්ට් එකක් නැති උනාම ඔය වගේ දේවල් වෙනවා.
    වින්ඩෝ ෆිටින්ස් දාලා තියෙන්නෙ බාල ඇලුමීනියම් වලින්.
    තැන තැන ටකරන් වලින් ගහපු මඩු.
    කෑමත් අන්තිමයි.
    කස්ටමර්ස්ලව ගණන් ගන්නෙත් නෑ (එයාලට හෝටලේ ඕන කරලා තියෙන්නෙ කළු සල්ලි සුදු කරගන්න විතරයි. වෙන සල්ලි ගස් ඕන තරම්).

    පොලොන්නරුව පැත්තෙ යනවනම් Hotel Deerpark යන්න. අන්න නියම හොටෙල්.

    100% Agreed..මමත් ඉඳලා තියෙනවා..මෙතන තියෙන අනික් හොටෙල් එක්ක මේක අහලකින්වත් තියන්න බෑ..ඔය හොටෙල් එකට මෙහා පැත්තේ තියෙන ලේක් හොටෙල් එක හොඳයි ඊට වඩා..Deerpark මම ගිහින් නෑ මචන්..ඊළඟ පාර බලන්නම්....:):)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    100% Agreed..මමත් ඉඳලා තියෙනවා..මෙතන තියෙන අනික් හොටෙල් එක්ක මේක අහලකින්වත් තියන්න බෑ..ඔය හොටෙල් එකට මෙහා පැත්තේ තියෙන ලේක් හොටෙල් එක හොඳයි ඊට වඩා..Deerpark මම ගිහින් නෑ මචන්..ඊළඟ පාර බලන්නම්....:):)

    ලේක් හොටෙල් එක සිරා මචන්... Deerpark තරම් වියදම් කරලා හදල තියන ලොකු හොටෙල් එකක් නෙමේ. ඒ උනාට උන්ගේ ස්ටෑන්ඩඩ් හොඳයි. මම හිතන්නෙ Colombo ගෝල් ෆේස් හොටෙල් එකෙන්ද කොහෙද මැනේජ් කරන්නෙ. ඉස්සර ලේක් එකට කිවුවේ 'සේරුවා හොටෙල්' කියල.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    Amethyst Resort: පාසිකුඩා, කියල කියන්නෙ ඉතාම හොඳ ස'විස් එකක් තියන හරිම ලස්සන මාරම චීප් හොටෙල් එකක්.

    මම අවුරුද්දකට විතර කලින් ඔතනට ගියා. Communal areas ඔක්කොම ෆුල් AC, පූල් එක ඉන්ෆිනිටි ලෙවල් එකට හදල තියෙන්නෙ. ටැමිල් කොල්ලෝ කෙල්ලො ටිකක් ඉන්නේ (දන්නවනෙ උන් මාර shy, friendly සෙට් එකක්). රූම් එක ගොඩක් ලොකුයි විලා ටයිප් එකට හදල තියෙන්නෙ. ඉස්සරහ තමන්ගෙම ඉස්තෝප්පුවක් තියනවා මුහුදට ෆේස් කරලා. බාත්රූම් ෆිටින්ග්ස් high standard වල ewa (taps එහෙම hansgrohe).
    කෑම එහෙමත් හරි රසට තිබුන. 500m විතර බීච් එකේ ඇවිදගන ගිහාම හොටෙල් මාලු මාලු එක හම්බවෙනවා . මැනේජර් persoanly ඇවිල්ල චැට් එකක් දාලා ඇහුව මොනවද උන් තව improve කරන්න ඕන කියල. චැට් එක අතර කොක්ටේල් වලිනුත් සංග්‍රහ කරා.

    මට මතක විදිහට මම ගෙවුවේ 10,000 per night (halfboard). Highly recommended.

    Api set ekakuth giya machan oya kiyala thiyana dewal walata amatharawa ude pandara beach walk ekakata giyoth lankawata issellama negenahira werala theerayen Ira uda wenawa balanna puluwan
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ත්‍රෙඩ් එකට තැන්ක්ස් බ්‍රෝ....

    හැබැයි පොළොන්නරුවේ සුදු අරලිය එක මෙතන තියන අනිත් හෝටෙල්ස් එක්ක සංසන්දනය කරන්න තරම්වත් සුදුසු හෝටලයක් නෙමෙයි.

    සුපිරි කියල කියන මට්ටමේ නෑ.
    අයිතිකාරයට කිසිම ටේස්ට් එකක් නැති උනාම ඔය වගේ දේවල් වෙනවා.
    වින්ඩෝ ෆිටින්ස් දාලා තියෙන්නෙ බාල ඇලුමීනියම් වලින්.
    තැන තැන ටකරන් වලින් ගහපු මඩු.
    කෑමත් අන්තිමයි.
    කස්ටමර්ස්ලව ගණන් ගන්නෙත් නෑ (එයාලට හෝටලේ ඕන කරලා තියෙන්නෙ කළු සල්ලි සුදු කරගන්න විතරයි. වෙන සල්ලි ගස් ඕන තරම්).

    පොලොන්නරුව පැත්තෙ යනවනම් Hotel Deerpark යන්න. අන්න නියම හොටෙල්.

    100% agree machan :yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් December මාසේ ට්‍රිප් එකක් යන්න ඉන්නවා පුළුවන් කෙනෙක් මට හොද හෙටෙල් ටිකක් කියන්න නවතින්න. ලොකු ගන්න නැතිව සාමාන්‍ය ගානකට උනට කමක් නැහැ.

    අම්පාර
    මඩකලපුව
    TRINCO
    පොලොන්නරුව , සීගිරිය
    විල්පත්තු
    මඩු
    මලතිව්
    යාපනය
    නුවර එලිය.
    බණ්ඩාරවෙල.

    TRIPLE රූම් OR FAMILY රූම් WITH DRIVER'S ACCOMMODATION

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මචන් December මාසේ ට්‍රිප් එකක් යන්න ඉන්නවා පුළුවන් කෙනෙක් මට හොද හෙටෙල් ටිකක් කියන්න නවතින්න. ලොකු ගන්න නැතිව සාමාන්‍ය ගානකට උනට කමක් නැහැ.

    අම්පාර
    මඩකලපුව
    TRINCO
    පොලොන්නරුව , සීගිරිය
    විල්පත්තු
    මඩු
    මලතිව්
    යාපනය
    නුවර එලිය.
    බණ්ඩාරවෙල.

    TRIPLE රූම් OR FAMILY රූම් WITH DRIVER'S ACCOMMODATION

    eka paarin lankawen baagayakma cover karanna wage yanne aiyandi :cool::cool::cool: