ඉන්දියාව සමග ඇති කර ගැනීමට නියමිත ‘‘එක්ටා’’ ගිවිසුම සම්බන්ධයෙන් ඇතමුන් අනවශ්‍ය බියක් ඇති කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා. අරණායක ප‍්‍රදේශයේ අද (22) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Last edited:

