ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.![]()
ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.![]()

මහින්දගෙ දෙයක් නැ ඔතන,ubalata ithin MR ta ridenna deyak kaloth eva atamagala
මොකක්ද ඔතන තියෙන මහින්දගෙ සම්බන්ධය මොඩ කතා කියන්ඩ එපා.අන්න හරි ඔක තමයි දෙන්ඩ යන්නෙ,ලoකාවෙ අධිකරනය ස්වාධීන නැ කියන පනිවිඩේ තමයි රටට දෙන්ඩ යන්නෙ.ඔව ඔක්කොම NGO විගඩම්.ඉස්සරහට රටේ යුධ අපරාධ නඩු අහන්ඩ විදේශ විනිසුරුවො ගේන්ඩ ඔනෙ ඒකට මේ වගේ චිත්‍රපටි හරහා රටේ මනස හදනව ලOකාවෙ විනිසුරුවරු දූශිතයි කියල , ගොඩක් උන්ට ඔව තේරෙන් නැ,තේරෙන කාලෙ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි.මචන් මේක හැබැයි සමාජය දැනගතයුතු සිදුවීමක් ඇසුරෙන් හදපු එකක්. අපි ඉන්නේ මොන වගේ ලෝකෙකද කියලා මේකෙන් පෙන්නනවා. නීතියේ සාදාරනය තියෙන්නේ කොතනද කියන එක මේකෙන් පෙන්නනවා.
බුම්ප්
තොප්පිය දාගත්තා විතරක් නෙවෙයි චිත්ත්ර් පටියට නියම publicity එකක් දුනා
රත්නායකයාගේ නැට්ටේ ඉදන් ගොම![]()

ලන්කාවේ සමහර විනිසුරුවො දූශිතයි තමා. එතකොට ඒ ගෑන චිත්‍රපටි හදන එකේ වරද මොකක්ද? ඔය ලෙනින් රත්නායක කියන වලත්තයට හරියට දඩුවමක් දුන්නා නම් කමක් නෑ. අසරණ මිනිස්සුන්ට අද වෙනකම් යුක්තිය ඉටු වෙලා නෑ. මම නම් මේ වගේ දේවල් ගෑන ප්‍රසිද්ද වෙනවට කෑමති. දුමින්දයා හිරේ ගිය එක, තන්ගල්ලේ සුද්දා මරලා සුද්දි රේප් කරපු එකා හිරේ ගිය එක වගේ දේවල් මිනිස්සු දෑන ගත්තා වගේම මේ වගේ දේවලුත් ප්‍රසිද්ද වෙන්න ඔනේ
අන්න හරි ඔක තමයි දෙන්ඩ යන්නෙ,ලoකාවෙ අධිකරනය ස්වාධීන නැ කියන පනිවිඩේ තමයි රටට දෙන්ඩ යන්නෙ.ඔව ඔක්කොම NGO විගඩම්.ඉස්සරහට රටේ යුධ අපරාධ නඩු අහන්ඩ විදේශ විනිසුරුවො ගේන්ඩ ඔනෙ ඒකට මේ වගේ චිත්‍රපටි හරහා රටේ මනස හදනව ලOකාවෙ විනිසුරුවරු දූශිතයි කියල , ගොඩක් උන්ට ඔව තේරෙන් නැ,තේරෙන කාලෙ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි.
ලන්කාවේ සමහර විනිසුරුවො දූශිතයි තමා. එතකොට ඒ ගෑන චිත්‍රපටි හදන එකේ වරද මොකක්ද? ඔය ලෙනින් රත්නායක කියන වලත්තයට හරියට දඩුවමක් දුන්නා නම් කමක් නෑ. අසරණ මිනිස්සුන්ට අද වෙනකම් යුක්තිය ඉටු වෙලා නෑ. මම නම් මේ වගේ දේවල් ගෑන ප්‍රසිද්ද වෙනවට කෑමති. දුමින්දයා හිරේ ගිය එක, තන්ගල්ලේ සුද්දා මරලා සුද්දි රේප් කරපු එකා හිරේ ගිය එක වගේ දේවල් මිනිස්සු දෑන ගත්තා වගේම මේ වගේ දේවලුත් ප්‍රසිද්ද වෙන්න ඔනේ



එහෙම තමයි ලංකාවේ intelligentsia එකට චිත්‍රපටියක් සම්භාව්‍ය වෙන්නනම් කාගෙහරි හෙළුවක් තියෙන්නම ඕන.ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.![]()
මොකක්ද මේ intelligentsia කියන්නේඑහෙම තමයි ලංකාවේ intelligentsia එකට චිත්‍රපටියක් සම්භාව්‍ය වෙන්නනම් කාගෙහරි හෙළුවක් තියෙන්නම ඕන.
එහෙම තමයි ලංකාවේ intelligentsia එකට චිත්‍රපටියක් සම්භාව්‍ය වෙන්නනම් කාගෙහරි හෙළුවක් තියෙන්නම ඕන.

ඔව් කාගෙ හරි නිරුවත නොපෙන්නුවොත් ඒක සම්බාවිය සිනමා කෘතියක් කියල පිලිගැනෙන්නෙ නැ.ලoකාවෙ මිනිස්සු නොබැලුවත් NGO වලින් ඩොලර් කුට්ටි ගානක් හම්බෙනවනෙ ඉතින් හදන එකා ගොඩ,අපිට ඕක විදේශ විනිමය ගේන මාර්ගයක් කරගන්න පුලුවන්නේ බන්. අවුරුද්දකට ඒ වගේ ෆිල්ම් බර ගානක් හෑදුවා නම් NGO ටික වහන්න තිබ්බා. මට හිතෙන්නේ ඕකත් අර ඒ දවස් වල තිබ්බ කොටි ලේබල් එක, දේශද්‍රොහී ලේබල් එක වගේ එකක් කියල. ඈත්තටම එහෙම සල්ලි දෙනවද කියල මම දන්නේ නෑ. උබට එහෙම කියන්න සාක්ශි තියෙනව නම් දාපන් බලන්න. එතකොට අපිටත් පුලුවන් ඒ අදහසට එකග වෙන්නඔව් කාගෙ හරි නිරුවත නොපෙන්නුවොත් ඒක සම්බාවිය සිනමා කෘතියක් කියල පිලිගැනෙන්නෙ නැ.ලoකාවෙ මිනිස්සු නොබැලුවත් NGO වලින් ඩොලර් කුට්ටි ගානක් හම්බෙනවනෙ ඉතින් හදන එකා ගොඩ,

NGO ගේම් උබල හිතනවට වඩා දියුනුයි, විතානගේ කාරයට හිටි ගමන් අධිකරනය අල්ලල නිරුවත පෙන්නන්ඩ ඔනෙ උනේ නිකන් නෙමේ.ලගදිම යුධ අපරාධ චොදනා වලට පිටරට විනිසුරුවො ගේන්ඩ ඔනෙ ඒකට ලoකාවෙ උන්ගෙ මොලේ ෆොමැට් කරන්ඩ ඔනෙ ලoකාවෙ විනිසුරුවො දුශිතයි කියල, ඔය ෆිල්ම් හරහා කරන්ඩ හදන්නෙ ඒක,අපිට ඕක විදේශ විනිමය ගේන මාර්ගයක් කරගන්න පුලුවන්නේ බන්. අවුරුද්දකට ඒ වගේ ෆිල්ම් බර ගානක් හෑදුවා නම් NGO ටික වහන්න තිබ්බා. මට හිතෙන්නේ ඕකත් අර ඒ දවස් වල තිබ්බ කොටි ලේබල් එක, දේශද්‍රොහී ලේබල් එක වගේ එකක් කියල. ඈත්තටම එහෙම සල්ලි දෙනවද කියල මම දන්නේ නෑ. උබට එහෙම කියන්න සාක්ශි තියෙනව නම් දාපන් බලන්න. එතකොට අපිටත් පුලුවන් ඒ අදහසට එකග වෙන්න![]()
අදිකරණයට පහර ගහන්න වෙන්නේ ඈත්තටම අදිකරනය තුල පාහරයො ඉන්න හින්දානේ බන්. ඒකට ඉතින් NGO කාරයන්ට බෑනල වෑඩක් නෑනේ. අනික ඕවා බලල විදේශ අදිකරන ඔනේ කියල මිනිස්සු කියනව නම් ඒක ඉතින් මිනිස්සුන්ගේ කෑමෑත්ත. සමහර අවස්තාවල මහින්ද මහත්තය පවා විදේශ අදිකරන වල පිහිට පෑතුව. ඒ අවස්තාවේ හෑටියට ඒක නිවෑරදි වෙන්න ඈති. මම හිතන්නේ නෑ මේ චිත්‍රපටිය හින්දා මිනිස්සු විදේශ අදිකරන ඉල්ලයි කියල. ඒ තරම් පිස්සො ලන්කාවෙ නෑ
හමුදාව්ට පහර ගහන්න හදපු කසිකබල් චිත්‍රපට් වගේම තමයි,අධිකරනයට පහර ගහන මේ ඉලවුවත්,උබලට තේරෙයි හැබැයි කල් යයි.
