උසාවිය නිහඬයි වාරණය ඉවරයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    14671162_1798014400486974_6614963033176948784_n.png

    penawada manda

    FB post ekak
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.:rolleyes:

    ubalata ithin MR ta ridenna deyak kaloth eva atamagala
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.:rolleyes:

    ඊලග එක හදන්නේ උබ ගැනලු:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalata ithin MR ta ridenna deyak kaloth eva atamagala
    මහින්දගෙ දෙයක් නැ ඔතන,:no: මොකක්ද ඔතන තියෙන මහින්දගෙ සම්බන්ධය මොඩ කතා කියන්ඩ එපා.
    මචන් මේක හැබැයි සමාජය දැනගතයුතු සිදුවීමක් ඇසුරෙන් හදපු එකක්. අපි ඉන්නේ මොන වගේ ලෝකෙකද කියලා මේකෙන් පෙන්නනවා. නීතියේ සාදාරනය තියෙන්නේ කොතනද කියන එක මේකෙන් පෙන්නනවා.
    අන්න හරි ඔක තමයි දෙන්ඩ යන්නෙ,ලoකාවෙ අධිකරනය ස්වාධීන නැ කියන පනිවිඩේ තමයි රටට දෙන්ඩ යන්නෙ.ඔව ඔක්කොම NGO විගඩම්.ඉස්සරහට රටේ යුධ අපරාධ නඩු අහන්ඩ විදේශ විනිසුරුවො ගේන්ඩ ඔනෙ ඒකට මේ වගේ චිත්‍රපටි හරහා රටේ මනස හදනව ලOකාවෙ විනිසුරුවරු දූශිතයි කියල , ගොඩක් උන්ට ඔව තේරෙන් නැ,තේරෙන කාලෙ වෙද්දි පෙරහැර ගිහින් ඉවරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    ලන්කාවේ සමහර විනිසුරුවො දූශිතයි තමා. එතකොට ඒ ගෑන චිත්‍රපටි හදන එකේ වරද මොකක්ද? ඔය ලෙනින් රත්නායක කියන වලත්තයට හරියට දඩුවමක් දුන්නා නම් කමක් නෑ. අසරණ මිනිස්සුන්ට අද වෙනකම් යුක්තිය ඉටු වෙලා නෑ. මම නම් මේ වගේ දේවල් ගෑන ප්‍රසිද්ද වෙනවට කෑමති. දුමින්දයා හිරේ ගිය එක, තන්ගල්ලේ සුද්දා මරලා සුද්දි රේප් කරපු එකා හිරේ ගිය එක වගේ දේවල් මිනිස්සු දෑන ගත්තා වගේම මේ වගේ දේවලුත් ප්‍රසිද්ද වෙන්න ඔනේ
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර

    :love::love::love:
     
    • Like
    Reactions: malakadss

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඔය ප්‍රසන්න විතානගේට කාගෙ හරි නිරුවතක් අලෙවි නොකර චිත්‍රපටියක් හදන්ඩම බැරිද, හැදුවොත් හදන්නෙ මොකක් හරි අටමගලයක්.:rolleyes:
    එහෙම තමයි ලංකාවේ intelligentsia එකට චිත්‍රපටියක් සම්භාව්‍ය වෙන්නනම් කාගෙහරි හෙළුවක් තියෙන්නම ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    එහෙම තමයි ලංකාවේ intelligentsia එකට චිත්‍රපටියක් සම්භාව්‍ය වෙන්නනම් කාගෙහරි හෙළුවක් තියෙන්නම ඕන.
    මොකක්ද මේ intelligentsia කියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම තමයි ලංකාවේ intelligentsia එකට චිත්‍රපටියක් සම්භාව්‍ය වෙන්නනම් කාගෙහරි හෙළුවක් තියෙන්නම ඕන.
    :yes::yes: ඔව් කාගෙ හරි නිරුවත නොපෙන්නුවොත් ඒක සම්බාවිය සිනමා කෘතියක් කියල පිලිගැනෙන්නෙ නැ.ලoකාවෙ මිනිස්සු නොබැලුවත් NGO වලින් ඩොලර් කුට්ටි ගානක් හම්බෙනවනෙ ඉතින් හදන එකා ගොඩ,
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    :yes::yes: ඔව් කාගෙ හරි නිරුවත නොපෙන්නුවොත් ඒක සම්බාවිය සිනමා කෘතියක් කියල පිලිගැනෙන්නෙ නැ.ලoකාවෙ මිනිස්සු නොබැලුවත් NGO වලින් ඩොලර් කුට්ටි ගානක් හම්බෙනවනෙ ඉතින් හදන එකා ගොඩ,
    අපිට ඕක විදේශ විනිමය ගේන මාර්ගයක් කරගන්න පුලුවන්නේ බන්. අවුරුද්දකට ඒ වගේ ෆිල්ම් බර ගානක් හෑදුවා නම් NGO ටික වහන්න තිබ්බා. මට හිතෙන්නේ ඕකත් අර ඒ දවස් වල තිබ්බ කොටි ලේබල් එක, දේශද්‍රොහී ලේබල් එක වගේ එකක් කියල. ඈත්තටම එහෙම සල්ලි දෙනවද කියල මම දන්නේ නෑ. උබට එහෙම කියන්න සාක්ශි තියෙනව නම් දාපන් බලන්න. එතකොට අපිටත් පුලුවන් ඒ අදහසට එකග වෙන්න :nerd:
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    කැරි යූඒන්පී පකයල ඔක්කම අැවිල්ල අනික් ත්‍රෙඩ් යනව පේන්නේ නෑ :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට ඕක විදේශ විනිමය ගේන මාර්ගයක් කරගන්න පුලුවන්නේ බන්. අවුරුද්දකට ඒ වගේ ෆිල්ම් බර ගානක් හෑදුවා නම් NGO ටික වහන්න තිබ්බා. මට හිතෙන්නේ ඕකත් අර ඒ දවස් වල තිබ්බ කොටි ලේබල් එක, දේශද්‍රොහී ලේබල් එක වගේ එකක් කියල. ඈත්තටම එහෙම සල්ලි දෙනවද කියල මම දන්නේ නෑ. උබට එහෙම කියන්න සාක්ශි තියෙනව නම් දාපන් බලන්න. එතකොට අපිටත් පුලුවන් ඒ අදහසට එකග වෙන්න :nerd:
    NGO ගේම් උබල හිතනවට වඩා දියුනුයි, විතානගේ කාරයට හිටි ගමන් අධිකරනය අල්ලල නිරුවත පෙන්නන්ඩ ඔනෙ උනේ නිකන් නෙමේ.ලගදිම යුධ අපරාධ චොදනා වලට පිටරට විනිසුරුවො ගේන්ඩ ඔනෙ ඒකට ලoකාවෙ උන්ගෙ මොලේ ෆොමැට් කරන්ඩ ඔනෙ ලoකාවෙ විනිසුරුවො දුශිතයි කියල, ඔය ෆිල්ම් හරහා කරන්ඩ හදන්නෙ ඒක,

    ඉස්සර යුද්දෙ තියෙද්දි එක ෆිල්ම් එකක් ආවද හමුදාව හොදයි කියල? අනේ නැ.හමුදාව මිනි මරනව ස්ත්‍රි දුශන කරනව කියලයි අපේ මීහරක් අධක්ශකල ෆිල්ම් හැදුවෙ,ඒ NGO සල්ලි වලින්.ඉන්දියාවෙ ෆිල්ම් බලල ඇතිනෙ උන් කවදාවත් උන්ගෙ හමුදාව බල්ලට දාල ෆිල්ම් හදනවද????

    හමුදාව්ට පහර ගහන්න හදපු කසිකබල් චිත්‍රපට් වගේම තමයි,අධිකරනයට පහර ගහන මේ ඉලවුවත්,උබලට තේරෙයි හැබැයි කල් යයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx

    හමුදාව්ට පහර ගහන්න හදපු කසිකබල් චිත්‍රපට් වගේම තමයි,අධිකරනයට පහර ගහන මේ ඉලවුවත්,උබලට තේරෙයි හැබැයි කල් යයි.
    අදිකරණයට පහර ගහන්න වෙන්නේ ඈත්තටම අදිකරනය තුල පාහරයො ඉන්න හින්දානේ බන්. ඒකට ඉතින් NGO කාරයන්ට බෑනල වෑඩක් නෑනේ. අනික ඕවා බලල විදේශ අදිකරන ඔනේ කියල මිනිස්සු කියනව නම් ඒක ඉතින් මිනිස්සුන්ගේ කෑමෑත්ත. සමහර අවස්තාවල මහින්ද මහත්තය පවා විදේශ අදිකරන වල පිහිට පෑතුව. ඒ අවස්තාවේ හෑටියට ඒක නිවෑරදි වෙන්න ඈති. මම හිතන්නේ නෑ මේ චිත්‍රපටිය හින්දා මිනිස්සු විදේශ අදිකරන ඉල්ලයි කියල. ඒ තරම් පිස්සො ලන්කාවෙ නෑ
    මිනිස්සුන්ට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න අවස්තාව තියෙන්නෙ ඔනේ. අනිත් මිනිස්සු ඒක බලල තීරනය කරයි.
    මේ චිත්‍රපටියට අදාල සිද්දියේ තියෙන්නේ අදිකරනයට බල්ලෙක් රින්ගල කරපු පාහර වෑඩක් ගෑන. ඒ වගේ දේවල් ගෑන මිනිස්සු දෑනගන්න ඔනේ. අපි උබල මේ ආන්ඩුවේ චා සීන් ගෑන කතා කරනව වගේම අදිකරනයේ හිටපු බල්ලො ගෑනත් උන් කරපු බලු වෑඩ ගෑනත් කතා කරන්න ඔනේ. :D