ඉරුන_සල්ලි ගන්න එපා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඉරුන_සල්ලි ගන්න එපා

    හිතාමතා හානිකර ඇති හෝ විකෘති කර ඇති මුදල් නෝට්‌ටු භාර ගැනීමෙන් වළකින ලෙසත් එසේ භාර ගන්නා මුදල් නෝට්‌ටුවල මුහුණත වටිනාකම සම්පූර්ණයෙන් පාඩු විඳීමට සිදුවනු ඇති බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙනවා.

    එවැනි මුදල් නෝට්‌ටුවලට මහ බැංකුව විසින්ද කිසිඳු ගෙවීමක්‌ සිදු නොකරන බවයි පැවසෙන්නේ.

    මේ නිසා ගනුදෙනු සිදු කිරීමේදී එවැනි හිතාමතා විකෘති කරන ලද හෝ හානිකරන ලද මුදල් නෝට්‌ටු භාර ගැනීම ප්‍රතික්‌ෂේප කළ යුතු බවද මහ බැංකුව පෙන්වා දෙනවා.

    මේ බවට මහජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකුව දැන්වීම් පළකළ බවද ජාතික ධනය ඉතිරි කර ගැනීම සඳහා ව්‍යවහාර මුදල් නෝට්‌ටු පරිස්‌සමින් හා පිරිසිදුව භාවිත කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මහ බැංකුව තවදුරටත් පෙන්වා දෙනවා.


    01-15__1477188514_58.153.222.110.jpg

    02-10__1477188548_58.153.222.110.jpg


    nethnews​
     
    • Like
    Reactions: hiphoprock

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    නෙද්දකින්.මහ හිඟන ආණ්ඩුවක්නේ

    ඒ උනාට බන් සමහර මානසික ලෙඩ්ඩු සල්ලි ඕනකමින් විකෘති කරනවා.සල්ලි උනත් ප්‍රින්ට් කරන්න වියදමක් යනවනේ.මම නම් කියන්නේ මේ වඩේ හොදයි.එතකොට මිනිස්සු උනත් සල්ලි ඒ විදිහට පාවිච්චි කරන්න පෙලබෙනවා.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ උනාට බන් සමහර මානසික ලෙඩ්ඩු සල්ලි ඕනකමින් විකෘති කරනවා.සල්ලි උනත් ප්‍රින්ට් කරන්න වියදමක් යනවනේ.මම නම් කියන්නේ මේ වඩේ හොදයි.එතකොට මිනිස්සු උනත් සල්ලි ඒ විදිහට පාවිච්චි කරන්න පෙලබෙනවා.

    විකෘති කරපුවට මෙහෙම කලාට අවුලක් නේ.
    ඒත් බන් ඕනකමින් සල්ලි ඉරන්නේ නෑනේ
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    විකුර්ති කරනවා කියන්නේ එක එක කුරුටු බලි අඳින එකයි, අර ආරක්‍ෂිත නුල ගලවන්න ඉරාන අදින එක එහෙම.පාවිච්චියේදී ඉරුනෝත් කොලේක අංකය උඩට හිටින්න අලවල දෙන්න බැංකුවට. බාර ගන්නවා.
    මේක ඉතාම හොඳ වැඩක්.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    iruna salli koleka alawala bank eke deposit karanna puluwan neda? eka serayak ape balla podi kale salli wagayak irala tibba.. ekata nam ehema kare.. podi lamaith iranawa ahu unoth..

    hebei ithin oya hitha matha ma karana ewa nam baraganna hoda na thama.. ehema unoth untama thama ewa tiyaganna wenne..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විකෘති කරපුවට මෙහෙම කලාට අවුලක් නේ.
    ඒත් බන් ඕනකමින් සල්ලි ඉරන්නේ නෑනේ

    e unata oya waden minissu salli parissamen use karai. Dan minissu salli kola walata kisi caring nea.:no:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    විකුර්ති කරනවා කියන්නේ එක එක කුරුටු බලි අඳින එකයි, අර ආරක්‍ෂිත නුල ගලවන්න ඉරාන අදින එක එහෙම.පාවිච්චියේදී ඉරුනෝත් කොලේක අංකය උඩට හිටින්න අලවල දෙන්න බැංකුවට. බාර ගන්නවා.
    මේක ඉතාම හොඳ වැඩක්.
    :yes::yes::yes:
    Eth maseka wat sahana kalayak denna ona danata labuna notes maru karanna. Mokada ewa hamaekakma Dan ayithikarayo wikurthi karapuwa neweine.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බැංකු සේප්පු වල ඕන තරම් ඇති එක එක ඒවා ලියපු සල්ලි ලක්ෂ තුන හතරක් වගේ බැංකුවෙන් withdraw කරදදී එකෙන් එක Check කරලා ගන්න අව්රුද්දක් යනව නේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැනට සන්සරනේයේ තීන ඒවා කන්නද දාන්නේ නැහැ මුන් කියන්නේ පොන්න ආණ්ඩුවක් කරන තරමක් කරන්නේ ගොන් show දාන එක .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැංකු සේප්පු වල ඕන තරම් ඇති එක එක ඒවා ලියපු සල්ලි ලක්ෂ තුන හතරක් වගේ බැංකුවෙන් withdraw කරදදී එකෙන් එක Check කරලා ගන්න අව්රුද්දක් යනව නේ

    Thiyena nottu bara denna kalayak tiyei
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවල මිනිස්සු සල්ලි පාවිච්චි කරන්න දන්නේ නැහැ. එක්කෝ අතේ ගුලි කරගන්නවා , දහඩියට දියවෙනවා , නැත්නම් එක එක කුරුටු ලියනවා.

    සමහර මිනිසුන් තවමත් ඉන්නේ නොදියුණු මට්ටමක.
     
    • Like
    Reactions: THE_RAIN

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියානු රටවල මිනිස්සු සල්ලි පාවිච්චි කරන්න දන්නේ නැහැ. එක්කෝ අතේ ගුලි කරගන්නවා , දහඩියට දියවෙනවා , නැත්නම් එක එක කුරුටු ලියනවා.

    සමහර මිනිසුන් තවමත් ඉන්නේ නොදියුණු මට්ටමක.
    :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    දැනට සන්සරනේයේ තීන ඒවා කන්නද දාන්නේ නැහැ මුන් කියන්නේ පොන්න ආණ්ඩුවක් කරන තරමක් කරන්නේ ගොන් show දාන එක .

    ube kathawa hari.. :yes:

    me mata eye hambuna 100 kolayak.. mama denagena hitiye na mewa ganna epa kiyana eka :no:.. eth denagena hitiyath nogena inna ba ne.. :sorry:

    1.png


    but.. mama salli pawichchi karanne mehemai.. adugane kola podi wenna wath pawichchi karanne ne..

    2.png


    ithin ban den meka magen nogannawa kiyanne mata asadaranayak ne.. mama liwweth na.. dmage kareth na.. eth awla wenne mata.. :shocked:


    edit:

    Mama nam hithanne ratak bawthika sampath walin diunu karanna kalin minissu diunu karanna one sithum pethum walin... koti ganan wiyadam karala parawal, shopping complex heduwath wedak na minissu ewa use karanna, care karanna danne nettam..

    bus ekakata negala seat ekak diha balapuhama penawa ne heti.. bulath kala kela gahanne aye ganna deyak na.. :(
     
    Last edited: