My Race to fiverr Level 2

Identity

Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    eka Gig ekak peyakin iwara karanna puluwannam Fiverr karata awlak nae.

    neththam ithin therumak nae kiyala thamai kiyanna thiyenne.

    obe uthsahaya agahaya karanawa, oya wayase inna kenekta Fiverr karana eka hondai
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එල කොල්ලෙක්.
    එහෙම කීවේ.. දන්න දේ බෙදල දෙන නිසා.
    මූට ලොවෙත් වරදින් නෑ..
    තෙරුවන්සරණයි rep++
     
    • Like
    Reactions: Garrus

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    eka Gig ekak peyakin iwara karanna puluwannam Fiverr karata awlak nae.

    neththam ithin therumak nae kiyala thamai kiyanna thiyenne.

    obe uthsahaya agahaya karanawa, oya wayase inna kenekta Fiverr karana eka hondai

    ස්තුතියි :D හැබැයි හැම වැඩක්ම ඩොලර් පහට නෙවෙයි කරන්නේ..

    එළ

    එළ

    good luck machan

    එළ

    එල කොල්ලෙක්.
    එහෙම කීවේ.. දන්න දේ බෙදල දෙන නිසා.
    මූට ලොවෙත් වරදින් නෑ..
    තෙරුවන්සරණයි rep++

    ගොඩක් ස්තුතියි :)

    :D

    :D

    elaaaa, apith fiverrrma thamaa bn,

    එළ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    මේ වගේ කොල්ලොන්ව අගය කරන්න ඕන :yes:
    එල එල...දිගටම හොඳට කරගෙන යන්න
    11.gif
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan mamath fiver eke acnt ekak hadala graphic / logo walata gig kipayakma damma.okkoma hodata damma copy karanne nathuwa.th dan 2 month vitara eka order ekakwat na.impr wadi wenneth na.puluwan nam mata advice kipayak denna..
    fb twitter wage ewath share kala.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    mමන් මේකෙ මුලිනුත් කමෙන්ට් කලා. එතකොට් මට අකවුන්ට් එකක්වත් තිබ්බෙ නෑ දැන් ඒව හදා ගත්ත අමාරුවෙන් ලෙවල් වන් ගත්ත. දැන් සතියකට වගේ ඕඩරයක් එනව. ඕඩර් 20 වගේ කලා පොසිටිව් රිවීව් 12 වගේ තියනව්ව. නෙගටිව් නෑ. ගොඩ යන්න හෙල්ප් කරපන් ඒ අතර මන් වෙන් අයගෙන් ඕඩර් අරන් කරනා ඒකත් වරදක් නෑ. නමුත් ස්ට්‍රෙස් වැඩි. මොකද ඌට ඕන වෙලාවටනෙ මන් කරන්න ඕනි. මට තනියම ටයිම් මැනේජ් කර ගන්න නැති නිසා වැඩියෙන් නිදිමරන්න ඕනි. ඒකයි. නැත්නම් වරදක් නෑ. ඒත් කරන් යනව මට ඕඩර් නැති නිසා. තව දෙයක් අකවුන් එකේ දැන්ට 150 $ වගේ තියනව. කොහොමද අතට ගන්නෙ පේපැල් ඕව මේව මුකුත් දන් නෑ
     
    මෙහෙමයි, මමත් ලෙවල් 2 එනකම් රෑ නිදි මරාගෙන තමයි වැඩි හරියක් වැඩ කරේ.. එක දවසක් නිදා ගන්න හම්බ වුනේම නෑ රෑ 10 ට විතර පටන් අරන් වෙනස් කම් ඔක්කොම කරලා දීලා ඉවර වුනේ උදේ 6 ට විතර. මුලින් කොච්චර හදිසි කිව්වත් අපි ඩිලිවර් කරහම උන් පැයක් දෙකක් ඉඳලා එයාලගේ වැඩ කර කර තමයි රිවිෂන් ඉල්ලන්නේ. අපි ඉතින් ඇස් දෙකේ මිස්ටර් බීන් වගේ ගිනිකුරු ගහගෙන එයාලා එනකම් බලන් ඉන්න ඕනේ ඩොලර් පහට. මම ෆයිවර් ඇප් එක දාගෙන රෙක්වෙස්ට් වැටෙනකොටම මුලින් හැම දාම 10 ම ගොඩක් අඩු ගණන් දාලා දැම්මා.. පස්සෙ රැකගෙන ඉඳලා වැටුන ගමන් ඒවට පහයි පරණ ඒවට පහයි දැම්මා.. දැන්නම් දවසට තුන් හතර පාරක් බලලා වැටිලා තිබ්බොත් දාලා දානවා.. :D මුල් දවස් වල මට දවස් තුනකට සැරයක් වගේ තමයි ඕඩර් ආවේ. දැන්නම් දවසට එකකට වඩා ඇවරේජ් එකට වැඩ එනවා. හැබැයි තාමත් හිටපු ගමන් දවස් තුන හතර වැඩ නෑ. ස්ට්‍රෙස් එකනම් මැනේජ් කර ගන්නම වෙනවා මොකද මුල් මාසේ නිදි මරද්දී ටික දවසක් ගිහින් මගේ කොන්ඩේ ටිකක් යන්න ගත්තා. පපුවත් රිදුනා.. මගේ මුල් post එකේ මම මේක දැම්මෙත් නෑ.. :( දැන්නම් 12 හ 1 ක වෙද්දී නිදාගෙන උදේ 7.30 හ 8 වෙද්දී ඇහැරෙනවා. කොහොම හරි ලෙවල් දෙක එනකම් අඩු ගානට හරි කරලා ස්ට්‍රෙස් එක පාලනය කරගෙන බයර් රෙක්වෙස්ට් 10 ම හැම දාම දාලා මාස දෙක ඇතුලත ඕඩර් පනහ ගන්න. ලෙවල් දෙක ආවට පස්සෙ ඕඩර් ගාන ගැන සැලකිලිමත් නොවී අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් හොයන විදිහට එක පාරටම නැතුව පරණ කස්ටර්මලා නැති කර ගන්නේ නැතුව ගණන් ටිකක් වැඩි කරන්න.. මොකද ෆයිවර් එකේ වැඩිම ආදායම මාසෙට හොයන්න පුළුවන් වෙන්නේ රිටර්න් කස්ටර්මර්ලගෙන්.. ඒක නිසා ලෙවල් දෙකට ආවත් එයාලා අඩුවට වැඩක් කරලා දෙන්න කිව්වොත් සාධාරණ විදිහට හිමින් ගණන් අඩු කර කර දෙපැත්තටම හරියන ගානකට එකඟ වෙන්න. මාසෙට ඩොලර් 200 නම් ලේසියෙන්ම මාස හතරක් පහක් යද්දී හොයන්න පුළුවන්.. :yes: ලෙවල් දෙකට එනකම් ඉතින් මගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුනේ බයර් රෙක්වෙස්ට් ඒරියා එක. දැන්නම් කොපි පේස්ට් ඔෆර් එකක් යවන්නේ.. ඒත් ඒ කාලේ එක එක විදිහට වෙනස්කම් කර කර යැව්වා මොකක් හරි හිතට අල්ලයිනේ කියලා. බැංකුවෙන් සල්ලි ගන්න එකට මුලින්ම බෑන්ක් අකවුන්ට් එකක් ඕනේ.. මම මේකේ සල්ලි ගන්නම කොමර්ෂල් එකේ එකක් හැදුවා.. ඊට පස්සෙ බැංකුවේ බ්‍රාන්ච් නම්බර් එක හේම හොයාගෙන පොතත් ළඟ තියාගෙන ෆයිවර් එකේ බෑන්ක් ට්‍රආන්ස්ෆර් කියල තියෙන එක ඔබලා එකේ එන උපදෙස් අනුව බැංකු පොතේ විස්තරත් දාලා payoneer අකවුන්ට් එක හදා ගන්න. එක සැරයයි ඒ වැඩේ කරන්න ඕනේ.. ඊට පස්සෙ bank transfer බොත්තම ඔබන්න විතරයි ඕනේ රෑ දැම්මොත් උදේ වෙද්දී පොතෙන් සල්ලි ගත්තහැකි. තව විස්තර ඕනෙනම් අහන්න. :D:yes:
     
    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28

    payoneer acc hadala salli ganda puluwan.

    pm me.
     
    :yes::yes::yes::yes:

    ලෙවල් දෙකට එනකම් ඉතින් මගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුනේ බයර් රෙක්වෙස්ට් ඒරියා එක. දැන්නම් කොපි පේස්ට් ඔෆර් එකක් යවන්නේ

    mul masa 4tma order 1i.mamath ohoma thamai kare machan.
    den level 2. anthima masa 4 re 1000$ kittuwenna hewwa.
     
    geevz21

    Junior member
  • Apr 27, 2008
    310
    7
    18
    Matale
    මමත් දැන් අවුරුදු 7ක් freelance කරනවා. පොස්ට් එකේ කියපු හැමදේම ඇත්ත. අවංකව වැඩ කලොත් ගොඩ යනවා ෂුවර්.