මිටිනම් කම්කරු මෙසේ ලියමි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මිටිනම් කම්කරු මෙසේ ලියමි

    පසු ගිය සතියේ සජිත් හොදටම නැවේය උට නම් ආයේ නැගිටීමක් නැහැ හොදටම චෝර උනා උ ...ලොල් බන් කුජීතයි වූ නම් ....ඒ මුහුණු පොතේ මිතුරෙකු අවස්ථාව විග්‍රහ කරපු ආකාරයයි

    උඩින් පෙනෙන පැන්ටසියට වඩා මහා පොලවේ යත්ර්තය වෙනස් ය ....

    හම්බන්තොට පියදාසගේ පුතා විග්‍රහ කරන ආකාරය මෙසේ ය ..

    සික් බන් අපරාදේ චන්දෙට සජිත්ට වැඩ කරන්න ගිය ඔක්කොටම රස්සා දෙනවලු.අපරාදේ අපි වැඩකරපු මිනිහට කෙල උනානේ ..ලබන පර්දේසිය සභා චන්දෙදිනම් වැඩකරන්න යන්න ඕනි ...

    උඹලා ගේ සහ අපේ කොමෙන්ට් සජිත්ට අදාල නැත .ඔහුගේ පණිවිඩයට අප සැවොම පුළුල් ප්‍රචාරණයක් ලබා දිමනම් පට්ට සිරාය ....

    මහපොළවේ යථාර්තය සහ සයිබර් අවකාශයේ පැන්ටසිය අතර මහා පරතරයක් ඇත ......දුප්පත් කම පවතින තුරු සජිත්ලා සැමදා ජයග්ර්හාකයෝය ...අප සජිත්ලගේ මාද්‍ය ප්‍රවර්ද්ක වරුන්ය ......

    ක්‍රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ යයි සිතෙන්නේ මට විතරද ?
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Jobs nathi ayata , Industries patan ganna Mudal[money] support ekak dunna nam, Meeta vada vatinavaya. Ehema karanna money kohendha ? kiyala ahuvoth, Ehenam, mea job labena ayata padi denna money kohendha ? kiyala asimata sidu vanu atha.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    sulu parimana karmantha karana ayata kochchara udaw karada ban e kale. minissu me government reddawal hoyanne ice gagaha indala padi gannai pension ekai nisa
    ehema ice one nethi eun anduwen dunna adu poli naya sahana aran sulu parimana karmantha karanna gaththa. lakshapathiyo pawa idam aran wawanna gaththa. swayan rekiya karana eun thamai goda yanne
    ice gahanna one unama thamai okun passe yanne government job ganna
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Jobs nathi ayata , Industries patan ganna Mudal[money] support ekak dunna nam, Meeta vada vatinavaya. Ehema karanna money kohendha ? kiyala ahuvoth, Ehenam, mea job labena ayata padi denna money kohendha ? kiyala asimata sidu vanu atha.

    ලංකාවේ ක්‍රමයක් හදලා ඉවරයි බන් ....දුප්පත් මිනිහා ගේ චන්ද දෙන විදිහ බලපන් ....ජනාධිපති වරනේ ...සහ මහා මැතිවරණ ප්‍රතිපලේ වෙනස තමයි ...ඔය දුප්පත් මිනිහගේ හීන සමග ගනුදෙනුව ....එතන ජාති ආලයක් නැහැ ...කැක්කුමක් නැහැ ..දර්ශනයක් නැහැ ....එකම දේ තමන්ට රස්සාවක් ..තමන්ගේ පුතාට රස්සාවක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහ පාලන පාන්ඩුව බලේට ගේන්ඩ ගෙදර අම්මවත් එක්ක චන්දෙ වැඩට බැහැපු ගාසා, දැන් ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ කටින්ද, නැත්තන් වෙන කොහෙන්ද හරිදැයි හිතෙන්නෙ මට විතරද?? :confused::confused::confused::confused:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    යහ පාලන පාන්ඩුව බලේට ගේන්ඩ ගෙදර අම්මවත් එක්ක චන්දෙ වැඩට බැහැපු ගාසා, දැන් ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ කටින්ද, නැත්තන් වෙන කොහෙන්ද හරිදැයි හිතෙන්නෙ මට විතරද?? :confused::confused::confused::confused:

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යහ පාලන පාන්ඩුව බලේට ගේන්ඩ ගෙදර අම්මවත් එක්ක චන්දෙ වැඩට බැහැපු ගාසා, දැන් ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ කටින්ද, නැත්තන් වෙන කොහෙන්ද හරිදැයි හිතෙන්නෙ මට විතරද?? :confused::confused::confused::confused:

    යහපාලන ආණ්ඩුවේ ඉන්නේ UNP උනුයි ....මහා මැතිවරණෙ උදේම ගිහින් බුලත් කොලේ උඩ රීපු එවුනුයි මිසක් JVP නෙමේ කියලා හිතන්නේ මට විතරද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පත්තරේට ලිපියක් ලියපන් බන් උබ හිටංගෙ පැත්තට ගෙදර අයත් හැරෙව්ව එකේ පත්තරේ දැක්කොත් ඇක්සන් එකක් ගනියි හිටං.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ ක්‍රමයක් හදලා ඉවරයි බන් ....දුප්පත් මිනිහා ගේ චන්ද දෙන විදිහ බලපන් ....ජනාධිපති වරනේ ...සහ මහා මැතිවරණ ප්‍රතිපලේ වෙනස තමයි ...ඔය දුප්පත් මිනිහගේ හීන සමග ගනුදෙනුව ....එතන ජාති ආලයක් නැහැ ...කැක්කුමක් නැහැ ..දර්ශනයක් නැහැ ....එකම දේ තමන්ට රස්සාවක් ..තමන්ගේ පුතාට රස්සාවක්
    :eek::(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ක්‍රමයක් හදලා ඉවරයි බන් ....දුප්පත් මිනිහා ගේ චන්ද දෙන විදිහ බලපන් ....ජනාධිපති වරනේ ...සහ මහා මැතිවරණ ප්‍රතිපලේ වෙනස තමයි ...ඔය දුප්පත් මිනිහගේ හීන සමග ගනුදෙනුව ....එතන ජාති ආලයක් නැහැ ...කැක්කුමක් නැහැ ..දර්ශනයක් නැහැ ....එකම දේ තමන්ට රස්සාවක් ..තමන්ගේ පුතාට රස්සාවක්
    ලoකාවෙ ක්‍රමේ වෙනස් කරන්ඩ,දුප්පත් මිනිහගේ හීන සමග ගනුදෙනුව නොකරන,ජාති ආලයක් ඇති,කැක්කුමක් ඇති,දර්ශනයක් ඇති මහා සමජවාදි නායකඩීල් කුමාරය මොකො ගිය ජනාධ්පතිවරනයට ඉල්ලුවෙ නැත්තෙ ?:lol: මොකටද ධනේශ්වර් පක්ශ වලට රෙද්දත් නැතුව කඩේ ගියෙ?:confused: මිනිහටම ඉදිරිපත් වෙලා ජනාධිපති වෙන්ඩ තිබ්බනෙ.:lol::lol:

    තමන්ගෙ පක්ශෙන් වෙන්ඩ ඔනෙ කාර්යය ඉටු කරගන්ඩ, ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්ඩ එකෙක් නැ, ඒත් කතාව ක්‍රමේ වෙනස් කරන්ඩ,:lol: ඔවට තමා සිoහල බාශාවෙන් 'කටින් බතල හිටොනව' වගේ කියන්නෙ.:lol::lol:

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,229
    113
    අදාළ නෑ නේ
    යහ පාලන පාන්ඩුව බලේට ගේන්ඩ ගෙදර අම්මවත් එක්ක චන්දෙ වැඩට බැහැපු ගාසා, දැන් ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ කටින්ද, නැත්තන් වෙන කොහෙන්ද හරිදැයි හිතෙන්නෙ මට විතරද?? :confused::confused::confused::confused:

    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලoකාවෙ ක්‍රමේ වෙනස් කරන්ඩ,දුප්පත් මිනිහගේ හීන සමග ගනුදෙනුව නොකරන,ජාති ආලයක් ඇති,කැක්කුමක් ඇති,දර්ශනයක් ඇති මහා සමජවාදි නායකඩීල් කුමාරය මොකො ගිය ජනාධ්පතිවරනයට ඉල්ලුවෙ නැත්තෙ ?:lol: මොකටද ධනේශ්වර් පක්ශ වලට රෙද්දත් නැතුව කඩේ ගියෙ?:confused: මිනිහටම ඉදිරිපත් වෙලා ජනාධිපති වෙන්ඩ තිබ්බනෙ.:lol::lol:

    තමන්ගෙ පක්ශෙන් වෙන්ඩ ඔනෙ කාර්යය ඉටු කරගන්ඩ, ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්ඩ එකෙක් නැ, ඒත් කතාව ක්‍රමේ වෙනස් කරන්ඩ,:lol: ඔවට තමා සිoහල බාශාවෙන් 'කටින් බතල හිටොනව' වගේ කියන්නෙ.:lol::lol:

    හෙහෙ

    ඒකාධිපති වාදය > ධනවාදය > සමාජවාදය

    පලවෙනි එක ජනේලේ එල්ලුවනේ ...දැන් ඊලග පියවර ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලන ආණ්ඩුවේ ඉන්නේ UNP උනුයි ....මහා මැතිවරණෙ උදේම ගිහින් බුලත් කොලේ උඩ රීපු එවුනුයි මිසක් JVP නෙමේ කියලා හිතන්නේ මට විතරද ?
    ආන්ඩුවේ ප්‍රධානියා විධායක ජනාධිපතිවරයා වේ, විධායක ජනාධිපති තොරන්ඩ අම්මවත් එක්ක ගිහින් චන්දෙ දිපු උන් දැන් වෙන වෙන ආඩාපාලි කිය කියා සබාව ඉස්සර බලු වෙනව කියල හිතෙන්නෙ මට විතරද?? :confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට පෙන්නෙ ගසාටත් කම්කරු හම්බවෙලා වගේ :lol::lol::lol::lol::lol:

    හිනා උනාට ..ඕක තමයි ඇත්ත බ්‍රෝ ....උඹලා අපි නෙමේ ගම් වල වෙන්නේ ඕකමයි ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පෙන්නෙ ගසාටත් කම්කරු හම්බවෙලා වගේ :lol::lol::lol::lol::lol:
    කම්කරු හම්බෙලා නැ වගේ, ඒකයි ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ, කම්කරු හම්බුනානම් මීක් නැ.:lol::lol::lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යහ පාලන පාන්ඩුව බලේට ගේන්ඩ ගෙදර අම්මවත් එක්ක චන්දෙ වැඩට බැහැපු ගාසා, දැන් ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ කටින්ද, නැත්තන් වෙන කොහෙන්ද හරිදැයි හිතෙන්නෙ මට විතරද?? :confused::confused::confused::confused:

    මං හිතන්නේ උබට විතරයි
    මොකද උබට තමා ගොන්ම මොලයක් තුන්නේ මේකෙන්
    පුකේ ඉදන්ම පක්ෂ තමා
    හැම මගුලටම හෙන ගහපන් උබට අප්පච්චි පාටයි තමා වැදගත්
    දැන් මහින්ද කරපු සංවර්ධනයක් නෑ කියලා පෙන හින්දා තමා ඌ එහෙම කතා කරන්නේ
    නැත්තම් ඌ කියන්නේ නෑ මහින්ද ගෙන්න කියලා
    ඌට ඕන වැඩකට ඇති එකෙක්ව ගෙන්න
    ඌ පක්ෂ පාට උද ගහගෙන හිටියේ නෑ
    මහින්දගේ කෙරුවාව ඉවර කරලා රටට වැඩක වෙයි කියලා හිතුවා
    දැන් හිතුව එකා රටටම වින කරනවා
    ඌ එත් ආය මහින්ද ගෙන්න යන්නේ නෑ
    ඌ හදන්නේ වැඩකට ඇති වෙන එකෙක්ව ගෙන්න
    ඌත් අපිටම කෙලවයිද දන්නේ නෑ
    එත් අපි අලුත් වෙනසකට දගලනවා
    උබ එකම අල්ලන මාරු විකල්ලෙන් කොටි එනවෝ ගගා මරහඩ තියනවා
    මොකාටවත් කඩේ යන්න එපා රෙදි ගලවන්
    එකයි උබෙයි උගෙයි වෙනස

    උබේ දේශපාලනය මට හොදටම තේරුනා මතකද
    මහින්දගේ රැලියේ ළමයෙක් දම්මලා දෙබස් කිවා
    එක වැරදි කියල මං කීවාම උබ මගෙන් ඇහුවා JVP එකත් ළමයි අරන් යන එකක් දාලා ඒක හරිද කියලා
    උබට මගෙන් අහන්න මොනාද බං තියෙන්නේ
    මොකා කරත් ඒක වැරදි
    පක්ෂේ මොක උනත් වැරැද්ද වැරද්දමයි
    ඒ වගේ දේශපාලනයක් උබේ තියෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආන්ඩුවේ ප්‍රධානියා විධායක ජනාධිපතිවරයා වේ, විධායක ජනාධිපති තොරන්ඩ අම්මවත් එක්ක ගිහින් චන්දෙ දිපු උන් දැන් වෙන වෙන ආඩාපාලි කිය කියා සබාව ඉස්සර බලු වෙනව කියල හිතෙන්නෙ මට විතරද?? :confused::confused:

    එරෝසන් දන්නේ නැහැ වගේ රගපවට දේසපාලන තීරණ ගන්නේ උඹට කැමති විදිහට නෙමේ ...රටට අවශ්‍ය විදිහට :lol::lol::lol:

    කැමති ඇති වෙනම ඉල්ලුවානම් :lol::lol: