කම්කරු හම්බෙලා නැ වගේ, ඒකයි ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ, කම්කරු හම්බුනානම් මීක් නැ.![]()
ඉරෝසන් උඹ කියනේ ඇත්ත ...අපිත් ඒ තත්වේ හිටියනම් ..අපේ යත්ර්තය එකම තමයි ...හිනා වෙන්න දෙයක් නෙමේ මචන් ..එක ..
කම්කරු හම්බෙලා නැ වගේ, ඒකයි ක්‍රමේ වෙනස් කරන්ඩ කතා කරන්නෙ, කම්කරු හම්බුනානම් මීක් නැ.![]()
පත්තරේට ලිපියක් ලියපන් බන් උබ හිටංගෙ පැත්තට ගෙදර අයත් හැරෙව්ව එකේ පත්තරේ දැක්කොත් ඇක්සන් එකක් ගනියි හිටං.
මම නොදන්න ජෙප්පන්ගෙ ජැනේලෙ.හෙහෙ
ඒකාධිපති වාදය > ධනවාදය > සමාජවාදය
පලවෙනි එක ජනේලේ එල්ලුවනේ ...දැන් ඊලග පියවර ...







රෙද්දක් ඇදන් තවත් සමජවාදයක් කියවනව, 

ජෙප්පො දන්නෙ එක එකාගෙ *ක ලොවන එක විතරයි බන්,එදා ඉදන් අද වෙනකම් කරේ ඒක, ඩීල් කුමාරය හෙට කරන්නෙත් ඒක.මම නොදන්නෙ ජෙප්පන්ගෙ ජැනේලෙ.
ජ්ව්ප් දේශපාල ප්‍රතිපත්තිය.
1994- චන්දිකා හොදායි,චන්දිකා මැඩම් දිනවමු.
1999-ඒකාධිපති ජන්දිකා පරදවමු,
2005-මහින්ද වීරයෙක් ජනාධිපති කරමු.
2009- ෆෙන්සේක තමා වීරය එයාව දිනවමු
2015-සිරිසේනහොදායි ,සිරිසේන දිනවමු...
රෙද්දක් ඇදන් තවත් සමජවාදයක් කියවනව,
ජෙප්පො දන්නෙ එක එකාගෙ *ක ලොවන එක විතරයි බන්,එදා ඉදන් අද වෙනකම් කරේ ඒක, ඩීල් කුමාරය හෙට කරන්නෙත් ඒක.
මහ බැකුවෙන් විතරක් බිලියන 15 වඩා වද &න්නය හොරා කෑව, රණවිරුවො කූඩුවෙ කොටි එලියෙ, ආර්තික වර්ධන වේගෙ 7% තිබ්බ එක දැන් 2.5% ගෙනත්, ඔකට රටට අවශ්‍ය රෙදි ඇදන්ද කතා කරන්නෙ???එරෝසන් දන්නේ නැහැ වගේ රගපවට දේසපාලන තීරණ ගන්නේ උඹට කැමති විදිහට නෙමේ ...රටට අවශ්‍ය විදිහටකැමති ඇති වෙනම ඉල්ලුවානම්
![]()


දැන්වත් හිතෙන්නෙ නැද්ද රනිලගෙ ලණු කාපු හිටං ගල් පැලෙන බොරු කියල මිනිස්සු රැවට්ටුව කියල,බලේට ඇවිල්ල හොරු ඇල්ලීම සඳහාම ජනාධිපති කොමිසොන් එහෙම දාල රනිලත් යටින් නූල් ඇදල හොයාගත්ත දෙයක් නෑ තමා..අනේ මන්ද බොලාමචන් ඒ වෙලාවේ ගන්න තිබ්බ තීරණේ එක ....උඹටයි අපිටයි කොච්චර මරා ගත්තත් අන්තිමට කරන්න වෙන්නේ ..ඔප්සන් දෙකකින් අඩු අයහපත් එක තොරණ එක ...ඒ වෙලාවේ ඒ තීරණේ වැරද්දක් මම අදටත් දකින්නේ නැහැ ....
එක එකාගෙ &ක ලොව ලොවා පස්සෙන් යන එකේ, නැද්ද තමන්ට කියල නායකයෙක්,1994- චන්දිකා හොදායි,චන්දිකා මැඩම් දිනවමු. ,
1999-ඒකාධිපති ජන්දිකා පරදවමු,
2005-මහින්ද වීරයෙක් ජනාධිපති කරමු.
2009- ෆෙන්සේක තමා වීරය එයාව දිනවමු
2015-සිරිසේනහොදායි ,සිරිසේන දිනවමු......මෙන්න මේක අනිත් පැත්ත උනානම් උඩ ටික සේරම හොද තීරණ වෙනවා නේද බ්‍රෝ ...අනේ බන් ඉස්සෙලා දේසපාලන තීරණ ගැනීමේ ක්‍රමය අද්‍යනය කරපන් මයේ පුතේ
තමන්ගෙ ප්‍රතිපත්ති එලියට දාල තමන්ට බලේ ගන්න වැඩ පිලිවෙලක් කො ??? 
මම ඔය කියුවෙ 1994 ඉදන් අද වෙනකම් ජෙප්පන්ගෙ තිත්ත ඇත්ත 


ජෙප්පන්ගෙ දේශපාලනේ එක එක පක්ශවලින් ජනාධ්පතිල බිහිවෙන්ඩ කඩේ යන එකනම් අපිට කිසිම අවුලක් නැ.
මං හිතන්නේ උබට විතරයි
මොකද උබට තමා ගොන්ම මොලයක් තුන්නේ මේකෙන්
පුකේ ඉදන්ම පක්ෂ තමා
හැම මගුලටම හෙන ගහපන් උබට අප්පච්චි පාටයි තමා වැදගත්
දැන් මහින්ද කරපු සංවර්ධනයක් නෑ කියලා පෙන හින්දා තමා ඌ එහෙම කතා කරන්නේ
නැත්තම් ඌ කියන්නේ නෑ මහින්ද ගෙන්න කියලා
ඌට ඕන වැඩකට ඇති එකෙක්ව ගෙන්න
ඌ පක්ෂ පාට උද ගහගෙන හිටියේ නෑ
මහින්දගේ කෙරුවාව ඉවර කරලා රටට වැඩක වෙයි කියලා හිතුවා
දැන් හිතුව එකා රටටම වින කරනවා
ඌ එත් ආය මහින්ද ගෙන්න යන්නේ නෑ
ඌ හදන්නේ වැඩකට ඇති වෙන එකෙක්ව ගෙන්න
ඌත් අපිටම කෙලවයිද දන්නේ නෑ
එත් අපි අලුත් වෙනසකට දගලනවා
උබ එකම අල්ලන මාරු විකල්ලෙන් කොටි එනවෝ ගගා මරහඩ තියනවා
මොකාටවත් කඩේ යන්න එපා රෙදි ගලවන්
එකයි උබෙයි උගෙයි වෙනස
උබේ දේශපාලනය මට හොදටම තේරුනා මතකද
මහින්දගේ රැලියේ ළමයෙක් දම්මලා දෙබස් කිවා
එක වැරදි කියල මං කීවාම උබ මගෙන් ඇහුවා JVP එකත් ළමයි අරන් යන එකක් දාලා ඒක හරිද කියලා
උබට මගෙන් අහන්න මොනාද බං තියෙන්නේ
මොකා කරත් ඒක වැරදි
පක්ෂේ මොක උනත් වැරැද්ද වැරද්දමයි
ඒ වගේ දේශපාලනයක් උබේ තියෙන්නේ
අනුගෙ පක්ශ වලට බැන බැන ඉන්ඩ ඔනෙ නැනෙ තමන්ගෙ ජනාධිපති අපේක්ශකයෙක් දැම්මල ජනාධිපතිකරානම්.


දැන්වත් හිතෙන්නෙ නැද්ද රනිලගෙ ලණු කාපු හිටං ගල් පැලෙන බොරු කියල මිනිස්සු රැවට්ටුව කියල,බලේට ඇවිල්ල හොරු ඇල්ලීම සඳහාම ජනාධිපති කොමිසොන් එහෙම දාල රනිලත් යටින් නූල් ඇදල හොයාගත්ත දෙයක් නෑ තමා..අනේ මන්ද බොලා
දැන් මම එක දිගට මේ තෙර්ඩ් එකේ කියල තියෙන්නෙ උබේ කතාවම තමයි, ච්න්දිකාත් හොද නැත්තන් මහින්දත් හොද නැත්තන්, සිරිසේනත් හොද නැත්තන් රනිලුත් හොද නැත්තන් කො හත්තලානෙ රටට නායකයෙක්.මම 1994 ඉදන් ජෙප්පො කරපු ක්‍රමේ පෙන්නුවනෙ, අඩුම ගානෙ 2020 ජනාධිපති වරනෙයටවත් ජෙප්පන්ගෙ සුපිරිසිදු ගුන යහපත් මහා සමාජවාදි නායක ඩීල් කුමාරය ඉදිරිපත් වෙනවද ????අනුගෙ පක්ශ වලට බැන බැන ඉන්ඩ ඔනෙ නැනෙ තමන්ගෙ ජනාධිපති අපේක්ශකයෙක් දැම්මල ජනාධිපතිකරානම්.
![]()
ක්‍රමේ වෙනස් කරන්ඩ 2020 ජනාධිපති වරනයට ඉදිපත් වෙන ගොඨට ජෙප්පො සප් එක දෙනවද, නැත්තන් රනිල්ට ජෙප්පො සහයොගය දෙනවද, නැත්තන් සිරිසේනට සහයොගය දෙනවද ??? එහෙනම් නැත්තන් ඔය දෙශපාලන කදවුරු වලින් එන වෙන එකෙන්ට සහයොගය දෙනවද????? එහෙමත් නැත්තන් ජවිපෙන් මහා සමාජ්වාදි නායක ඩීල් කුමාරය හො තමන්ගෙම පක්ශෙ අපේක්ශකයෙක් ඉදිරිපත් කරනවද????දැන්වත් තේරෙන්නේ නැද්ද මේ ක්රමයේ වෙනසක් ඕනි කියලා
දෙයාර් ඊස් නෝ ඔප්සන් දෑන් අනුර ප්‍රින්ස් දෙන්,බට් ආප්ටර් කේම්ටු ෆවර් හී මේ ඕල්සෝ සේම් ලයික් ග්‍රීන් ඇන්ඩ බ්ලූ!දැන්වත් තේරෙන්නේ නැද්ද මේ ක්රමයේ වෙනසක් ඕනි කියලා
දෙයාර් ඊස් නෝ ඔප්සන් දෑන් අනුර ප්‍රින්ස් දෙන්,බට් ආප්ටර් කේම්ටු ෆවර් හී මේ ඕල්සෝ සේම් ලයික් ග්‍රීන් ඇන්ඩ බ්ලූ!
ජවිපෙට කොහෙද ඔයි චන්දෙ තියෙන්නෙ ඔල් මොරන්දන්ද???ක්‍රමේ වෙනසක් ඕනි ......දැනට jvp එකේ චන්ද පදනම මත ගන්න තීරණ ...චන්ද පදනම මත ත්රිරණය වෙන්නේ....උඹ නොදන්නවා නෙමේනේ .....ඔය උඩ ලිස්ට් එකේ 2005 වෙනකල් උඹේ නායකයා අත ඉස්සුවනේ ....


ජෙප්පො ගැන කතා කරන උබත් චන්දෙ දෙන්නෙ අලියට එහෙවු එකේ උන්ට කොහෙන්ද චන්දෙ,
මෙන්න උදා හරනෙ 1999 ජෙප්පන්ගෙ චන්දෙ නැතුව චන්දිකා ලස්සනට දින්න,2009 මහින්දත් ජෙප්පන්ගෙ චන්දෙ නැතුව ලස්සන්ට දින්න, ඒක නිසා ජෙප්පො කියන උන් සාධකයක් නෙමේ.
ජෙප්පො සාධකයක් නම් තනියෙක් දිනාගන්ඩ පුලුවන්නෙ ඉල්ලල.
ක්‍රමේ වෙනස් කරන්ඩ 2020 ජනාධිපති වරනයට ඉදිපත් වෙන ගොඨට ජෙප්පො සප් එක දෙනවද, නැත්තන් රනිල්ට ජෙප්පො සහයොගය දෙනවද, නැත්තන් සිරිසේනට සහයොගය දෙනවද ??? එහෙනම් නැත්තන් ඔය දෙශපාලන කදවුරු වලින් එන වෙන එකෙන්ට සහයොගය දෙනවද????? එහෙමත් නැත්තන් ජවිපෙන් මහා සමාජ්වාදි නායක ඩීල් කුමාරය හො තමන්ගෙම පක්ශෙ අපේක්ශකයෙක් ඉදිරිපත් කරනවද????
ජවිපෙට කොහෙද ඔයි චන්දෙ තියෙන්නෙ ඔල් මොරන්දන්ද???ජෙප්පො ගැන කතා කරන උබත් චන්දෙ දෙන්නෙ අලියට එහෙවු එකේ උන්ට කොහෙන්ද චන්දෙ,
මෙන්න උදා හරනෙ 1999 ජෙප්පන්ගෙ චන්දෙ නැතුව චන්දිකා ලස්සනට දින්න,2009 මහින්දත් ජෙප්පන්ගෙ චන්දෙ නැතුව ලස්සන්ට දින්න, ඒක නිසා ජෙප්පො කියන උන් සාධකයක් නෙමේ.
![]()


වෙනස් වෙනවනම් හොඳයි සිස්ටම් එකම ඒත් ගෝඨා වගේ කෙනෙක් හැර වෙන කවුද ඉන්නෙ මහින්දට ආය ජනාධිපති වෙන්ඩ බෑ..අනුර කුමාරල ඇත්ත කිව්වත් සිංහලු උන්ට බලේ දෙන්නෙ නෑ රට කරන්න..බලේට එනකන් විතරයි හැමෝම .හරි උන් ඔක්කොම එකයි කියමු.....මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි කියන තැන උඹ ඉන්නවනේ බන්
මමත් ඒක තමයි ඔයි කියන්නෙ, රාජය බලය ලබා නොගෙන කොහොමද ක්‍රමේ වෙනස් කරන්නෙ,????? බීලද ඉන්නෙ,ක්‍රමේ වෙනස් වෙන්න ඕනි කියන එක තේරෙන්න ඕනි ...අවස්ථාව අනුව අඩුම වැරදි තියෙන එක තොරණ එක වෙන දෙයක් ක්‍රමය තොරණ එක වෙන දෙයක් ....

කියපන්කො බලන්ඩ රාජ්‍ය බලය ලබා නොගෙන, ක්‍රමේ වෙනස් කරන හැටි, ගොන් කතා කියන්ඩ එපා.

තම්න්ගෙ මතේ කියන එක ඇඩිමක් නම් උබ කරන්නෙත් ඒකනෙ,ලොල් බන් ..බලේ ගන්න බැරි උනාට ආණ්ඩු වෙනස් කරන තිරකය වෙන්න පුළුවන් සුළු පක්ෂ පලට ...ඔච්චර නොසලකා හරිනවානම් මොකෝ උඹලා ඔච්චර පොස්ට් දාගෙන අඩන්නේ ..ලොජිකලි හිතන්න බලපන් ඉස්සෙල්ලා![]()

මීහරක් කතා කියන්ඩ එපා.
සුලු පක්ශ වලට කරන්ඩ පුලුවන් රෙද්දක් නැ, ඔය ලකාවෙ තියෙන ඔක්කොම සුලු පක්ශ එකතු කරත් සුලු පක්ශෙකට ආණ්ඩු බලය ලබා ගන්ඩ බැ.
මම කොහෙද ජෙප්පො ගනන් ගන්නෙ තෙබිකට ගනන් ගන්නෙ නැ,ජනාධිපති වරනයකට තමන්ගෙ අපේක්ශකයෙක් ඉදිපත් කරගන්ඩ බැරි වද පක්ශ ගැන කතා කිරීම නිශ්පල දෙයක්.