මා නොවන මම On Stage

dasun071

Junior member
  • May 12, 2015
    173
    21
    18
    පට්ට ඈ...
    සුනිල් තමා බන් පට්ටම සින්දුව කීවේ..


    ඔව් ඔව් බුවා සුපිරියට කිව්වා ඒක... කොහොමද පොරගේ talk ටික.. :D:D:D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් බුවා සුපිරියට කිව්වා ඒක... කොහොමද පොරගේ talk ටික.. :D:D:D

    මට දැන් ඒ සින්දුව ඒ තාලෙට කියවෙනවා බන්.. :lol:
    පට්ට ඈ ඌ නම්.. ලෙජන්ඩරී සුනිල් පෙරේරා..
    "මම නං ආසයි අහන්න නය..නා"
     

    dasun071

    Junior member
  • May 12, 2015
    173
    21
    18
    මට දැන් ඒ සින්දුව ඒ තාලෙට කියවෙනවා බන්.. :lol:
    පට්ට ඈ ඌ නම්.. ලෙජන්ඩරී සුනිල් පෙරේරා..
    "මම නං ආසයි අහන්න නය..නා"


    Fernadola ema issara raata aachila ekka baila gahapu nisa tamai dan peralala wadi.. :D:D:D:lol::lol::lol: