Voice Recorder වලින්

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    එළකිරි සෙට් එකෙන් පොඩි හෙල්ප් එකක් ඕනි..

    මට හොද Voice Recorder එකක් ගන්න ඕනි.. Sound එක high quality එකට record වෙන සහ Noise cancelling තියෙන එකක්.. කියමු බලන්න පාවිච්චි කරලා තියෙන හොද මොඩෙල් මොනවද කියලා..
     
    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    එළකිරි සෙට් එකෙන් පොඩි හෙල්ප් එකක් ඕනි..

    මට හොද Voice Recorder එකක් ගන්න ඕනි.. Sound එක high quality එකට record වෙන සහ Noise cancelling තියෙන එකක්.. කියමු බලන්න පාවිච්චි කරලා තියෙන හොද මොඩෙල් මොනවද කියලා..

    Modayanta therenney naha phone eky Noise cancellation Okama thiyanwa oya hinda phone eka use karanda....
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    Modayanta therenney naha phone eky Noise cancellation Okama thiyanwa oya hinda phone eka use karanda....

    Phone eke thiyenawa kiyala dannawa.. oya wage modayek newei.. mata oni phone eka newei voice recorder ekak.. anika voice recorder kiyana eka gana dannewath nathuwada koheda katha karanne.. phone wala thiyenne nikan mic ekak witharai record karanna.. eken hoda recording quality ekak ganna baha.. lecture ekak wage record karanna..