MI...
Geekbuying ganin
MI power bank![]()
![]()
මට යන්න වෙනවා සහෝදර සහෝදරිනි...
අහන් ඉන්නවා
එහෙනම් ඔක්කොටම සුභ රාත්රියක්
තරිඳු අයියා ඇතුළු සෙට් එකට තෑන්කූ වේවා....![]()
වැඩක් නෑ බන්.
සිකුරාදා රෑ යාලුවෙක් ආවා ෆොටෝ එකක් එල්ලගන්න තියෙනවා එල්ලලා දීපන් කියලා.මූත් එක්ක ගියාම පන්සලේ දේවාලේ, දෙවිකෙනෙකුගේ ෆොටෝ එකක් එල්ලන්න තමයි එන්න කියලා තියෙන්නේ.මේ යකා මේක එල්ලන්නේ නැතුව මේ බිත්තියේ එල්ලනවද මේ බිත්තියේ එල්ලනවද කතරගම දේවාලේ එල්ලනවද විශ්නු දේවාලේ එල්ලනවද අනිත්වට උඩින් එල්ලනවද එක උසින් එල්ලනවද කියලා කල්පනා කරනවා.එක විකාරයයි.කොහොමහරි බලෙන්ම මට ඕනි තැනින් එල්ලලා ආවා.
එනකොට කන්න තැනක් නෑ කියපන්කෝ.ගෙවල් ගාව කඩේ එකාගෙන් කන්නේ නැතුව රුපියල් 500කුත් වියදම් කරන් ත්රීවිල් එකකින් වටේම කැරකිලා ගෙවල්ගාව කඩෙන්ම කෑවා.
ඔක්කෝම කරලා එනකොට පාන්දර 1ත් පහු.මම නිදාගත්තා.3ට ඇහැරුනේ නෑ.

මෙහෙන් නම් ගන්න එපෝ ෆේක් වැහි වැහැලාEka hodai kiyala hithenawa me ganna thiyanawada kiyak weida....
අද බාගෙට බාගයක්ම බූට් සින්දු නේ බන්!
Ado uba hena kattak kalane.....වැඩක් නෑ බන්.