සිරාවටම...Appa meh sinduwa ahapu kalayak![]()
![]()
high school kaleta giya
![]()
සිරාවටම...Appa meh sinduwa ahapu kalayak![]()
![]()
high school kaleta giya
![]()
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූ දා කඳුලයි දකින්නේ
සිනහවේ සරදම්
ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි
සඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝ දා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්
කොහෙද බං මේ සිංදුව ගියේ
ගියේ නෑ.මම ඉල්ලන්න හදපු අනිත් එක.
දැන් මම තනියම අහනවා
අසංකගේ සින්දුව නැතිව මේක ඉල්ලන්න තිබුනේ මමත් ගොඩක් කැමති ගීතයක් අහපු මුල්ම දවසේම වැදුනා ඕක

අපරාදේ ලමායි,
මමත් යන්න කියලා.
අද බොහොම ලස්සන වැඩසටහනක් ඇහුවා.ලස්සන ගීත ටිකක්.ඒ ගීත ඉල්ලපු හැමෝටමත් තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් බොහොම ස්තූතියි.
හැමෝටම සුබ රාත්‍රියක්.තෙරුවන් සරණයි.
ලමායි,