Adam's Peak, Siripadhaya කරමුද ?

Jul 7, 2014
214
74
0
Support එක දීපු හැමෝටම ගොඩක් ස්තූතියි !

nuwan brother මට link එකක් එවල තිබ්බා මේක කරන විදිහ මීටත් වඩා ගොඩක් සරලව තියන Video එකක්. කලිං Video එක බලල කරගන්න බැරි උන කට්ටිය මේක බලල Try එකක් දෙන්න. අපි මේක කොහොම හරි කරමු !

http://nethnews.lk/article/22565

සමහරුන්ට මේකට රිදිල තිබ්බ, ඉතිං උන් වෙනුවෙන් විනාඩියයි තත්පර දෙකක මෙව්ව එක !

9tMtL5C.png
 
Last edited:
පට්ට අලේ;20836671 said:

ඔය කැක්කුම නැත්තෙ ඇයි බං රතු මිරිස් වලට - රතු මිරිස් රහද ?
 
Jul 7, 2014
214
74
0
14611129_1558867917472290_5073620459625163178_n.jpg

මෙය ජාතික ප්‍රශ්නයක් මිස හුදෙක් දේශපාලන ප්‍රශ්නයක් කර නොගන්න.
මා ටෝයියෙකු හෝ බයියෙකු හෝ ජෙප්පෙකු නොවන බවද කාරැණාවෙන් සලකන්න !
 
පට්ට අලේ;20838717 said:
14611129_1558867917472290_5073620459625163178_n.jpg

මෙය ජාතික ප්‍රශ්නයක් මිස හුදෙක් දේශපාලන ප්‍රශ්නයක් කර නොගන්න.
මා ටෝයියෙකු හෝ බයියෙකු හෝ ජෙප්පෙකු නොවන බවද කාරැණාවෙන් සලකන්න !
අවුරුදු 200ක් තිස්සෙ කැවුණු ඉන්දියන් වහ රතු මිරිස් ජාතික ප්‍රශ්නයක් නෙවෙයිද බොල ? :angry:
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    BUMP

    පට්ට අලේ;20836671 said:
    Support එක දීපු හැමෝටම ගොඩක් ස්තූතියි !

    nuwan brother මට link එකක් එවල තිබ්බා මේක කරන විදිහ මීටත් වඩා ගොඩක් සරලව තියන Video එකක්. කලිං Video එක බලල කරගන්න බැරි උන කට්ටිය මේක බලල Try එකක් දෙන්න. අපි මේක කොහොම හරි කරමු !

    http://nethnews.lk/article/22565

    සමහරුන්ට මේකට රිදිල තිබ්බ, ඉතිං උන් වෙනුවෙන් විනාඩියයි තත්පර දෙකක මෙව්ව එක !

    9tMtL5C.png
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    මෙය Google Map වෙත ” දැනුම්දීමකින් ” කළ යුතු අතර බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුමකින් කටයුතු නොකරන බව පෙනෙන්නට තිබෙනවා

    ශ්‍රී පාදස්ථානය ( Sri Padaya ) Google Map හි තවමත් Adam’s Peak ලෙස හැඳින්වීම නිවැරැදි කිරීමට සහාය ඉල්ලා මේ දිනවල සමාජ ජාල පිටු කිහිපයක් ඔස්සේ ගෙනයන ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වී ඇති අතර අන්තර්ජාලය හරහා ඊට සහභාගි විය හැකි ආකාරය විමසන බොහෝ පිරිසක් ද සිටිනවා.

    මෙය Google Map වෙත ” දැනුම්දීමකින් ” කළ යුතු අතර බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුමකින් කටයුතු නොකරන බව පෙනෙන්නට තිබෙනවා.

    Adam’s Peak යන්න Google Map වලින් ඉවත් කොට Sri Padaya යන්න පමණක් එහි තිබීමට සැලැස්වීම හරියටම සිදු කරන ආකාරය පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වනවා. පළමුව ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා gmail හරහා ඔබේ Email ගිණුම Open කරගත යුතුයි.

    01. මුලින්ම Google Page එකක් open කරගෙන එහි Google Map search කර open කර ගන්න. Google Map Download කරගෙන තිබේ නම් Google Map open කර ගන්න.

    14800098_10208795867271636_349656217_o.jpg

    02. දැන් එහි වම්පස ඉහල කෙළවරේ Adam’s Peak ලෙස search කරන්න. එවිට Map එකේ ඔබ Adam’s Peak ලෙස නම් කර ඇති ප්‍රදේශය වෙත රැගෙන යනු ඇති.

    14618658_10208795869631695_1341975378_o.jpg

    03. දැන් ඔබ Adam’s Peak ලෙස Google Map විසින් හඳුන්වන ස්ථානයට ඔබ රැගෙන ගොස් තිබෙනවා. දැන් නැවත වම්පස ඉහල කුඩා හරස් ඉරි තුන ලඟට ඔබේ Mouse එක ගෙන ආ විට එහි Menu යනුවෙන් දිස්වන ස්ථානය Click කරන්න.

    14795917_10208795869511692_1472734642_o.jpg

    04. දැන් ඔබට මෙවැනි දිගු Menu වක් ලැබේවි. බලන්න එහි පහල සිට ගත්තම දෙවැන්න. එහි දක්වා තිබෙන්නේ Send Feedback ( යොමුකරන්න ඔබේ දැනුම්දීම ) යනුවෙන්. දැන් එය Click කරන්න.

    14795870_10208795867631645_66840502_o.jpg

    05. දැන් open වෙලා තියෙන Window Box එකේ ඔබට Google වෙත තොරතුරු දැනුම්දිය හැකි අවස්ථා 4ක් පෙන්නුම් කරනවා. එහි අවසන් දැනුම්දීම Other Feedback කොටසට දැන් පිවිසෙන්න.

    14795844_10208795867471641_146701304_o.jpg

    එවිට ඔබට Send Feedback නම් අලුත් පිටුවක් Google Map එක මතම Open වෙයි. දැන් එහි මැද ඊතල සලකුණක් සහිත කඩ ඉරි වලින් සමන්විත කොටුව මත Mouse Point එක Click කරන්න

    14808111_10208795869671696_1110726935_o.jpg

    07. එවිට ලැබෙන කුඩා කහ පාට කොටුව මත Mouse Point එක තබා ඉන් පසුව Google Map හි Adam’s Peak ලෙස නම්කර ඇති ප්‍රදේශය සලකුණු කරන්න

    14800227_10208795869471691_1259211738_o.jpg

    08. Adam’s Peak යන ප්‍රදේශය නිවැරදිව සලකුණු කිරීමෙන් අනතුරුව කලින් ලැබුන Box එකේ කුඩා කහ පාට කොටුවට දකුණුපසින් කෙලවරේ ඇති Done නැමති Switch එක ඔබන්න. Done යන්න මත Click කළ පමණින් ඔබේ පණිවිඩය Google වෙත ලැබෙන්නේ නැහැ.

    09. බලන්න Describe Your issue or share your idea කියන කොටසේ ඔබ දැන් Google වෙත යවන පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කළ යුතුයි.

    14803329_10208795869551693_1156160702_o-1.jpg

    10. බොහෝ දෙනා පහත පණිවිඩය Google වෙත යවා තිබුණා. එහි දැක්වුණේ ”Adam’s Peak යනුවෙන් ඔබගේ සිතියමෙහි දක්වා ඇති ප්‍රදේශය සත්‍ය ලෙසම හඳුන්වන්නේ ශ්‍රීපාදය ලෙසය. ඊට ආදම්ගේ ස්ථානය යැයි කීම සම්පුර්ණයෙන්ම වැරදි දෙයකි. මෙම ස්ථානය Adam’s Peak යනුවෙන් හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍ය අපව යටත් විජිතයක්ව තබා ගෙන සිටි කාලයේ ඔවුන්ගේ පහසුව සඳහායි. එබැවින් මෙම වරද කඩිනමින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමයි මේ.”

    පණිවුඩය ඉංග්‍රිසි භාෂාවෙන් සටහන් කිරීමෙන් අනතුරුව ඉහත දැක්වෙන Window එකෙහි Send යන කොටස Click කර එය google වෙත යැවිය යුතුයි.

    14808774_10208795867191634_998056771_o-1024x417.jpg

    Hello Google,

    This location which is named as ” Adams Peak ” has to be changed to ” Sri Padaya “. Because it is wrong to be called ” Sri Padaya ” as ” Adams Peak. ” ” Adams Peak ” is a term used by British during the colonial era to identify ” Sri Padaya ” for their simplicity. So we request Google to correct this mistake otherwise it would be a false teaching for the next generations as well.

    Thanks

    http://nethnews.lk/article/22565
     
    • Like
    Reactions: dilshanjvc

    Elazzz
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo

    Done
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo

    ඔහොම කරන එකේ තේරුමක් තියේද මංදා, අර එකෙක් කියල තිබ්බෙ ඕක හරියට "Kandy" කියනෙකට "Mahanuwara" දාන්න කිව්ව වගේ කියලා

    ඒ kandy මහනුවරනේ, ආදම් කියන්නේ බුදු හාමුදුරුවන්ට නෙමෙයිනේ යාලු ...:no:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    demalunge avrudda, ubalage avruddak kara gadda.........

    damulunge hama deviwarunwa ubalage pansalwala hita gaththa.............

    dang Cristiange ADAMs peak eka sri padaya karanda patan aragena......

    baduma thama , amu moda jathiyak thama ubala.

    thamange kiyala kisideyak ne...........

    paw bang ubala....

    wadak nathiyekata darana mahansiya.................
     
    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    පට්ට අලේ;20836671 said:
    Support එක දීපු හැමෝටම ගොඩක් ස්තූතියි !

    nuwan brother මට link එකක් එවල තිබ්බා මේක කරන විදිහ මීටත් වඩා ගොඩක් සරලව තියන Video එකක්. කලිං Video එක බලල කරගන්න බැරි උන කට්ටිය මේක බලල Try එකක් දෙන්න. අපි මේක කොහොම හරි කරමු !

    http://nethnews.lk/article/22565

    සමහරුන්ට මේකට රිදිල තිබ්බ, ඉතිං උන් වෙනුවෙන් විනාඩියයි තත්පර දෙකක මෙව්ව එක !

    9tMtL5C.png

    :yes::yes:
     
    Jul 7, 2014
    214
    74
    0

    අපි ඕක Edit කරලා, හැමෝම ඒක හරි කියල Approve කරමු. කරන විදිහ මම හරියටම දන්නෙ නෑ. එත් Google වැඩේට වඩා ඉක්මනට ඕක අපිටම කරගන්න පුළුවන්.
    Please දන්න කෙනෙක් කරන විදිහ කියන්ඩෝ.....