Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබ ෙහන කුහකයි ෙන් බන්. බලපන් උබ ෙම් ෙත්‍රඩ් ඒෙක් කතා කරල තිෙයන කැත :nerd::nerd::frown::no:

    ඒෙහම ඒෙකක්ට ෙදන්න ෙලාල්. :lol::lol::lol:

    උබ හිතනවද බන් ලසන්ත ඔය ෙරප් කපන ජාතිෙෙය් ෙකෙනක් කියල. :lol::lol::lol: ඔ්න ෙකෙනක්ට ෙරප් කපන්න පුලුවන් ඔ්න නමක් දාල.

    දැන් ඌව උඩ දාගෙන අනේ ලසා අයිය කියන උන් හොදයි...අනිත් උන් කුහකයි...එහෙමද? :P:rofl::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    එල..අලුත් අදහස් තමයි නැත්තේ...මොනාහරි කරලා බලන්න ඕනේ...

    එක තමා මමත් බැලුවේ ලංකාවේ උන්ට වීඩියෝ හදල නම් උබට ඔච්චර ගානක් හොයන්න බැහැයි කියල හිතුන නිසා...මට නම් අත්වැඩ බැහැ බන්..කොපි කැට් තමා :lol:
    ෆොටෝෂොප් වගේ දන්නවා නම් විඩියෝ කරපන් මචන්
    ඒව බලන මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා
    මුකුත්ම බැරි නම් ගේමින් විඩියෝස් තමා කරන්න ලේසි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ෆොටෝෂොප් වගේ දන්නවා නම් විඩියෝ කරපන් මචන්
    ඒව බලන මාර ක්‍රවුඩ් එකක් ඉන්නවා
    මුකුත්ම බැරි නම් ගේමින් විඩියෝස් තමා කරන්න ලේසි

    තැන්ක්ස් බන්...උබේ අර යූටියුබ් ඇඩ්සෙන්ස් ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් බලද්දී මාර ගැම්මක් එනවා...:cool::cool:

    මේ කෝටිපති අයියලට වඩා ප්රූෆ් එක්ක දාල හම්බෙච්ච ගාන කියන උන් වටිනවා..:lol::rofl:

    මොනාහරි දෙයක් කරන්න ඕනේ තමයි :D
     
    Nov 27, 2009
    2,139
    107
    0

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේවා නිකන් මාධ්‍ය සංදර්ශන බන්...ආධාර කරා කිව්වට ආධාර කරපුව පෙන්නේ ෆොටෝ 10ක් විතර ගියාම..උන්ගේ වාහන තමා මුලින් පෙන්නන්නේ...:lol::lol: මොඩර්න් වර්ල්ඩ් එකේ උන් එහෙම කරන්නේ නැහැ..:rofl:

    14681579_1296562330356222_2645752428094302816_n.jpg

    අපේ ඔෆිස් එකේ උන්ට ට්‍රීට් එකක් දෙන්නත් මීට වඩා වියදම් වෙනවා...:lol: කෝටිපතියෝ වගේ වාහන වලින් ගිහින් පොත් ටිකක් දීල උන්ගේ වාහන වල ෆොටෝ අරන් දානවා...:rolleyes:

    වාහන පෙන්නගෙන දගලන්නේ මෙතන ගොඩක් උන් පොඩි උන්නේ බන් එක වෙන්න ඇති, ආසයිනේ ඉතින්, ඒ උනාට අපේ රටේ ඉන්න කාලකන්නි ප්‍රමාණය එක්ක බලද්දී මේ වගේ උන් ඉන්න එක හොදයි, ඔහොම දානවා දැකල ගොඩක් උන් බැන්නට ඉරිසියා කරාට තවත් ටිකේ දෙනෙක් inspire වෙනවා, අපේ රටේ නැත්තේ ඕක තමයි, අපේ රටේ පොඩි උන් දකින්නේ හන්දි ගානේ කාලේ කකා අරක්කු බිබී පොරවල් කියල හිතන් ඉන්න රසිතියාදු කාරයෝවනේ, ඉතින් ඕන හදන්නෙත් ඒ වගේ වෙන්න තමයි , සිගිති පාතාලේ එහෙම පේනවනේ, මේ වගේ උන් තමයි ඉන්න ඕන මිනිස්සු inspire කරන්න, show off කරලා හරි, ආසාවට හරි ඉරිසියාව හරි ඇති වෙලා අනිත් උනුත් මහන්සි වෙලා වැඩ කරයි එටකොට,

    example's එකක් කියන්නම්, මාත් car එකක් ගත්ත online ජොබ්ස් කරලා , එතකොට අපේ game උන් එකෙකුටවත් cars තිබෙබ් නැහැ, ගමේම උන් මාව මරන්න තරම් තරහෙන් ඉරිසියාවෙන් හිටියේ, but 3 years later , game cars 20ක් විතර තියනවා,

    මුන් සෙත් එක චාටර් වෙන්නේ මේ aloneguy කියන පොන්නය නිසා, උනේ මේකේ ඇවිත් ඕව දාගෙන ගොන් talk දෙන්නේ, උට ඇති ලබ්බකුත් නැ උ අනුන්ගේ ඒවාට පෙරේතකම් කර කර ඉන්නවා කාලේ කකා, අරුන්නම් ඕව දන්නේ උන්ගේ fb එකේ එහෙමනේ , මු තමයි අරුණගේ privacy එකත් සම්පුර්ණයෙන් විනාස කරලා දන්නේ ,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    ලසා අයිය අනුබල නොදුන්නට මිනිහ අපේ රෙපුත් කපල තිබ්බේ?

    එක නෙමෙයි, උඹ මෙච්චර ඌව දන්නා එකේ, කියපන්කො උගේ ප්‍රොෆයිල් ලින්ක් මොනාද? ලින්ක් දුන්න කියල අපිට උගේ බිස්නස් කඩන්න බැහැනේ...ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ...:P

    ඔන්න ඇඩ්සෙන්ස් අකවුන්ට් එකක් වගේ නම් බොට් දාල කෙලවන්න පුළුවන්..අනික්වා එහෙම නැහැනේ..ඒ නිසා බය නැතුව ඕනේ කෙනෙක් ට දෙන්න පුළුවන් නෙහ්... :cool::cool::yes:
    මචං කොලවරි උඹ මන් වගෙම හිතන එකෙක් ද කියන එක තහවුරු නැහැ. එත් මෙ ත්‍රෙඩ් එකෙ පොස්ට් උඹ දැම්මෙ සිරාවටම නම්(සමහරු අනෙක් උන්ගෙ අදහස් හොරෙන් බලන්නත් පොස්ට් දානවානේ උඹ ක්‍රිටිකල් හිතන්න පුළුවන් ඩයල් එකක්.
    මෙ ත්‍රෙඩ් එක දාපු එකා මුල් කාලෙ ජොබ් එකක් නැහැ අරක නැහැ මෙක නැහැ තනියෙන් ඉන්නෙ කිය කිය නාහෙන් ඇඬුවා. ඊට පස්සෙ ඔන්න හම්බන්තොට පැත්තෙ මන්ත්‍රි කෙනෙක්ට කියලා ලංකා බැංකුවට පැනගෙන.කමක් නැහැ එහෙම හරි මොකද සම්තින්ග් ඉස් බෙටර් දැන් නතින්ග් නෙ. ඉතිං එකට ගිහින් පඩි මදි ,කෙල්ලෙක් බැලුවෙ නැහැ කිය කිය නාහෙන් ඇඬුවා. කාලකෙ ඉඳන් එකපාරටම දීපාල් ලසන්ත ගැන මූ ත්‍රෙඩ් දානන් ගත්තා කොල්ලන්ගෙ මොරාල් අවුස්සන්න කියලා. මූ එහෙම දාපුවාහම තමා මන් ලසන්ත කියලා එකෙක් මේ මිහිපිට ඉන්නවා කියලා දැනගත්තෙ. පස්සෙ බලද්දි ලසන්ත සල්ලි නම් හොයනවාලු ෆයිවර් වලින්. ගොඩක් එවුන්ට අනුව ලසන්ත හොඳ ඩයල් එකක්. මන් ඌව පෞද්ගලිකව දන්නෙ නැහැ. පොර ෆයිවර් ගැන ත්‍රෙඩ්ස් කිහිපයක් දාලා තිබ්බා. සමහරු ඒ ත්‍රෙඩ් වලින් තමා ෆයිවර් ගැන දැනගෙන කීයක් හරි අමතරව හොයාගන්න මාර්ගෙ පාදගෙන තියෙන්නෙ. එක නිසා ගොඩක් එවුන්ට ලසන්ත දෙවියෙක් වගෙ තමා.
    එත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ලසාගෙ සහ උගෙ පිරිවරෙ වාහන ගැන ත්‍රෙඩ් දාද්දි මට සැක හිතුනා ෆයිවර් වලින් මෙච්චර හෙව්වෙ කොහොමද කියලා. මොකද මාත් ෆයිවර් ගැන දන්නවා ඒත් ඔය කියන එකෙක්ගෙවත් ගිග් එකක්වත් මන් දැකලා නැහැ සර්ච් කරලාවත්. මන් දන්න ලංකාවෙ ප්‍රසිද්ධම ගිග් එක තමා අර කොළ අතු ඇඳන් නටන එකාගෙ ගිග් එක. අහ් තව කොල්ලෙක් ඉන්නවා මැසෙජස් ලියලා අල්ලන් ඉන්න එකෙක් .උන් දෙන්නාට නම් යම් හොඳ රෙටිංග්ස් ප්‍රමාණයක් තියෙනවා .එත් හමර් ගත්තා කියලා නම් අහලා නැහැ. මුන් සෙට් එක ෆයිවර් කරන්නෙ අමතරව. වෙනම පවුලෙන් හො ගැනිගෙ දැවැද්දෙන් හො වෙනත් ක්‍රමෙකින් මුදලක් එනවා \ඇති. එත් කතාව යවන්නෙ ෆයිවර් වලින් කියලා .ඔන්ලයින් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් එත් මෙක නම් විස්වාස කරන්න අමාරුයි .

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    Karapu wede nam monawa unath honda wedak..

    Mama me nikam ahanne, umba unge propaganda secretary da? Or media spokesperson da?
    මූ වෙලාවකට අනුන්ගෙ ප්‍රිමියො දැකලා හූල්ලලා දුක යවාගන්න මෙකෙ ත්‍රෙඩ් දානවා තව වෙලාවකට කොල්ලන්ගෙ මොරාල් නග්ගන්න කියලා ලසන්තගෙ වාහන ගැන ත්‍රෙඩ් දානවා. හැබැයි මුගෙ මොරාල් නැඟලා නැහැ. එහෙම උනා නම් ප්‍රිමියො කෙසෙවෙතත් මූ මරුටියක්වත් අරගෙන .:lol::lol::lol::lol::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243

    සිරා බන් උබනම් පට්ට :D:yes:
    ක්‍රිටිකලි හිතනව කියන්ෙන් අායි ෙසල්ලන්ද :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මූ වෙලාවකට අනුන්ගෙ ප්‍රිමියො දැකලා හූල්ලලා දුක යවාගන්න මෙකෙ ත්‍රෙඩ් දානවා තව වෙලාවකට කොල්ලන්ගෙ මොරාල් නග්ගන්න කියලා ලසන්තගෙ වාහන ගැන ත්‍රෙඩ් දානවා. හැබැයි මුගෙ මොරාල් නැඟලා නැහැ. එහෙම උනා නම් ප්‍රිමියො කෙසෙවෙතත් මූ මරුටියක්වත් අරගෙන .:lol::lol::lol::lol::lol:

    :lol: මේ පොන්නය දැන් අවුරුදු ගානක් මුන්ගේ පස්සේ යනවා මුට තාම පැන්සලක්වත් අරන් දෙන්න තත්වයක් නැහැ ඒ දුකට තමයි මේවා දන්නේ :lol::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේකේ ගොඩක් උන් මට බැන්නට, කිපදෙනෙක්ම මට පීඑම් කරල තිබ්බ උබ මේව දැම්ම එක හොදයි, පට්ට ගටක් ආව මොනව හරි කරන්න කියල. එහෙම උනුත් මේකේ ඉන්නව.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචං කොලවරි උඹ මන් වගෙම හිතන එකෙක් ද කියන එක තහවුරු නැහැ. එත් මෙ ත්‍රෙඩ් එකෙ පොස්ට් උඹ දැම්මෙ සිරාවටම නම්(සමහරු අනෙක් උන්ගෙ අදහස් හොරෙන් බලන්නත් පොස්ට් දානවානේ උඹ ක්‍රිටිකල් හිතන්න පුළුවන් ඩයල් එකක්.
    මෙ ත්‍රෙඩ් එක දාපු එකා මුල් කාලෙ ජොබ් එකක් නැහැ අරක නැහැ මෙක නැහැ තනියෙන් ඉන්නෙ කිය කිය නාහෙන් ඇඬුවා. ඊට පස්සෙ ඔන්න හම්බන්තොට පැත්තෙ මන්ත්‍රි කෙනෙක්ට කියලා ලංකා බැංකුවට පැනගෙන.කමක් නැහැ එහෙම හරි මොකද සම්තින්ග් ඉස් බෙටර් දැන් නතින්ග් නෙ. ඉතිං එකට ගිහින් පඩි මදි ,කෙල්ලෙක් බැලුවෙ නැහැ කිය කිය නාහෙන් ඇඬුවා. කාලකෙ ඉඳන් එකපාරටම දීපාල් ලසන්ත ගැන මූ ත්‍රෙඩ් දානන් ගත්තා කොල්ලන්ගෙ මොරාල් අවුස්සන්න කියලා. මූ එහෙම දාපුවාහම තමා මන් ලසන්ත කියලා එකෙක් මේ මිහිපිට ඉන්නවා කියලා දැනගත්තෙ. පස්සෙ බලද්දි ලසන්ත සල්ලි නම් හොයනවාලු ෆයිවර් වලින්. ගොඩක් එවුන්ට අනුව ලසන්ත හොඳ ඩයල් එකක්. මන් ඌව පෞද්ගලිකව දන්නෙ නැහැ. පොර ෆයිවර් ගැන ත්‍රෙඩ්ස් කිහිපයක් දාලා තිබ්බා. සමහරු ඒ ත්‍රෙඩ් වලින් තමා ෆයිවර් ගැන දැනගෙන කීයක් හරි අමතරව හොයාගන්න මාර්ගෙ පාදගෙන තියෙන්නෙ. එක නිසා ගොඩක් එවුන්ට ලසන්ත දෙවියෙක් වගෙ තමා.
    එත් මේ ත්‍රෙඩ් එක දාපු එකා ලසාගෙ සහ උගෙ පිරිවරෙ වාහන ගැන ත්‍රෙඩ් දාද්දි මට සැක හිතුනා ෆයිවර් වලින් මෙච්චර හෙව්වෙ කොහොමද කියලා. මොකද මාත් ෆයිවර් ගැන දන්නවා ඒත් ඔය කියන එකෙක්ගෙවත් ගිග් එකක්වත් මන් දැකලා නැහැ සර්ච් කරලාවත්. මන් දන්න ලංකාවෙ ප්‍රසිද්ධම ගිග් එක තමා අර කොළ අතු ඇඳන් නටන එකාගෙ ගිග් එක. අහ් තව කොල්ලෙක් ඉන්නවා මැසෙජස් ලියලා අල්ලන් ඉන්න එකෙක් .උන් දෙන්නාට නම් යම් හොඳ රෙටිංග්ස් ප්‍රමාණයක් තියෙනවා .එත් හමර් ගත්තා කියලා නම් අහලා නැහැ. මුන් සෙට් එක ෆයිවර් කරන්නෙ අමතරව. වෙනම පවුලෙන් හො ගැනිගෙ දැවැද්දෙන් හො වෙනත් ක්‍රමෙකින් මුදලක් එනවා \ඇති. එත් කතාව යවන්නෙ ෆයිවර් වලින් කියලා .ඔන්ලයින් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් එත් මෙක නම් විස්වාස කරන්න අමාරුයි .

    fiverr wala inne machan internet marketing wala labor force eka, un tama aduwenma earn karannet , ehema karalat dawasata 200$ 300$ hoyanna beri kamak ne, but internet eke real money made karanne internet marketers la,

    ape rate godak un danne oya fiverr wage site wala labors la wage weda karala salli hoyana sin eka witarai, ekai mehema koti ganan hoyanawa kiwwama boru wenna ati kyala hitanne,

    internet eken salli hoyanna krama ona taram tiyanawa, oa lasa aiyata tiyenne adsense site godak kyala tamai mannam danne,

    adsense walin dawasata dollar 10$ 20$ hoyana site ekak hadanna echchara amaru ne, weda danna ekekta, lasata ara wage site 40k 50k tiyanawa man hitanne, etakota lesiynma 1000$ per day reach karanna puluwan,

    awurudu ganak tisse karala tamai u othanata awit inne, dawasen deken kranna behe itin, but 1000$ per kiyanne magic ekak neme IM wala
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    මේකේ ගොඩක් උන් මට බැන්නට, කිපදෙනෙක්ම මට පීඑම් කරල තිබ්බ උබ මේව දැම්ම එක හොදයි, පට්ට ගටක් ආව මොනව හරි කරන්න කියල. එහෙම උනුත් මේකේ ඉන්නව.
    අහ් ඇත්තද ?? ගටක් ආවද ?? ගට පු* ගහගන්න කියපන්, :D:D:D:D
    උඹට ආවෙ නැද්ද බන් ඔය ගට ?? එහෙම ආවානම් උඹ අඩුම ගානෙ මරුටියක්වත් පදිනවා බස් එකෙ පච වෙන්නෙ නැතුව. අඩුම ගානෙ අවුරුදු කිහිපයකින් ප්‍රිමියො එකක්වත් ගත්ත හැකි නෙ. :lol::lol::lol::lol::lol:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේකේ ගොඩක් උන් මට බැන්නට, කිපදෙනෙක්ම මට පීඑම් කරල තිබ්බ උබ මේව දැම්ම එක හොදයි, පට්ට ගටක් ආව මොනව හරි කරන්න කියල. එහෙම උනුත් මේකේ ඉන්නව.

    කාට ගටක් ආවත් වැඩක් නැහැ උබට ඇවිත් නැනේ තාම එකනේ අවුල, උබට හරිගිය දවසට දාපන් මචන් GTRZ කාරයත් එයි එදාට උබත් එක්ක fiverr කරන්න ,

    අරුන් set එකට bad ambassador කෙනෙක් උබ බන්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අහ් ඇත්තද ?? ගටක් ආවද ?? ගට පු* ගහගන්න කියපන්, :D:D:D:D
    උඹට ආවෙ නැද්ද බන් ඔය ගට ?? එහෙම ආවානම් උඹ අඩුම ගානෙ මරුටියක්වත් පදිනවා බස් එකෙ පච වෙන්නෙ නැතුව. අඩුම ගානෙ අවුරුදු කිහිපයකින් ප්‍රිමියො එකක්වත් ගත්ත හැකි නෙ. :lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City
    fiverr wala inne machan internet marketing wala labor force eka, un tama aduwenma earn karannet , ehema karalat dawasata 200$ 300$ hoyanna beri kamak ne, but internet eke real money made karanne internet marketers la,

    ape rate godak un danne oya fiverr wage site wala labors la wage weda karala salli hoyana sin eka witarai, ekai mehema koti ganan hoyanawa kiwwama boru wenna ati kyala hitanne,

    internet eken salli hoyanna krama ona taram tiyanawa, oa lasa aiyata tiyenne adsense site godak kyala tamai mannam danne,

    adsense walin dawasata dollar 10$ 20$ hoyana site ekak hadanna echchara amaru ne, weda danna ekekta, lasata ara wage site 40k 50k tiyanawa man hitanne, etakota lesiynma 1000$ per day reach karanna puluwan,

    awurudu ganak tisse karala tamai u othanata awit inne, dawasen deken kranna behe itin, but 1000$ per kiyanne magic ekak neme IM wala

    ඔය සීන් එක ගැන එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා. වෙබ් ෆාර්මින්ග් ද මොකක්ද කියලා නෙ ? දවසට අඩුම ඩොලර් 2 ක් වත් සෙට් වෙන පොඩි පොඩි සයිට් 100ක් විතර ලසාට තියෙනවාළු .
    ඒ කිව්ව ක්‍රමෙ නම් හිතන්න පුළුවන් යමක් කරගත්ත හැකි කියලා .ඔය අපෙ උන් දන්නෙ ෆයිවර් විතරයි නෙ. තව ඔනි තරම් තියෙනවා වැඩිය ප්‍රසිද්ධ නැති එත් හොඳට ගෙවන සයිට්ස්.
    තමන් අඳින පෙන්ට් එකට උනත් ,ඩිසයින් කරන බර්ත්ඩෙ කාර්ස් පොස්ට් කාර්ඩ්ස් වලට උනත් විකුණ ගන්න තැන් තියෙනවා ඕන තරම්. අතට කීයක් හරි හොයාගත්ත හැකි එත් මෙ හමර් ගන්න තරම් ගෙමක් නම් ගහන්න අමාරුයි ලංකාවෙ ඉඳලා .