හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,374
    13,659
    113
    හැමිනේශන්
    ;) :love: :love: :D හම්මේ පට්ට සීන් එක. පට්ට ඉන්ටරස්ටින්ග් කතාවක් කියෙවුවා කාලෙකින්. ගොඩාක් ස්තූතියි බ්‍රෝ අපි එක්ක බෙදාගත්තට..! :love::D ජය වේවා..!

    :dull: :sorry: වෙනදනම් ඉතින් රෙප් දීලා මහන්සියට අපි සලකනවා,ඒත් සොරි වේවා මචන් දැන්..
     
    • Love
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,359
    3
    117,370
    113
    Gampaha
    ෆිලුමක් හොයාගෙන බලන්න වටින කතාවක්. නියමයි
    රෙප් කියන්නෙ මොනවද? ත්‍රෙඩ්වල තියෙනව දැකල තියෙනව මොනවද කියල කන්නෑ.
    මම මේකට අලුත්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    ;) :love: :love: :D හම්මේ පට්ට සීන් එක. පට්ට ඉන්ටරස්ටින්ග් කතාවක් කියෙවුවා කාලෙකින්. ගොඩාක් ස්තූතියි බ්‍රෝ අපි එක්ක බෙදාගත්තට..! :love::D ජය වේවා..!

    :dull: :sorry: වෙනදනම් ඉතින් රෙප් දීලා මහන්සියට අපි සලකනවා,ඒත් සොරි වේවා මචන් දැන්..
    Thanks mcho elama
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    ෆිලුමක් හොයාගෙන බලන්න වටින කතාවක්. නියමයි
    රෙප් කියන්නෙ මොනවද? ත්‍රෙඩ්වල තියෙනව දැකල තියෙනව මොනවද කියල කන්නෑ.
    මම මේකට අලුත්.
    elakiri1 idapu years ganana saha anith ayagen labena hoda prathichara anuwa labunu points tikak tama rep kiyala kiwe.dan ewa na... elama bro
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,190
    113
    කතාව නම් හොඳයි. ලස්සනයි. ඒත් ඇම්ඩන් නම් ආවේ ඕකෙන් නෙවෙයි. ඕක කවුරු හරි ඇම්ඩන් ප්‍රසිද්ධ උනාට පස්සේ හදපු කතාවක්. ( කියන්නේ නැව ගැන කතාව නෙවෙයි, ඇම්ඩන් ට නැවේ නම දැම්ම කියන එක.)
    ඇම්ඩන් නම හැදුනේ 90 ගණන් වල මුල හරියේ. ඒ කාලේ ඉන්ටනෙට් නැති හින්ද පොත් තමයි කියෙව්වේ. ළමයි අතරේ ගොඩක් ජනප්‍රිය උන සුරංගනා කතා පෙළක් තමයි හෑන්ස් ඇන්ඩර්සන් ගේ කතන්දර. ඉස්සරම පොඩි කුණුහරුප කතා සෙට් එක ක් ඇන්ඩර්සන් ගේ කතන්දර විදිහට ආවේ. පේරාදෙණිය ප්‍රමුඛ විශ්ව විද්‍යාල වල තමයි ඕක පටන් ගත්තේ. ඊට පස්සේ ගමේ කට්ටිය දන්න ඇන්ඩර්සන් කෙනෙක් නැති හින්දා ඇහෙන විදිහට ඇම්ඩන් උනා.
    ඊට පස්සේ ඕනම කුණුහරුප විහිලුවක කතා නායකයා විදිහට ඇම්ඩන් තෝර ගන්න පටන් ගත්ත. ඇම්ඩන් ට ලොකු සාහිත්‍යමය හෝ ඓතිහාසික හෝ පසුබිමක් නම් නෑ.