හැබෑටම කවුද මේ ඇම්ඩ කියන්නේ ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,136
    7
    32,968
    113
    කතාව නම් හොඳයි. ලස්සනයි. ඒත් ඇම්ඩන් නම් ආවේ ඕකෙන් නෙවෙයි. ඕක කවුරු හරි ඇම්ඩන් ප්‍රසිද්ධ උනාට පස්සේ හදපු කතාවක්. ( කියන්නේ නැව ගැන කතාව නෙවෙයි, ඇම්ඩන් ට නැවේ නම දැම්ම කියන එක.)
    ඇම්ඩන් නම හැදුනේ 90 ගණන් වල මුල හරියේ. ඒ කාලේ ඉන්ටනෙට් නැති හින්ද පොත් තමයි කියෙව්වේ. ළමයි අතරේ ගොඩක් ජනප්‍රිය උන සුරංගනා කතා පෙළක් තමයි හෑන්ස් ඇන්ඩර්සන් ගේ කතන්දර. ඉස්සරම පොඩි කුණුහරුප කතා සෙට් එක ක් ඇන්ඩර්සන් ගේ කතන්දර විදිහට ආවේ. පේරාදෙණිය ප්‍රමුඛ විශ්ව විද්‍යාල වල තමයි ඕක පටන් ගත්තේ. ඊට පස්සේ ගමේ කට්ටිය දන්න ඇන්ඩර්සන් කෙනෙක් නැති හින්දා ඇහෙන විදිහට ඇම්ඩන් උනා.
    ඊට පස්සේ ඕනම කුණුහරුප විහිලුවක කතා නායකයා විදිහට ඇම්ඩන් තෝර ගන්න පටන් ගත්ත. ඇම්ඩන් ට ලොකු සාහිත්‍යමය හෝ ඓතිහාසික හෝ පසුබිමක් නම් නෑ.

    :sorry: I am not so sure about this. Your explanation probably partly accounts for it, but the usage of Amden is way before the 90's. I am quite positive on that count. Even this slang is used by the Tamils too. I have read an article in one of our English weekend papers, a very long ago, that the word in fact originated with the light cruiser Emden.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    :sorry: I am not so sure about this. Your explanation probably partly accounts for it, but the usage of Amden is way before the 90's. I am quite positive on that count. Even this slang is used by the Tamils too. I have read an article in one of our English weekend papers, a very long ago, that the word in fact originated with the light cruiser Emden.
    යේහ් ටැමිල් බංගලියො තයිලන්ඩ් වගේ රටවල මේක තාම යූස් වෙනවා.. මම මේක ගැන ලිව්වේ කොග්ගල සීය කෙනෙක්ගෙන් හෝඩුවාව දැනගෙන ගොඩක් හොයලා... ඒ සීයා අවුරුදු 79ක් වෙනවා.. ඉදපු පාසල් ගුරු කෙනෙක්... ලයිබ්‍රරි1ක් තියනවා ගෙදර.මම දැකපු හොදම ඉතිහාසක්යයා. දෙවෙනි ලෝක යුද්ධ කාලේ කොග්ගල කැටලින් ප්ලේන් ලැන්ඩින් කරද්දි සුද්දො ගහපු ෆොටෝස් 2කුත් තියනවා එතුම ගාවා.. අටෝප කාරයෙක් නෙවෙයි.. එයාගෙ පොත් ටික දැක්කොත් උඹල අඩනවා.. මොන්ත ක්‍රිස්තෝ ඔරිජිනල් සීරීස්1,ටයිම් මැගසින් පට්ටම පරන ඒව, ප්ලෙය්බෝයි මැගzඉනෙ ගොඩක් මැගසින් 1960 ගණන් වල ඒවා.. එතුමගෙන් දැනගත් දේවල් මම් හොයල බලනවා.නෙට්1 සහ ඕෆ් ලයින් සෝසස් වලින්.බලල තමා ලිව්වේ මේහ්... තව දෙයක් විකිම නෙවෙයි දේවල් බලන්න ඕන ස්පෙසිෆික් තැන් තියනවා ඉතින්...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,190
    113
    :sorry: I am not so sure about this. Your explanation probably partly accounts for it, but the usage of Amden is way before the 90's. I am quite positive on that count. Even this slang is used by the Tamils too. I have read an article in one of our English weekend papers, a very long ago, that the word in fact originated with the light cruiser Emden.
    If the those are the facts then may be I am wrong. I was always of the opinion that Anderson was the origin of the name as the first stories I heard were fabricated around Anderson.
    I don't trust the newspapers though. Once a Viyaja newspapers weekend paper published an article written by one of their permanent authors about Trojan Horse. It read that ancient Greeks used to build wooden horses with a chamber in the belly for soldiers to hide as a defence strategy. After reading that horse shit I never trusted newspapers.
     
    • Haha
    Reactions: D_Mad and imhotep

    Troy did exist. Heinrich Schliemann located the burnt site. However, the Trojan Horse is believed to be a fable. The main source for the story is from the Aeneid of Virgil, and Homer’s Odyssey.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    5,573
    2,190
    113
    Troy did exist. Heinrich Schliemann located the burnt site. However, the Trojan Horse is believed to be a fable. The main source for the story is from the Aeneid of Virgil, and Homer’s Odyssey.
    Troy did exist yes, may be somewhere in modern day Turkey, and although highly unlikely the Trojan Horse could be true too but it was just one instance true or false, lol. The newspaper guy had said it was a defence strategy, as if there were hundred Trojan Horses around Troy.
     
    • Like
    Reactions: D_Mad