EMPLOYMENT OPPORTUNITIES

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පිටරට ඉන්න විශේෂයෙන් ඩුබායි වල දැනට වැඩ කරන අය CV එවලා තියෙනවා.එ අයට අවංකවම කියන්න තියෙන්නෙ,පිටරටදි ගන්න වැටුප ලංකාවේ බලාපොරොත්තු වෙන්න එපා.මොකද ලංකාවේ වැටුප් මට්ටම වෙනස් නිසා.එවපු අයදුම්පත් සියල්ලම මානව සම්පත් අංශයට යොම්ය් කරා.ඉක්මනින් පිළිතුරක් ලැබෙයි.
     

    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    I'm Looking for a suitable Employment opportunity under HR & Admin title.
    please be kind enough to mention the qualifications and experiences needed for above post. thanks :yes:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලංකාවෙ අයට වඩා ඉංදියාවේ උන්නෙ බන් CV එවන්නෙ.එක්ටා එන්න කලින් මෙහෙම නම්

    :baffled::baffled: