VAT 15% Phone bill eka wadi wenne mehemai

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0

ඒක වෙන්නේ මෙහෙමයි.

උබ කෝල් එකක් ගත්තොත් (විනාඩියකට රුපියලක් අය කරන)


දැනට

රුපියල් 1.00 ‍x (
Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755

ඒකියන්නේ රුපියල් 1000ක් කෝල් ගත්තොත් ටැක්ස් ගහනවා 275. මුළු ගාන රුපියල් 1275.50

නොවැම්බර් 1න් පස්සේ


රුපියල් 1.00 ‍+ 1x (Telecommunication Levy 25.51% + Other Government Levy 2.04%) = 1.2755 * 15% වැට් = 1.4668

ඒකියන්නේ රුපියල් 1000ක කෝල් ගත්තොත් ටැක්ස් එක 467යි. ගෙවන්න ඕනේ 1467ක්
මුලු ටැක්ස් එක 46.7% වෙනවා:sorry:




උබ ඉන්ටනෙට් යූස් කරන්වා නම් එකක් ගත්තොත් (පැකේජ් එක මාසෙකට රුපියල් 1000ක් නම්)

දැනට

රුපියල් 1000 + 1000 (
Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = රුපියල් 1122 ගෙවන්න ඕනේ



නොවැම්බර් 1න් පස්සේ


1000 + 1000 (Telecommunication Levy 10.20%+ Other Government Levy 2.04%) = 1122 *15% වැට් = 1290.

ඒ කියන්නේ මුලු ටැක්ස් එක 29% වෙනවා.:P

 
Mar 13, 2007
1,266
108
0
@Home
Deal with it bitches :lol::lol::lol:

R3RHQMY.jpg
 

batta77

Member
Dec 25, 2012
572
15
0
ගූ ගල් බැලුමෙන් 3g එනවා
ගොවියෝ Lap එක අරගෙන කුඔුරෙම ඉදගෙන පොහොර සහනාධාරෙ ගන්න form පුරැවනවා

ඉතින් සතුටු වෙයල්ලා ... 15% කට දුක් වෙන්නේ නැතුව
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    මීටත් වඩා එනව බන්..ජූනි මාසෙ බිල හදල බලපන්කො..
    17.35% තියෙනව මට :(

    මුලු බිලට 38.74% ටැක්ස් :(:baffled:
    වෙනස සැපයි.. :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,693
    2
    54,286
    113
    මීටත් වඩා එනව බන්..ජූනි මාසෙ බිල හදල බලපන්කො..
    17.35% තියෙනව මට :(

    මුලු බිලට 38.74% ටැක්ස් :(:baffled:
    වෙනස සැපයි.. :sorry:

    වැඩිපුර තියෙන ෆෝන් ඕෆ් කරගනිං එතකොට හරි :yes:
    - රාජිත