කලවැද්දෝ......

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113

    අද වගේ කරුම හම්බ කුජීත නස්තාර් දවසක් ජීවිතේටම තිබිලා නෑ බං....අපේ ගෙදර සිවිලිමේ දැන් කාලෙක ඉදන් කලවැද්දෝ සෙට් එකක් දගලනවා....දගලනවා විතරක්නං මදෑ පොන්න පරයො චූත් කරනවා...ලී සිවිලිම හින්දා කරන්න දේකුත් නෑ කොස්සක් වගේ අරං තට්ටු කරහම යනවා...ඉස්සර එච්චරම නෑ දැන් මාස දෙක තුනක ඉදන් පට්ටම වදේ හැමදාම පොරකනවා සිවිලිමේ....සතියකට දෙතුන් පාරක් ගෙදර කොහොමත් ගෙදර කොහෙටහරි චූ කරනවාමයි පස්සෙ බාසෙක් ගෙන්නලා උන් රිංගයි කියලා හිතපු හැම තැනම වැහුවා වඩිම්බු උඩ තට්ටුවේ වහලේ සෙට් වෙන තැන වගේ උන් රිංගනවා කියලා හිතපු හැම තැනම වැහුවා...අපි හිතුවා ඊටපස්සෙ වැඩේ ගොඩ තමා කියලා මොන ආයෙත් පහුවදා ඉදන්ම කලවැදි හැත්‍ත පොරකනවා චූ කරනවා...ගියමාසෙ මගෙ ඇදටම චූ කරලා තිබ්බා...පස්සෙ කරන්ඩ දෙයක් නැතිම තැන උන්ට වස දාන්ඩත් ගිහින් අම්ම එපාම කිව්ව හින්දා නිකං හිටියා...අම්මා කන්ද පිරිත එහෙමත් කිව්වා හවසට එතකොට සත්තු එන්නෑ කියලා...ඒත් වෙනසක් උනේ නෑ ...අද මට පොඩි උණ ගතියකුත් තිබ්බා...ඒත් කමන්නෑ කියලා හවසම නෑවා නාල ටිකක් වෙලා නිදාගත්තා ඇහැරුනේ මොනව හරි වැටෙනවා දැනිලා...අර කැරි පොන්න කලවැද්දෝ චූ කරලා ඇගටම:angry::angry:.....උන් අල්ලං පණපිටින් මරං කන්න තරං තද උනත් මොනවා කරන්නද අල්ලන්න බෑනෙ බං සිවිලිමනෙ මල පිටින්ම ආයෙ ඇවිල්ලා මෙට්ටේ අයින් කරලා බෙඩ් ශීට් හෝදලා කාමරෙත් හෝදලා ආය ගියා නාගෙන එනකොට ඇදුම් රැක් එකට චූ කරලා කියහන්කො:angry::angry:....හිතහන්කො එන මළ මට මළ වැඩි කමට දැන් වෙවුලනවා බං.... මරනවා යකෝ ඔය පොන්න පක්කු ඔක්කොම දැන් නං සියලු පව් පිං කතා සත්ව කරුණා ඉවරයි...මට කියහල්ලා මේ කැරි කලවැද්දොන්ට තියන්න උන් මැරෙන්නැති බෙහෙතක්...ඇයි මැරෙන්නැති බෙහෙතක් උන්ට අනුකම්පා කරලද...නෑ යකෝ නෑ මට ඕන ඔය කැරි කලවැද්දෝ නොමරා පණපිටින් අල්ලගෙන කොහෙහරි ගැටගහලා බාගෙට මැරෙනකං තලලා පණපිටින් පුච්චන්න:angry::angry:...දැන් එලකිරි සත්ව වේදීන් ඇවිත් මට බැනපන් අම්මමෝ නැතුව...
     
    • Like
    Reactions: I_Simon

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සරත් ෆොන්සේකාගේ පිතුරයක් ගහපන් සිවිලිමේ අයි එන් නැ ඔය එකෙක්වත්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්මෝ :D :D කවුරුහරි අර කලවැද්දෝ සෙට් එකට මේ පොස්ට් එක පෙන්නුවනං උන් ආය එන එකක් නෑ :D
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    යාලුවෙක් ගෙ නාදෑ මල ගේක ගියා
    පැයක් දෙකක් හිටියා ඉතින් කැරම් අතක් ගගහා, යන්න ලෑස්ති වෙලා ගෙදර උන්ට කියන්න ඇතුලට ගියා
    මෙන්න යකෝ උඩු වියනෙන් චූ බාල්දියක් විතර බේරුනා මිනියෙ මූණට
    බලු සීන් එක බන්, ගන්දස්කාරෙ බැහැ ඇතුල
    අපි ආවා ඉතින්

    පස්සෙ ඇත් දල එක්ක ආපු උන් මිනිය පිහිදාලා මේකප් කලාලු ආයෙත්
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    sivilimata light ekak dapan un dagaladdi dapan
    ulu ussan athulata enney permanently nawattanna oney nam marapan
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    සිංහල වෙදකමේ නිසරු පිරිමින්ට උගුඩුවන් ගෙ චූ දාලා බෙහෙත් හදනවලු බන්
    ඒ තරම් ගුණයිලු ඕකුන් ගෙ චූ
    එක පාරක් මස් කෑවොත් හොය හොයලු කන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    සිලින් ෂිට් එකක් ගලවල තියහන්. දිග ලියකට යකඩ උලක් සෙට් කරලා තියාගනින්. ආව ගමන් ඇනපන්. මම රිටකින් ඇනල හෙන තඩි එකෙක් මරල දැම්ම බල්ලෙක් සයිස්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    ‍රෙප් කපන එකෙක් ටැග් දාන එකෙක් කොන්ද පණ ඇතුව මේකෙ නම දාලම කපහන්කො
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    machan sivilimata light ekk dapan.oka apitath thibba.dan e karasare ne.

    දැන් එන්නැද්ද මචං කලවැද්දෝ??නැත්තං ආවහම ලයිට් එක දැම්මම යනවද??
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ‍රෙප් කපන එකෙක් ටැග් දාන එකෙක් කොන්ද පණ ඇතුව මේකෙ නම දාලම කපහන්කො
    ටැග් දැම්මෙ මම යකූ :P
    ඔය උඩ දාලා තියෙන්නෙ
    රෙප් නම් කැපුවෙ මම නෙමේ :baffled:
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    අපෙත් එනවා බන්. ලෑලි සිවිලම නම් නෙවෙයි. ඇවිත් කක්ක දානවා බන්. සිවිලුම උඩ කරවෙච්ච බෙටි බෙටි ගොඩයි. අපි රෑට සිවිලුම උඩ light එකක් දාල නිදාගන්නේ. එතකොට නම් උන් යනවා. නැත්තන් බෑ බන්. දඩන් බිඩින් ගගා දගලනවා බන් :angry::angry::angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. උන් දෙන එකනම් ලෙසටම දෙනවා වගේ උඹට..:shocked:
    කාලෙකට කලින් අපිටත් ඔය ප්‍රශ්නේ තිබුණා.. හැබැයි ඔහොම චාටර්නම් කෑවේ නෑ.. බාත් රූම් එකේ සිවිලින් එකක් ගහල තිබුණා.. ඒක තමයි උන් පාවිච්චි කලේ..:yes:
    එක සැරයක් එකෙක් සැමන් ටින් එකක ඔලුව හිර කරගෙන හෙන නාඩගමක් නටල තිබුණා..:rolleyes: තත්තා තමයි ලීයකින් ගහලා සැමන් ටින් එක ඔලුවෙන් ගලවලා තිබුණේ.. ගැලවිල්ලෙ සැප නිසාද මන්ද උන් පැත්ත පළාතේ ආවේ නෑ ඊට පස්සේ..:rofl:
     
    • Like
    Reactions: chethana kalan