sivilimata light ekak dapan un dagaladdi dapan
ulu ussan athulata enney permanently nawattanna oney nam marapan
මචං ලයිට් එක දැම්මම හරි ගියාද??ඊටපස්සෙ උන් ආවෙම නැද්ද නැත්තං ඇවිල්ලා ලයිට් එක දැම්මම යනවද??
sivilimata light ekak dapan un dagaladdi dapan
ulu ussan athulata enney permanently nawattanna oney nam marapan
ආය පැත්ත පළාතේ එන එකක් නෑ 
අපෙත් එනවා බන්. ලෑලි සිවිලම නම් නෙවෙයි. ඇවිත් කක්ක දානවා බන්. සිවිලුම උඩ කරවෙච්ච බෙටි බෙටි ගොඩයි. අපි රෑට සිවිලුම උඩ light එකක් දාල නිදාගන්නේ. එතකොට නම් උන් යනවා. නැත්තන් බෑ බන්. දඩන් බිඩින් ගගා දගලනවා බන්![]()
දැන් එන්නැද්ද මචං කලවැද්දෝ??නැත්තං ආවහම ලයිට් එක දැම්මම යනවද??
හප්පට.. උන් දෙන එකනම් ලෙසටම දෙනවා වගේ උඹට..
කාලෙකට කලින් අපිටත් ඔය ප්‍රශ්නේ තිබුණා.. හැබැයි ඔහොම චාටර්නම් කෑවේ නෑ.. බාත් රූම් එකේ සිවිලින් එකක් ගහල තිබුණා.. ඒක තමයි උන් පාවිච්චි කලේ..
එක සැරයක් එකෙක් සැමන් ටින් එකක ඔලුව හිර කරගෙන හෙන නාඩගමක් නටල තිබුණා..තත්තා තමයි ලීයකින් ගහලා සැමන් ටින් එක ඔලුවෙන් ගලවලා තිබුණේ.. ගැලවිල්ලෙ සැප නිසාද මන්ද උන් පැත්ත පළාතේ ආවේ නෑ ඊට පස්සේ..

මල් වෙඩි හරි රතිඤ්ඤා ටිකක් දාන්න සිවිලිම උඩටආය පැත්ත පළාතේ එන එකක් නෑ
නැත්තන් ඔය කට්ටිය කියනව වගේ ලයිට් එකක් දාන්න. තඩි ෆ්ලෑෂර් එකක් ගැහුවනං හරි එකපාරටම හොල්මන් වෙලා යන්න
අනේ මංදා බං අයියේ එපා වෙනවා මොනව කරත් යන්නෙත් නෑ..උන්ට රිංගන්න තරං තැනකුත් නෑ කොහෙන් එනවද මංදා![]()
ෂිට් වහලක්ද උළු වහලක්ද?
පොඩි ඉඩකින් රිංගන්න පුළුවන් උන්ට




http://www.elakiri.com/forum/showpost.php?p=20851422&postcount=41ape dihath enawa.. me karuma kalakanniyachoo dannema adata ban... anthimata mama bulb damma 100w ewa selima athulata. dan shape wede. hebei current bill eka wedi dan