මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.

හඳ බලපෑම බං.මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.

හඳ බලපෑම බං.
වඩදිය බාදිය
වැස්ස
පෘථුවි භ්රමණය
කේන්ති යාම් ( බලපු ඩොකුම්න්ටේශනරි එකක තිබ්බෙ , ෆුල් මූන් දවසට මුනිස්සුන්ට කේන්ති යනවා වැඩිලු)
භූමි කම්පා
ඔක්කොටම හදේ බලපෑම තියනවා. අද සුපර් මූන් හින්දා ඒ බලපෑම වැඩි.![]()