7.1-magnitude earthquake strikes central Italy at depth

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.

    sunday church yana evun eka roththata maranna puluvan:)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.

    nature makes sure bitches will be at home
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,031
    16,718
    113
    මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.

    :yes::D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම නෝට් කරා.ගොඩක්ම භූමිකම්පා වෙන්නේ ඉරිදා දවසටනේ බන්.මතකද සුනාමිය ආවෙත් ඉරිදා දවසක.මාරම වැඩක් තමා ඒකත්.
    හඳ බලපෑම බං.

    වඩදිය බාදිය
    වැස්ස
    පෘථුවි භ්‍රමණය
    කේන්ති යාම් ( බලපු ඩොකුම්න්ටේශනරි එකක තිබ්බෙ , ෆුල් මූන් දවසට මුනිස්සුන්ට කේන්ති යනවා වැඩිලු):baffled:
    භූමි කම්පා

    ඔක්කොටම හදේ බලපෑම තියනවා. අද සුපර් මූන් හින්දා ඒ බලපෑම වැඩි.:yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    හඳ බලපෑම බං.

    වඩදිය බාදිය
    වැස්ස
    පෘථුවි භ්‍රමණය
    කේන්ති යාම් ( බලපු ඩොකුම්න්ටේශනරි එකක තිබ්බෙ , ෆුල් මූන් දවසට මුනිස්සුන්ට කේන්ති යනවා වැඩිලු):baffled:
    භූමි කම්පා

    ඔක්කොටම හදේ බලපෑම තියනවා. අද සුපර් මූන් හින්දා ඒ බලපෑම වැඩි.:yes:

    Hada Kadan wateida? :baffled::baffled: