mokakda ban ara mahela

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
mokakda ban ara mahela jaywardena awidda kiyala uuwa pumbanne?? yako kakule diyapatta anakan awidda kiyala uu janadipathida?? wikara ban lamkawe untanam..aiooo..oxhchara mahansi wenne deyak nane ban mahela salli dunnanam uge private money..uuge income eka danna kauruth uuta anukampankerenne na..:yes:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං නම් ඕවට මුකුත් කියන්නේ නැ. show off එකක් වගේ වුනත් චේතනාව හොදයිනෙ කියල හරි කටවහන් ඉන්නවා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    පිස්සු උට්ටලා..
    මහේලයත් දස කපටියා..

    ඌ ගාණට රඟපානවා...

    ඉස්සර හෝප්...

    දැන් ට්‍රේල්..

    අනේ උකේ තමයි...
     
    • Like
    Reactions: 5tech

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මං නම් ඕවට මුකුත් කියන්නේ නැ. show off එකක් වගේ වුනත් චේතනාව හොදයිනෙ කියල හරි කටවහන් ඉන්නවා.

    mata sakayak tiyanawa:yes: othana wena case ekak..ochchara mahela ratata adare nam ai ugen passe ekekta team eke inna ida dunneth nane..uu team eke inna kale witarada lankawa dinanna ona.ita passe hena gahuwath kamak na wagene uu talks denne dan
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    පිස්සු උට්ටලා..
    මහේලයත් දස කපටියා..

    ඌ ගාණට රඟපානවා...

    ඉස්සර හෝප්...

    දැන් ට්‍රේල්..

    අනේ උකේ තමයි...
    ow ban...
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    danne nedda karapu de wath :D

    මරුසිරා;20866154 said:
    එක ඇත්ත .ෂෝ එකට හරි ඕකෙන රටට මිනිස්සුන්ට සුළුවෙන් හරි දෙයක් වෙනවනම් එක වටිනවා .:yes:
    :yes::yes:
    umbalatath loku itin loku lokko kerena dewal tama.otarala.mahelala monawa kelath umbalata lokui..wena podi minihek mokak hari kerenam onnam dawasak katha kerei..
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    kawawath loku nehe saho. ratata mokak hari hodak karanawa nan agaya karanawa. that's all :D

    blood bank ekata blood dena eka gana katha kerenawada?? nane.. athe tiyana rs 10 oya mahelage kateta dana eka gana nemaine katha kerenne.mahela ganane..salli podi minihage eth nama yanne mahelage..habai sangagenam oya gon part na ..
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,780
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"

    ubata kyala wedakuth ne ban. poddak hoyala balala katha karapan e gena gon thread danne nethuwa. danna un dannawa. uba dakinna athine salli un sakkuwe da gannawa. anemanda ubalath mona wage lokeka jiwath wenawda kiyala. :D

    rep geniyanne ne ban. athi tharan kapapan. ubata +14 dunna. FD danin ;)

    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ubata kyala wedakuth ne ban. poddak hoyala balala katha karapan e gena gon thread danne nethuwa. danna un dannawa. uba dakinna athine salli un sakkuwe da gannawa. anemanda ubalath mona wage lokeka jiwath wenawda kiyala. :D

    rep geniyanne ne ban. athi tharan kapapan. ubata +14 dunna. FD danin ;)

    rep kapuww na..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මොනව වුනත් ඌ යම් දෙයක් කරන්න උත්සහා කරනව. අපිත් එහෙමයි. අපිට පුලුවන් ලෙවල් එකෙන් කරනව. ඌ ප්‍රොමොට් කරනවට වඩා ඒ වෑඩේ අගය කරන අය ප්‍රොමොට් කලා.මම දන්න විවිද ජාති ආගම් වලට අයත් අය මේ වෑඩේට මාර සප් එකක් දුන්නා. සුවිශාල මිනිස්සු ප්‍රමානයක් එකතු වෙලා කරපු මේ වෑඩේ අපි අගය කරන්න ඔනේ. උබ දකින විදිහට ඒකේ තියෙන වෑරෑද්ද දරුනුවට ප්‍රොමෝට් කරන එක වෙන්න පුලුවන්. නමුත් ඊට වඩා ඒකේ හොද පෑත්ත වෑඩි. මහේල වගේ රටේ වෑඩි දෙනෙක්ගේ ආදරය ගවුරවය දිනා ගත්ත කෙනෙක් මේ වගේ වෑඩක් කරන එක රටේ සල්ලි හොරකම් කරන දේශපාලකයන්ටත් හොද පාඩමක්. මහේලට අපෙන් ගන්න දේයක් නෑ. හෑබෑයි ඌ අපිට සෑහෙන්න දෙයක් දීලා තියෙනව. ඒ හින්දා මේ වෑඩේට සප් එක මිසක්කා අපහාස කරන එකට මම විරුද්දයි. මට නම් ඔච්චර දුර තියා කිලෝමීටර් දෙක් තුනක් ඈවිද්දත් එපා වෙනව.:D
     
    අපි ඒ විදියට පයින් ගියා නම් එකෙක් සල්ලි දෙන්නේ නැහැ. මොකද අපි ඒ වගේ රටට දේවල් කරලා නැ. මේ කරපු දේ අගය කරලා අපිට ඒකට පුලුවන් දෙයන් දෙන එක තරම් දෙයක් නෑ මේ වෙලාවෙ :D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    umbalatath loku itin loku lokko kerena dewal tama.otarala.mahelala monawa kelath umbalata lokui..wena podi minihek mokak hari kerenam onnam dawasak katha kerei..

    අයි උබ එහෙම කියන්නේ ?දැන් උබ මොනවහරි හොද දෙයක් කලානම් දාපන් .හොද වැඩක් කවුරු කලත් අගයන්න ඕන .අනික උබ මහේල ඇවිදින්නේ මොකටද කියල දන්නවද ?

    අහපු විදියට උ කැන්සර් හොස්පිටල් එකකට සල්ලි අකතු කරන්නේ .උබ හිතනවද අපි වගේ කවුරුත් නොදන්නා එකෙක්ට මිනිස්සු එච්චර සල්ලි ගොඩක් දෙයි කියල ?

    අපියි රටේ ප්‍රසිද්ද චරිතයි අතර වෙනස එකයි .මහේල නෙමේ ඔය ගොඩක් ප්‍රසිද්ද උන් බ්‍රෑන්ඩ් අම්බසඩර් කරන්නෙත් මේ නිසා .

    උබත් රටට් මිනිසුන්ට හොද දෙයක් කලානම් දාපන් .අපි අගය කරනවා .මිනිස්සුන්ට රටට උදව් කරන උන් දැන් කාලේ හරිම අඩුයි .අවන්කවම නොවුනත් යටි අරමුණක් තිබ්බ හෝ නැතා එවැනි යහපත් දේ අපි අගය කරන්න ඕන අනිත් අයවත් දිරිමත් කරන්න .

    සංග මහේල - දිල්ෂාන් සිද්දියේදී මන් ඉන්නේ දිලාගේ පැත්තේ .
    එනිසා මහේලට කඩේ යාමක් නෙමේ :cool: