umbalatath loku itin loku lokko kerena dewal tama.otarala.mahelala monawa kelath umbalata lokui..wena podi minihek mokak hari kerenam onnam dawasak katha kerei..
අයි උබ එහෙම කියන්නේ ?දැන් උබ මොනවහරි හොද දෙයක් කලානම් දාපන් .හොද වැඩක් කවුරු කලත් අගයන්න ඕන .අනික උබ මහේල ඇවිදින්නේ මොකටද කියල දන්නවද ?
අහපු විදියට උ කැන්සර් හොස්පිටල් එකකට සල්ලි අකතු කරන්නේ .උබ හිතනවද අපි වගේ කවුරුත් නොදන්නා එකෙක්ට මිනිස්සු එච්චර සල්ලි ගොඩක් දෙයි කියල ?
අපියි රටේ ප්රසිද්ද චරිතයි අතර වෙනස එකයි .මහේල නෙමේ ඔය ගොඩක් ප්රසිද්ද උන් බ්රෑන්ඩ් අම්බසඩර් කරන්නෙත් මේ නිසා .
උබත් රටට් මිනිසුන්ට හොද දෙයක් කලානම් දාපන් .අපි අගය කරනවා .මිනිස්සුන්ට රටට උදව් කරන උන් දැන් කාලේ හරිම අඩුයි .අවන්කවම නොවුනත් යටි අරමුණක් තිබ්බ හෝ නැතා එවැනි යහපත් දේ අපි අගය කරන්න ඕන අනිත් අයවත් දිරිමත් කරන්න .
සංග මහේල - දිල්ෂාන් සිද්දියේදී මන් ඉන්නේ දිලාගේ පැත්තේ .
එනිසා මහේලට කඩේ යාමක් නෙමේ
