ට්‍රම්ප් හිලරි පසු කරයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ට්‍රම්ප් හිලරි පසු කරයි

    (රොයිටර්)
    ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. නිවුස් පුවත් සේවය ඊයේ (2) නිකුත් කළ නවතම ජනමත සමීක්ෂණවලින් අනාවරණය වූයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනපතිධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අභිබවා යෑමට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්වී සිටින බවය.

    නවතම සමීක්ෂණ අනුව, ප්‍රතිශතයක් ලෙස ට්‍රම්ප් සියයට 46 ක් ද හිලරි ක්ලින්ටන් සියයට 45 ක් ද හිමි කරගෙන ඇත. මීට දින 9 කට පෙර හිලරි සිටියේ ට්‍රම්ප්ට වඩා දශම 9 ක ඡන්ද ප්‍රමාණයක් ඉදිරියෙන් යැයි ද වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. නිවුස් පුවත් සේවය වැඩිදුරටත් පවසා ඇත.

    කාන්තාවන්ට නිගරු කරන පුද්ගලයකු යැයි ජනතා අප්‍රසාදයට ලක් වී සිටි ට්‍රම්ප්, අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අභිබවා යෑමට සමත් වූයේ හිලරිට එල්ල වී ඇති ඊමේල් අවභාවිතා චෝදනා නිසාය.
    ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඇමෙරිකාවේ වේලාවෙන් ලබන අට වැනිදාය.

    ජනපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී, ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යංශය, ඊමේල් අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීම හිලරිගේ දැඩි දෝෂදර්ශනයට හේතුවක් වී ඇත.
    ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යංශයේ ප්‍රධානී ජේම්ස් කොමී සහ සෙසු පරීක්ෂකයන් ‘දෙබිඩි පළිවෙතක්’ අනුගමනය කරනවා යැයි හිලරි ක්ලින්ටන් චෝදනා කර තිබේ.

    http://middleeast.lankadeepa.lk/wor...අනුව-හිලරිට-වඩා-දැන්-ට්‍රම්ප්-ඉදිරියෙන්/3-884
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතුවෙ මෙහෙ විතරයි චන්දයක් ලන් උනාම වලලපු මිනි ගොඩ ගන්නෙ කියල, බලන් ගියාම එහෙත් එහෙමයි.
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    මම හිතුවෙ මෙහෙ විතරයි චන්දයක් ලන් උනාම වලලපු මිනි ගොඩ ගන්නෙ කියල, බලන් ගියාම එහෙත් එහෙමයි.

    අම්මේ උඹට ඒක තේරුනානම් ලොකු දෙයක්. දැන්වත් ටිකක් කූල් එකේ හිටපන්. හැමදාම නිකන් ලේ රත් කරගන්නේ නැතුව... :D :D :D
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අම්මේ උඹට ඒක තේරුනානම් ලොකු දෙයක්. දැන්වත් ටිකක් කූල් එකේ හිටපන්. හැමදාම නිකන් ලේ රත් කරගන්නේ නැතුව... :D :D :D

    :yes: :rofl:
     
    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    But most of the other national polls suggest a Hillary Clinton's win
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    ට්‍රම්ප් කාරයා දින්නොත් මරු බන්. හොඳ ආතල් ටිකක් බලා ගන්න පුලුවන්.. :yes: :yes: :yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ට්‍රම්ප් කාරයා දින්නොත් මරු බන්. හොඳ ආතල් ටිකක් බලා ගන්න පුලුවන්.. :yes: :yes: :yes:

    හැබැයි ඔක්කොම කුනු බේරුවල් බොක්කෙන් වගේ උන්ගෙ කුනු තුන්වෙනි ලෝකෙ අපේ පිටින් ගියොත් තමයි අවුල
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    giphy.gif
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම හිතුවෙ මෙහෙ විතරයි චන්දයක් ලන් උනාම වලලපු මිනි ගොඩ ගන්නෙ කියල, බලන් ගියාම එහෙත් එහෙමයි.
    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    Math muta kamathiyi. Eth mu kiyanawane awahama climate change walata dala thiyana serama funds ain karanawa eka boruwak kiyala :oo:
    uu hari ban. climate change wenawaa. eth ekath oya elite Banking Cooperation classes wala rule karana ewunge magadiyak. ekai trump owwaata gema illanne .mugen apita nam wadak nathiwei. eth Hilary ta wada nam hondai.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උන්ගේ පක්ශ මාරු උනට ප්‍රතිපත්තී මාරුවෙන්නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    uu hari ban. climate change wenawaa. eth ekath oya elite Banking Cooperation classes wala rule karana ewunge magadiyak. ekai trump owwaata gema illanne .mugen apita nam wadak nathiwei. eth Hilary ta wada nam hondai.

    E kiyanne climate change action serama nawaththannadda. Ara dicaprio la ehema oya case ekata ho gala ad hitan danne denna epa muta kiyala
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මේ උඹට ඒක තේරුනානම් ලොකු දෙයක්. දැන්වත් ටිකක් කූල් එකේ හිටපන්. හැමදාම නිකන් ලේ රත් කරගන්නේ නැතුව... :D :D :D
    :D:D