උණවටුන jungle beach ?

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    උණවටුන jungle beach ලගකදී ගියපු එළකිරි කස්ටිය සහ දන්න කියන අය පොඩ්ඩක් විස්තර කියන්න
    ගෙදර කට්ටිය එක්ක ගිහින් පොඩ්ඩක් විනෝද වෙලා එන්න හොදයි ද එතන?

    :rofl::rofl::rofl::rofl:

    ලගකදී ගිය කව්රුත් නැද්ද?

    නොදන්නා නිසා විස්තර අසා දන ගැනීමට සිතුවෙමි
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    August wala giya.. melo wadak Na.. awidala kakul Kada ganna tika witharai.. anika ehe innawa mey athmedi kellek wa dakala Na wage saththu Tikak beegena.. eka nisa ladies la yana eka hoda Na... API iddi eka set ekak suddiyekuta seen Danna try kala.
    Asahana karayo pirila...

    Eeta wada maadu gange boat ride ekak yanna ..
     
    Last edited:
    • Like
    Reactions: Chaulan

    හපොයි.....
    එහෙනම් උණවටුනේ ගිහින් ඉතින් ඇගේ ලේ ටික රත් කරගෙන තමයි එන්න වෙන්නේ

    බැලුවේ නාන්න වගේ තැනක්

    රේප්ලයි කලාට ගොඩක් ස්තුතියි 4+
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    උණවටුන jungle beach ලගකදී ගියපු එළකිරි කස්ටිය සහ දන්න කියන අය පොඩ්ඩක් විස්තර කියන්න
    ගෙදර කට්ටිය එක්ක ගිහින් පොඩ්ඩක් විනෝද වෙලා එන්න හොදයි ද එතන?

    :rofl::rofl::rofl::rofl:

    ලගකදී ගිය කව්රුත් නැද්ද?

    නොදන්නා නිසා විස්තර අසා දන ගැනීමට සිතුවෙමි

    Unawatuna awlak na jungle beach nam awul ban paalu place ekak wage.
     
    • Like
    Reactions: Chaulan

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උණවටුන jungle beach ලගකදී ගියපු එළකිරි කස්ටිය සහ දන්න කියන අය පොඩ්ඩක් විස්තර කියන්න
    ගෙදර කට්ටිය එක්ක ගිහින් පොඩ්ඩක් විනෝද වෙලා එන්න හොදයි ද එතන?

    :rofl::rofl::rofl::rofl:

    ලගකදී ගිය කව්රුත් නැද්ද?

    නොදන්නා නිසා විස්තර අසා දන ගැනීමට සිතුවෙමි

    මේක තමයි අවුල
    දැන් ඉස්සර වගේ නෙමෙයි මචන්, පිස්සෝ වගේ බීපු එවුන් (වැඩිපුරම පිට පලාත්වල එවුන්)
    අනික බීච් දෙකේම Touristල. හැම තැනම Swimming Kit ඇඳන් ඉන්න සුද්දොයි සුද්දියොයි.
    පවුලේ අය එක්ක නම් යන්න Recommend කරන්න බෑ
     
    • Like
    Reactions: Chaulan

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මේක තමයි අවුල
    දැන් ඉස්සර වගේ නෙමෙයි මචන්, පිස්සෝ වගේ බීපු එවුන් (වැඩිපුරම පිට පලාත්වල එවුන්)
    අනික බීච් දෙකේම Touristල. හැම තැනම Swimming Kit ඇඳන් ඉන්න සුද්දොයි සුද්දියොයි.
    පවුලේ අය එක්ක නම් යන්න Recommend කරන්න බෑ

    Suddo hodai ban lankawe ewn ta wada..
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මේක තමයි අවුල
    දැන් ඉස්සර වගේ නෙමෙයි මචන්, පිස්සෝ වගේ බීපු එවුන් (වැඩිපුරම පිට පලාත්වල එවුන්)
    අනික බීච් දෙකේම Touristල. හැම තැනම Swimming Kit ඇඳන් ඉන්න සුද්දොයි සුද්දියොයි.
    පවුලේ අය එක්ක නම් යන්න Recommend කරන්න බෑ

    එන්න එන්න සමාජය පිරිහෙනවා බන්. . . :(

    hikkaduwe beach එකේ නාන්න දෙන්නේ නැද්ද? මට කෙනෙක් එහෙම කතාවක් කිව්වා..

    ඇත්ත නැත්ත නොදනිමි
     
    • Like
    Reactions: RSmith

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    Jungle Beach නම් දැන් පට්ට චාටර් මචන්. ගොඩක් මිනිස්සු ගිහින් විනාස වෙලා තියෙන්නේ.ගොඩක් පිට පළාත් වලඅය ඇවිල්ල ගු කරනවා. දැනට අවරුදු 10 කලින් තමයි ඔතන ගොඩක් ලස්සනට තිබුනේ. නාන්න නම් අව්ලක් නැ. කව්රුවත් කරදර කරන්න නම් එන්නේ නැ.
     
    Last edited:
    • Like
    Reactions: Chaulan

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    August wala giya.. melo wadak Na.. awidala kakul Kada ganna tika witharai.. anika ehe innawa mey athmedi kellek wa dakala Na wage saththu Tikak beegena.. eka nisa ladies la yana eka hoda Na... API iddi eka set ekak suddiyekuta seen Danna try kala.
    Asahana karayo pirila...

    Eeta wada maadu gange boat ride ekak yanna ..
    Vena places valata vada Rumassala arakkshavak thiyenava. Navy eken security dala thiyenne.