උබලගේ බැංකු ශේෂය

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    NSB:- Rs 97,000

    හැම මාසෙම අවම 5000 ක් ඉතුරු කරන්න ටාර්ගට් කරනවා. වියදම් සැර උනොත් මොනවා හරි සයිඩ් බිස්නස් එකකින් ගොඩ දාගන්නවා.

    මාස පඩිය 40,000 බැඳලා නෑ. අම්මා තාත්තා පෙන්ශන්, ගෙදර බිල් ටික කවර් කරනවා එච්චරයි.
     
    deepaldas

    Well-known member
  • මගේ නම් පිස්සු පැලැන් එකක් තියෙන්නේ මේ වෙද්දි නම් පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ එච්චරටම නෙමේ කොහොම හරි ගේම ගහන්න පුලුවන් කියලා මම හිතනවා මගේ පඩිය
    රු 27830.80
    දැන් අවුරුදු 3ක් වෙනවා ජොබ් එකට ගිහින් කරපු දෙකට තියෙන්නේ රු 60,000 ක ටිවි එකක් ගත්තා 80,000ට මේ ලැප් එක ගත්තා පොන් එකක් ගත්තා 19,000කට
    අවුලක් නැනේ මෙව්වා ඉතිං මම පොඩි කාලේ ඉදන් හිතාගෙන ඉදපුවා ජොබ් එකකට ගියොත් ගන්නවා කියලා මෙ අවුරුද්දේ මුල ඉදන් ට්‍රයි කරා කරා ඉතුරු කරන්න ලොවෙත් බැ බන්.
    ඉතිං දැම්මා සිට්ටුවක් මම දන්නවා ඒකත් මුල එකක් ගත්තොත් ලොවෙත් මට අනිත් වාරික දාන්න හිතෙන්නේ නැ කියලා අනික මේක මොන මගුලක්ද කියලත් හිතෙනවානේ කොහොමත් එක පාර සල්ලි ගොඩක් අතට හම්බ වුනාම අගය කුත් නැනේ. ඉතිම මම ඉල්ලුවා අන්තිම එක මෙන්න මගේ පිස්සු පැලැන් එක මේක වෙන කෙනෙක්ට නම් ලොවෙත් කරන්න බැ මම කියන්න හැදුවේ මෙහෙම කරන මිනිස්සුත් ඉන්නවා කියන්න

    මගේ පඩිය 27830.80යි
    සිට්ටුවට දානවා 20,000ක්
    7000ක් දෙනවා බොඩිමට
    800ක් දානවා කෙඩිට් කාඩ් එකට
    30ක් ඉතිං කොහොමත් සල්ලි ගන්නකොට කැපෙනවනේ
    :D:D:D

    ඔව් බන් ඔව් මෙහෙම මිනිස්සුත් ඉන්නවා
    එහෙම වෙනකොට සල්ලි වල වටිනාකම තේරෙනවා

    පොඩි පොඩි වියදම් තියෙනවානේ සබන් කැල්ලක් ගන්න ටුත් බෙත් ගන්න ලෙඩක් දුකක් වුනොත් බෙහෙත් ගන්න එව්වට තමයි කෙඩිට් කාඩ් එක තියෙන්නේ එහෙමයි කියලා ඒකත් පුලුවන් උපරිම අඩුවෙන් තමයි වියදම් කරන්නේ

    මේකේ ඩයල් එකක් දාලා තිබුනා 250,000 ලොන් එකක් අරන් ෆික්ස් ඩිපොසිට් දාන සීන් එකක් ඒකත් ට්‍රයි කරලා බලන්න ඕනේ සිට්ටුව ඉවරවුනාම වැඩෙට බහින්න ඕනේ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මගේ නම් පිස්සු පැලැන් එකක් තියෙන්නේ මේ වෙද්දි නම් පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ එච්චරටම නෙමේ කොහොම හරි ගේම ගහන්න පුලුවන් කියලා මම හිතනවා මගේ පඩිය

    උබට කන්න වියදම් යන්නේ නැද්ද :shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ලෝන් අරන් ෆික්ස් ඩිපොසිට් දාන්න ? මොලේ කොලොප්පන්ද ?:shocked::baffled::rofl::P
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    මේකේ ඩයල් එකක් දාලා තිබුනා 250,000 ලොන් එකක් අරන් ෆික්ස් ඩිපොසිට් දාන සීන් එකක් ඒකත් ට්‍රයි කරලා බලන්න ඕනේ සිට්ටුව ඉවරවුනාම වැඩෙට බහින්න ඕනේ

    pissuda yako loan daala FD daanna. Loan rate eka 16.5%. Senior Citizen FD dannath interest eka 15%i. Loan ekak noda ekata yana maasika warike gedara ammata hari thaththata hari deepan ithuru karala denna kiyala umbata ithuru karanna beri nam
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මගේ නම් පිස්සු පැලැන් එකක් තියෙන්නේ මේ වෙද්දි නම් පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ එච්චරටම නෙමේ කොහොම හරි ගේම ගහන්න පුලුවන් කියලා මම හිතනවා මගේ පඩිය
    රු 27830.80
    දැන් අවුරුදු 3ක් වෙනවා ජොබ් එකට ගිහින් කරපු දෙකට තියෙන්නේ රු 60,000 ක ටිවි එකක් ගත්තා 80,000ට මේ ලැප් එක ගත්තා පොන් එකක් ගත්තා 19,000කට
    අවුලක් නැනේ මෙව්වා ඉතිං මම පොඩි කාලේ ඉදන් හිතාගෙන ඉදපුවා ජොබ් එකකට ගියොත් ගන්නවා කියලා මෙ අවුරුද්දේ මුල ඉදන් ට්‍රයි කරා කරා ඉතුරු කරන්න ලොවෙත් බැ බන්.
    ඉතිං දැම්මා සිට්ටුවක් මම දන්නවා ඒකත් මුල එකක් ගත්තොත් ලොවෙත් මට අනිත් වාරික දාන්න හිතෙන්නේ නැ කියලා අනික මේක මොන මගුලක්ද කියලත් හිතෙනවානේ කොහොමත් එක පාර සල්ලි ගොඩක් අතට හම්බ වුනාම අගය කුත් නැනේ. ඉතිම මම ඉල්ලුවා අන්තිම එක මෙන්න මගේ පිස්සු පැලැන් එක මේක වෙන කෙනෙක්ට නම් ලොවෙත් කරන්න බැ මම කියන්න හැදුවේ මෙහෙම කරන මිනිස්සුත් ඉන්නවා කියන්න

    මගේ පඩිය 27830.80යි
    සිට්ටුවට දානවා 20,000ක්
    7000ක් දෙනවා බොඩිමට
    800ක් දානවා කෙඩිට් කාඩ් එකට
    30ක් ඉතිං කොහොමත් සල්ලි ගන්නකොට කැපෙනවනේ
    :D:D:D

    ඔව් බන් ඔව් මෙහෙම මිනිස්සුත් ඉන්නවා
    එහෙම වෙනකොට සල්ලි වල වටිනාකම තේරෙනවා

    පොඩි පොඩි වියදම් තියෙනවානේ සබන් කැල්ලක් ගන්න ටුත් බෙත් ගන්න ලෙඩක් දුකක් වුනොත් බෙහෙත් ගන්න එව්වට තමයි කෙඩිට් කාඩ් එක තියෙන්නේ එහෙමයි කියලා ඒකත් පුලුවන් උපරිම අඩුවෙන් තමයි වියදම් කරන්නේ

    මේකේ ඩයල් එකක් දාලා තිබුනා 250,000 ලොන් එකක් අරන් ෆික්ස් ඩිපොසිට් දාන සීන් එකක් ඒකත් ට්‍රයි කරලා බලන්න ඕනේ සිට්ටුව ඉවරවුනාම වැඩෙට බහින්න ඕනේ

    adw kamata bimata thel walata salli kohenda
    credit card eken kawath dawas 50kin salii gewanna one neda tho minimum payment eka withrak gewala innawada ethota bn uba bankuwata bara poliyak gewanna one ne pissu wadak ne ban eka uba anthimata sittuwa gaththath dan mudal watina kama anthimta ganna puluwan wei da aparadayak ne ykw :baffled::baffled:
     
    Dec 15, 2008
    76
    0
    0
    Tama hoyanawa bn
    ඇයි බන් සම්පත් එකටම දාන්ඩ හෙතුව? HNB එකේ එහෙම මාස 6 FD වලට 12% නෙ පොලිය :rolleyes::rolleyes:

    pissuda yako loan daala FD daanna. Loan rate eka 16.5%. Senior Citizen FD dannath interest eka 15%i. Loan ekak noda ekata yana maasika warike gedara ammata hari thaththata hari deepan ithuru karala denna kiyala umbata ithuru karanna beri nam

    16.5K WENE NA BN PERSONAL LOAN ............
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද කාලේ A/L ඉවර උන ගමන් ගොඩක් දෙනෙක් බලන්නේ රස්සාවකට පැනගන්න..කැම්පස් තේරුනත් පටන්ගන්න අවුරුද්දක් විතර බලාගෙන ඉන්න වෙන නිසා part time job එකකට හරි සෙට් වෙලා සල්ලි හම්බකරන්න තමයි ගොඩ දෙනෙක්ගේ බලාපොරොත්තුව..යහපත් විදිහට සල්ලි හම්බකරන්න ඕන විදිහයි වියදම් කරන්න ඕන විදිහයි බුදු දහමේ විස්තර කරා තියෙන සූත්‍ර දේශනාවක් තමයි "සිඟාලෝවාද සූත්‍රය"..ගොඩක් දෙනෙක් සල්ලි හම්බකරාට, ලැබෙන මුදල් කළමනාකරණය කරන්න දන්නේ නෑ..තමන්ගේ පඩිය, 15,000 ක් උනත් 150,000 ක් උනත් නිසි විදිහට ඒ මුදල කළමනාකරණය කරගත්තේ නැත්නම් අවුරුදු ගානක් රස්සා කරලා උන මහන්සිය, වතුරේ ගියා වගේ වෙන්න පුළුවන්...ඒ නිසා මුදල් පරිහරණය ගැන බුදු දහමේ ඉගැන්වීම කොයි කාටත් වැදගත් වෙයි කියල හිතල තමයි මේ thread එක දාන්න හිතුවේ..අදාළ කරුණු උපුටා ගත්තේ hereVgo ! කියන බ්ලොග් එකෙන්..

    ජීවිතයේ පරම සැපය නිර්වාණය ලෙස බුදු දහමින් දක්වා ඇතත් මෙලොව ජීවිතය සැපවත් කරගත යුතු ආකාරය ද නොයෙකුත් සූත්‍ර දේශනාවන්හිදී පෙන්වා දී ඇත.

    මෙහිදී අප විසින් තෝරාගත යුතු ධාර්මික රැකියා වශයෙන් දක්වා ඇත්තේ කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වෙළෙඳාම, ගෘහ කර්මාන්ත හා රාජ්‍ය සේවය යි. මේ කුමන වෘත්තියක නියැලුණත් අලස නොවී උපායශීලි ව ක්‍රියා කළ යුතු බව දක්වා ඇත.
    වෙළෙදාම ධාර්මික රැකියාවක් ලෙස දක්වා ඇතැම් වෙළෙඳ කටයුතුවල නොයෙදිය යුතු බව ද පෙන්වා දී ඇත. එනම්,

    1. සත්ත්ව වෙළෙඳාම
    2. මස්මාංස වෙළෙඳාම
    3. ආයුධ වෙළෙඳාම
    4. මත්පැන් වෙළෙඳාම
    5. වස විෂ වෙළෙඳාම

    ආදි වෙළෙඳ ව්‍යාපාරවල නොයෙදිය යුතු ය. මෙම වෙළෙඳාම් ක්‍රම සමාජයට අහිතකර ඒවා ය. තව ද තුලාකූට (හොර තරාදි පඩි උපයෝගී කරගනිමින් භාණ්ඩ කිරා දීම), මානකූට (හොර මිනුම් ක්‍රම භාවිත කිරීම), කංසකූට (ගුණත්වයෙන් අඩු භාණ්ඩ වටිනා භාණ්ඩ ලෙස පෙන්වා අලෙවි කිරීම) වෙළෙඳ කටයුතුවලදී නොකළ යුතු බවට උපදෙස් දී ඇත. කුමන රැකියාවක නියැලුණත් අල්ලස් ගැනීම (උක්කෝටික) රැවටීම (වංචනික) හිංසා කිරීම (විපරාමෝස) ආදි ක්‍රමවලින් ද වැළකිය යුතු ය.

    අපේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කරගැනීමට නම් අප විසින් දැහැමින් උපයනු ලබන ධනය විනාශයට යා නොදී ආරක්ෂා කරගත යුතු වේ. එය ස්වාභාවික විපත්වලින් විනාශ විය හැකි ය. එනම් ජලයෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් හා රාජ සන්තක වීමෙනි. අප උපයන ධනය අප විසින් ම විනාශ කරගන්නා අවස්ථා ද ඇත. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී භෝග විනාශ මුඛ 6ක් දක්වා ඇත. එනම්,

    1. රහමෙර පානය
    2. අවේලාවේ වීථි සංචාරය
    3. නිතර නිතර නෘත්‍ය ගීත දර්ශන බැලීමට යෑම
    4. දූ කෙළිය
    5. පාප මිත්‍ර සේවනය
    6. අලසකම ආදි වශයෙනි.

    පරාභව සූත්‍රයේදී බුදුන් වහන්සේ ධනය පිරිහීම සඳහා බලපාන හේතූ 3ක් දක්වා ඇත. එනම්-
    1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
    2. සුරාවෙහි ලොල් වීම
    3. සූදුවෙහි ලොල් වීම යනු යි.

    ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී ධනය වැනසී යන අපාය මුඛ 4ක් දක්වා ඇත. එනම්-
    1. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
    2. සුරාවෙහි ලොල් වීම
    3. සූදුවෙහි ලොල් වීම
    4. පාපමිත්‍ර සේවනය යනු යි.

    අප ධාර්මික ව ධනය ඉපයූ පමණින් ම අපේ ආර්ථිකය ශක්තිමත් වන්නේ නැත. අප එම ධනය වියදම් කළ යුත්තේ සමජීවිකතා ප්‍රතිපත්තියට අනුව යි. එනම්, අප උපයන ආදායම අනුව අපගේ වියදම සකස් කරගත යුතු ය. යමකු අඩු ආදායම් ඇති ව වැඩියෙන් වියදම් කරයි නම්, ඔහු දිඹුල් කන්නාක් මෙන් භෝග සම්පත් විනාශ කරන බවත්, වැඩි ආදායම් ඇති ව ලෝභී ව ජීවත් වන්නා අනාථ ව මිය යන්නකු බවත් බුදුරදුහු වදාළහ. අප උපයන ආදායම අප අරපිරිමැස්මෙන් පරිහරණය කළ යුතු ය. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ,

    තම ආදායමෙන් 1/4ක් පරිභෝජනයටත්
    2/4ක් ආයෝජනයටත් යෙදවිය යුතු වන අතර
    1/4ක් අනාගත ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතු බව ය.

    වත්මන් සමාජයේ බොහෝ දෙනා ණය බරින් මිරිකී සිටින්නේ ද මෙම අනවශ්‍ය වියදම් නිසා ය. බුදු දහමට අනුව සමජීවිකතා ප්‍රතිපත්තියට එකඟ ව අප ක්‍රියාත්මක වන්නේ නම් ණය බරින් මිරිකීමට සිදු නො වේ. අනෙක් අතට අප විසින් මහන්සියෙන් උපයනු ලබන ධනය ලෝභී ව, පරිහරණය නොකර සිටීමෙන් ද වැඩක් සිදු නො වේ. තමන්ට හෝ අන්‍යයන්ට යහපතක් නොවන ධනය බුදු දහමෙහි පෙන්වා දී ඇත්තේ රකුසන් අරක්ගත් විලකට සමාන වන බව යි. ඉල්ලීස, මච්ඡරිය කෝසිය, අපුත්තක, බිළාල පාදක, අදින්න පුබ්බක වැනි ලෝභී සිටුවරින් පිළිබඳ ව බෞද්ධ සාහිත්‍යයෙහි විස්තර වෙයි.
    බුදුන් වහන්සේ පත්තකම්ම විභංග සූත්‍රයෙන් දැහැමි ව ධනය උපයන්නකු ක්‍රියා කළ යුතු ආකාරය දක්වා ඇත. තමා විසින් උපයනු ලබන ධනය තමාගේ සුඛ විහරණය සඳහා පමණක් නොව, තම පවුලේ සාමාජිකයන්ගේ ද දෙමව්පියන්ගේ ද, නෑදෑ හිතමිතුරන්ගේ ද සේවකසේවිකාවන්ගේ ද සුඛ විහරණය සඳහා යෙදවිය යුතු බව එයින් පැහැදිලි වෙයි. වත්පොහොසත්කම් ඇති අයකු රස බොජුන් තනි ව ම වැළඳීම පිරිහීමට කරුණක් බව පරාභව සූත්‍රයේදී දක්වා ඇත. තමාට හැකියාව තිබියදීත් තම දෙමව්පියන් නොසලකාහැරීම වසල පිළිවෙතක් බව වසල සූත්‍රයේ දේශනා කර තිබේ.
    ධනය වැය කිරීමේදී අනුගමනය කළ යුතු පංච බලි ප්‍රතිපත්තියක් ද බුදු දහමෙහි හඳුන්වා දී ඇත. එනම්

    1. ඤාති බලි (ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
    2. අථිති බලි (ආගන්තුකයන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
    3. පුබ්බපේත බලි (මියගිය ඤාතීන් උදෙසා යුතුකම් ඉටු කිරීම)
    4. රාජ බලි (රජය උදෙසා යුතුකම් ඉටු කිරීම)
    5. දේවතා බලි (ආගමික කටයුතු ඉටු කිරීම)

    අණන සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ මෙලොව ජීවත් වන පුද්ගලයකු සැප 4ක් ලබාගැනීමට වෙහෙස විය යුතු බව යි. එනම්-
    1. අත්ථි සුඛය
    2. භෝග සුඛය
    3. අණන සුඛය
    4. අනවජ්ජ සුඛය යි.

    තමන් විසින් ධාර්මික ව උපයාගන්නා ලද භෝග සම්පත් ඇතැ යි යමකුට සතුටු විය හැකි නම් එය අත්ථි සුඛය යි. එසේ උපයාගත් ධනයෙන් සැප විඳිමි, පින් දහම් ද කරමි යැ යි සොම්නසට පත් විය හැකි නම් එය භෝග සුඛය යි. මම කිසිවකුටත් ණයක් නැත යන හැඟුමෙන් සොම්නසට පත් විය හැකි නම් එය අණන සුඛය යි. මා කයින් සිතින් වචනයෙන් කිසිවකුටත් වරදක් කළේ නැත යන හැඟුමෙන් සතුටට පත් විය හැකි නම් එය අනවජ්ජ සුඛය යි.
    කාමභෝගී ගෘහස්ථයකුට මෙම සැප හතර උදා කරගත හැකි නම් හෙතෙම සාර්ථක ලෙස ආර්ථික ගැටලුවලින් නිදහස් වී ජීවිතයේ සැප ළඟා කරගත් තැනැත්තෙක් වේ.
    මේ අනුව අප විසින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟාගැනීමට නම් ප්‍රථමයෙන් ම අපටත් ඵලදායී, සමාජයටත් ඵලදායී ධාර්මික වෘත්තියක් තෝරාගත යුතු ය; අලස නොවී උත්සාහයෙන් ක්‍රියා කළ යුතු ය. බුදු රදුන් ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී දීඝජානු කෝලිය කුලපුත්‍රයාට මෙවැනි උපදෙසක් දී ඇත:
    “ව්‍යඝ්‍ර පද්‍යය, මේ ලෝකයේ කුල පුත්‍රයෙක් යම් රැකියාවකින් ජීවිකාව කරයි නම් ඒ රැකියාවෙහි දක්ෂ වන්නේ ය; මැළි නොවන්නේ ය; නියම කාලයෙහි ඒ ඒ කටයුතු කිරීමට සුදුසු යැ යි සිතා උපාය දැනගැනීමෙහි යුක්ත වන්නේ ය; ඒ ඒ කටයුතු පිළිබඳ ව විමසන නුවණින් යුක්ත වන්නේ ය.”
    මෙම උපදෙස් පිළිපැදීමෙන් ආර්ථික ශක්තියක් ඇති කරගත හැකි වෙයි. එසේ ම තමන් උපයන භෝග සම්පත්තීන් නිකරුණේ වැනසී යෑමට ඉඩ නොදී ආරක්ෂා කරගත යුතු ය. තමාටත් සමාජයටත් ඵලදායී ලෙස ඒවා වියදම් කළ යුතු ය. එවිට අපගේ ද ආර්ථිකය ශක්තිමත් වෙයි. සමාජයේ ප්‍රගතියත් ඇති වෙයි.
    ධාර්මික ව උපයාගත් ධනය තමාගේත් අන්‍යයන්ගේත් යහපත සඳහා වියදම් කරන්නා (ඉබේථි නං පසංසන්ති); මෙලොව ද ප්‍රශංසා ලබයි; පර ලොව සුගතිගාමී ව සැනසෙයි. (පෙච්ච සන්තේව චෝදතී) සුගතිගාමී ව සැනසෙයි.
    :yes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තම ආදායමෙන් 1/4ක් පරිභෝජනයටත්
    2/4ක් ආයෝජනයටත් යෙදවිය යුතු වන අතර
    1/4ක් අනාගත ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතු බව ය.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මගේ නම් පිස්සු පැලැන් එකක් තියෙන්නේ මේ වෙද්දි නම් පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ එච්චරටම නෙමේ කොහොම හරි ගේම ගහන්න පුලුවන් කියලා මම හිතනවා මගේ පඩිය
    රු 27830.80
    දැන් අවුරුදු 3ක් වෙනවා ජොබ් එකට ගිහින් කරපු දෙකට තියෙන්නේ රු 60,000 ක ටිවි එකක් ගත්තා 80,000ට මේ ලැප් එක ගත්තා පොන් එකක් ගත්තා 19,000කට
    අවුලක් නැනේ මෙව්වා ඉතිං මම පොඩි කාලේ ඉදන් හිතාගෙන ඉදපුවා ජොබ් එකකට ගියොත් ගන්නවා කියලා මෙ අවුරුද්දේ මුල ඉදන් ට්‍රයි කරා කරා ඉතුරු කරන්න ලොවෙත් බැ බන්.
    ඉතිං දැම්මා සිට්ටුවක් මම දන්නවා ඒකත් මුල එකක් ගත්තොත් ලොවෙත් මට අනිත් වාරික දාන්න හිතෙන්නේ නැ කියලා අනික මේක මොන මගුලක්ද කියලත් හිතෙනවානේ කොහොමත් එක පාර සල්ලි ගොඩක් අතට හම්බ වුනාම අගය කුත් නැනේ. ඉතිම මම ඉල්ලුවා අන්තිම එක මෙන්න මගේ පිස්සු පැලැන් එක මේක වෙන කෙනෙක්ට නම් ලොවෙත් කරන්න බැ මම කියන්න හැදුවේ මෙහෙම කරන මිනිස්සුත් ඉන්නවා කියන්න

    මගේ පඩිය 27830.80යි
    සිට්ටුවට දානවා 20,000ක්
    7000ක් දෙනවා බොඩිමට
    800ක් දානවා කෙඩිට් කාඩ් එකට
    30ක් ඉතිං කොහොමත් සල්ලි ගන්නකොට කැපෙනවනේ
    :D:D:D

    ඔව් බන් ඔව් මෙහෙම මිනිස්සුත් ඉන්නවා
    එහෙම වෙනකොට සල්ලි වල වටිනාකම තේරෙනවා

    පොඩි පොඩි වියදම් තියෙනවානේ සබන් කැල්ලක් ගන්න ටුත් බෙත් ගන්න ලෙඩක් දුකක් වුනොත් බෙහෙත් ගන්න එව්වට තමයි කෙඩිට් කාඩ් එක තියෙන්නේ එහෙමයි කියලා ඒකත් පුලුවන් උපරිම අඩුවෙන් තමයි වියදම් කරන්නේ

    මේකේ ඩයල් එකක් දාලා තිබුනා 250,000 ලොන් එකක් අරන් ෆික්ස් ඩිපොසිට් දාන සීන් එකක් ඒකත් ට්‍රයි කරලා බලන්න ඕනේ සිට්ටුව ඉවරවුනාම වැඩෙට බහින්න ඕනේ

    meya pissu katha kianawa.
    api jeewath wenne hodata sepata inna, hari oya seettuwata damma kiala oken mokakda ochchara prayojana ganna tiyenne, eliyata gihin sepata idela ehema inna danne nedda. salli salli kiala ekathu karala monawa karannada, business ideas tiyenawanam eka karanne one tiken tika, kale jeewithe sepa widinna athara thura.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    :shocked::shocked:

    HNB = 33177.00

    lagadi thamai ithuru karanna hithune.. eth oya labba thiyagnna be.. bill awa gaman gewanne online oken.. kohoma hari eka ithuru karan wenama gewanna ona.. Thanks me thread eken podi gemmak awa
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    pissuda yako loan daala FD daanna. Loan rate eka 16.5%. Senior Citizen FD dannath interest eka 15%i. Loan ekak noda ekata yana maasika warike gedara ammata hari thaththata hari deepan ithuru karala denna kiyala umbata ithuru karanna beri nam

    ලෝන් එකක් අරන් ෆික්ස් ඩිපොසිට් එකක් දන්න එකේ අවාසියට වඩා වාසි වැඩියි...නිකන් හිතපන් හැම මාසෙකම ලෝන් එකට යන වාරිකේ පොතක දානවා කියලා...ඕක මොනම හරි අවස්ථාවක උඹලට ගන්න වෙනවා...අවුරුදු 3කට ෆික්ස් එක දැම්මොත් අවසානෙ උඹලට දාපු මුදල හරි ඉතුරු වෙනවා...හැම මාසෙම ලෝන් එකේ වාරිකේ වෙනම ඉතුරු කරොත් ලෝන් එකක් නැතුව අවුරුදු 3ක් ඒක තියෙන්නෙ නෑ මහත්තයෝ...මොනම හරි උවමනාවකට උඹලට ගැනෙනවා....මයි..අන්න ඒකයි වාසිය...අවාසිය වැඩිපුර ලක්ශයක් විතර ගෙවන්න වෙයි...ඒක ගෙවන්නෙ උඹ හම්බ කරලා නේ...අවසානෙ ලක්ෂ 2.5 ම ඉතුරුයි...ඒ වාසිය ගැන හිතන්න