-Call Of Duty පරිණාමය-
(2003-2016)
Hi Elakiriyanzla!
ඔන්න අවුරුද්දකට පස්සේ අදත් හිතුනා ඔයගොල්ලෝ එදා ඉදලම කැමතිම Game Series එකක් ගැන කතා කරන්න
ඒ තමයි Call of Duty
Call of Duty games series එක අපි හැමෝම අතරේ ගොඩක් ජනප්රිය වෙච්ච එකක්නේ
Games වලට අස කරන යාලුවෝ හැමෝම වගේ Call of Duty series එකෙන් එක game එකක් හරි play කරලා ඇති අනිවාර්යෙන්ම

ඉතින් ඔන්න මේ අවුරුද්දෙත් Call of Duty games series එකේ අලුත්ම game එක නිකුත් වෙනවා
ඒ තමයි Call of Duty: Infinite Warfare
ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලෝ මීට අවරුදු 9කට උඩදී Play කරපු Call of Duty Modern Warfare 1 game එකේ අලුත් version එක Call of Duty: Modern Warfare Remastered එකත් නිකුත් වෙනවා.
හරියටම කිව්වොත් අද තමයි මේ games දෙකම නිකුත් වෙන්නේ
2016-11-04
මේ තියෙනේ අද ඉදල අපේ යාළුවන්ට play කරන්න පුළුවන් වෙන games දෙක
කොහොම කොහොමහරි ඔන්න Call of Duty series එකට අවරුදු 13නකුත් වෙලා
මේ තියෙන්නේ අද වෙනකම් Call of Duty series එකේ නිකුත් වෙච්ච Games set එක
ඉතින් ගිය අව්රුද්දේ වගේ හිතුනා ආයෙත් සැරයක් අපේ යාළුවන්ට මතක් වෙන්නත් එක්ක Call of Duty series එක අද වෙනකම් අපු ගමන් මග දිහා හැරිලා බැලුවොත් හොදයි කියලා.
ඔන්න එහෙනම් පටන් ගමු............
Call Of Duty 1
(Release Date 29th October 2003)
System Requirements:-
Pentium 4 1.6GHz, 256MB RAM, graphic card 32 MB, 1.2 GB HDD
Trailer
Gameplay Screens
--------------------------------------------------
Call Of Duty 2
(Release Date 25th October 2005)
System Requirements:-
Pentium 4 2.2 GHz, 512 MB RAM, graphic card 128MB (GeForce 4 or better), 4 GB HDD, Windows 2000/XP

Call Of Duty Modern Warfare 1
(Release Date 07th November 2007)
System Requirements:-
Pentium 4 2.4 GHz, 768 MB RAM, graphic card 128 MB (GeForce 6600 or better), 8 GB HDD, Windows XP/Vista
Trailer
Gameplay Screens
Call of Duty: Modern Warfare 1 play කරපු අපේ කට්ටියට අමතක නොවෙන Mission එක

Call Of Duty World at War
(Release Date 11th November 2008)
System Requirements:-
Pentium 4 3 GHz, 1 GB RAM, graphic card 256 MB (GeForce 6800 or better), 8 GB HDD, Windows XP SP2/Vista

Call Of Duty Modern Warfare 2
(Release Date 10th November 2009)
System Requirements:-
Pentium 4 3.2 GHz, graphic card 256 MB (GeForce 6600 GT or better), 1 GB RAM, 12 GB HDD, Windows XP/Vista/7

Call Of Duty Black Ops I
(Release Date 09th November 2010)
System Requirements:-
Core 2 Duo 2.4 GHz, 2 GB RAM, graphic card 256 MB (GeForce 8600 GT or better), 12 GB HDD, Windows XP/Vista/7
Trailer
Gameplay Screens
TBC....................