මචංලා නුගේගොඩ ඉදන් ලිබර්ටි ප්ලාසා එකට යනකොට යන්න ඕනෙ මොන බස් එකේද?
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Nov 4, 2016 #1 මචංලා නුගේගොඩ ඉදන් ලිබර්ටි ප්ලාසා එකට යනකොට යන්න ඕනෙ මොන බස් එකේද?
redhat Well-known member Aug 2, 2008 3,119 2,516 113 Redhat lab - Aukland Nov 4, 2016 #2 112 Reactions: Sachira123
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Nov 4, 2016 #3 redhat said: 112 Click to expand... එල 4+ එතකොට ආපහු එන්න වෙන්නෙත් 112 බස් එකේමද?
redhat Well-known member Aug 2, 2008 3,119 2,516 113 Redhat lab - Aukland Nov 4, 2016 #4 ඔව් පුළුවන් ... නමුත් බස් අඩුයි.. හොඳ ම වැඩේ තමා 138 ගිහිල්ලා බැහැපන් පිත්තල හන්දියෙන් .... එතනින් 177 ගනින් එක හෝල්ට් එකයි....112 අවත යන්නේ කොට කොට...... උඹ නුගේගොඩ ඉඳල කොල්ලුපිටියට යන්න දන්නේ නැත්තේ අයි බන් ? කොළඹ නෙමේද?
ඔව් පුළුවන් ... නමුත් බස් අඩුයි.. හොඳ ම වැඩේ තමා 138 ගිහිල්ලා බැහැපන් පිත්තල හන්දියෙන් .... එතනින් 177 ගනින් එක හෝල්ට් එකයි....112 අවත යන්නේ කොට කොට...... උඹ නුගේගොඩ ඉඳල කොල්ලුපිටියට යන්න දන්නේ නැත්තේ අයි බන් ? කොළඹ නෙමේද?
ADD Member Apr 17, 2016 1,685 83 0 Colombo Nov 4, 2016 #5 redhat said: ඔව් පුළුවන් ... නමුත් බස් අඩුයි.. හොඳ ම වැඩේ තමා 138 ගිහිල්ලා බැහැපන් පිත්තල හන්දියෙන් .... එතනින් 177 ගනින් එක හෝල්ට් එකයි....112 අවත යන්නේ කොට කොට...... උඹ නුගේගොඩ ඉඳල කොල්ලුපිටියට යන්න දන්නේ නැත්තේ අයි බන් ? කොළඹ නෙමේද? Click to expand... edawena prashana mewaaa
redhat said: ඔව් පුළුවන් ... නමුත් බස් අඩුයි.. හොඳ ම වැඩේ තමා 138 ගිහිල්ලා බැහැපන් පිත්තල හන්දියෙන් .... එතනින් 177 ගනින් එක හෝල්ට් එකයි....112 අවත යන්නේ කොට කොට...... උඹ නුගේගොඩ ඉඳල කොල්ලුපිටියට යන්න දන්නේ නැත්තේ අයි බන් ? කොළඹ නෙමේද? Click to expand... edawena prashana mewaaa
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Nov 4, 2016 #6 redhat said: ඔව් පුළුවන් ... නමුත් බස් අඩුයි.. හොඳ ම වැඩේ තමා 138 ගිහිල්ලා බැහැපන් පිත්තල හන්දියෙන් .... එතනින් 177 ගනින් එක හෝල්ට් එකයි....112 අවත යන්නේ කොට කොට...... උඹ නුගේගොඩ ඉඳල කොල්ලුපිටියට යන්න දන්නේ නැත්තේ අයි බන් ? කොළඹ නෙමේද? Click to expand... නෑ මචං මම පාදුක්කෙ මම MC එකට තමා ඒපැත්තෙන් ගිහින් තියෙන්නෙ..
redhat said: ඔව් පුළුවන් ... නමුත් බස් අඩුයි.. හොඳ ම වැඩේ තමා 138 ගිහිල්ලා බැහැපන් පිත්තල හන්දියෙන් .... එතනින් 177 ගනින් එක හෝල්ට් එකයි....112 අවත යන්නේ කොට කොට...... උඹ නුගේගොඩ ඉඳල කොල්ලුපිටියට යන්න දන්නේ නැත්තේ අයි බන් ? කොළඹ නෙමේද? Click to expand... නෑ මචං මම පාදුක්කෙ මම MC එකට තමා ඒපැත්තෙන් ගිහින් තියෙන්නෙ..
Sachira123 Member Jun 7, 2015 21,398 1,734 0 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘 Nov 4, 2016 #7 ADD said: edawena prashana mewaaa Click to expand...