රුහුණේ degree programme 5ක් offer කරනව අපේ කාලෙ නම් 3යි තිබ්බෙ.
1. electrical and information engineering
2. civil and environmental engineering
3. mechanical and manufacturing engineering
4. marine and naval architecture
5. computer engineering
ඔය 5 තමා කරන්න පුළුවන් ඌට එහෙ ගියොත්. ඔය අන්තිම 2 අලුතෙන් එකතු උන ඒවා ඒකෙනුත marine and naval architecture engineering degree programme එක තියෙන එකම government university එක. ෆීල්ඩ් selection කරන්නේ 1st year එක්සෑම් වල හොදම ලකුණු ගන්න පිලිවෙලයි ලමයින්ගෙ කැමැත්තයි බලලා. ඕනෙ එකකට ජොබ් තියෙනවා හැබැයි ලංකාව ඇතුලෙ competition වැඩී ඉතින් degree එකට අමතරව අතින් qualifications තියෙන තරමට තමා value එක වැඩි වෙන්නෙ. ඌට කැමති එක කරලා හොදට ගොඩ දාන්න කියපන්, නිකන් රැල්ලට එක එකා කරන එක කරන්න එපා කියපන්
ගෙදර ඉදන් යනවට වඩා හොස්ටල් හරි බෝඩිමක ඉන්නව නම් හොදයි කියලා මන් කියන්නෙ.