මෙරට ආරක්ෂක අංශවලට හෝ තමන් යටත් නොවන බවත් “අල්ලා හුඅක්බර්“ යැයි කෑ ගසමින් ඊයේ කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකදී ඔවුන් පවසා සිටියා.
“ඥාණසාර, අපිව නවත්තන්න උඹටත් බෑ.. උඹගෙ තාත්තටත් බෑ.. ඥාණසාරටත් බෑ නෝනසාරටත් බෑ.. “ යැයි පවසමින් එම සංවිධානයේ ප්රධානී අබ්දුල් රාසීක්දීන් නමැත්තා සංඝයාවහන්සේටත් එහිදී තදින් බැණවැදුනහ.
ඔන්න අපේ අතිගරු ජනාධිපතු තුමාගේ කොන්ද නිසා අපට ලැබුණු දේවල්
Last edited:
