අල්ලාගේ කතාවක් !!
ඔන්න බෞද්ධ කොල්ලෙකුයි , ක්‍රිස්තියානි කොල්ලෙකුයි , මුස්ලිම් එකෙකුයි සල්ලි දාල කාර් එකක් ගත්තලු, කාර් එක ගත්තට පස්සෙ තුන්දෙනාම කතා උනාලු තමන්ගෙ ආගම්වල හැටියට ඒඒ පිලිවෙත් කරන්න, මුලින්ම බෞද්ධ කොල්ල පන්සලට අරන් ගිහින් ඒ වත් පිලිවෙත් කරල පඩුරකුත් ගැට ගහගෙන ආවලු, ඊට පස්සෙ ක්‍රිස්තියානි කොල්ල පල්ලියට ගිහින් ඒ වත් පිලිවෙත් කරල ශුද්ද වතුර ඉහගෙන එහෙම ආවලු. ඔන්න ඊට පස්සෙ මුස්ලිම් බුවා වාහනේ ඉල්ලන් ගියාලු පැය ගානක් යනකන් මූ නෑලු,, අරුන් දෙන්න මූ වාහනේ අරන් මාරු උනාවද්ද දන්නෑ කියල බලන්න උන්ගෙ ගෙවල් දිහාට ගියාලු! යනකොට අරූ හති දාගෙන සයිලන්සරේ අග්ගිස්සෙන් කපනවලු