Koheda wanguwa sanhira aka lagada??කියපු එකාගේ කට කාපන්
එහෙම අවුලක් නෑ
කොහේ ඉඳන්ද එන්නේ ?
කොළඹ පැත්තේ ඉඳන් ගාලු පාරේ එනවනම් බෙන්තොට, අකුරල ගොඩක් safe තැන දෙකක්
ගාල්ල අවටම ඕනි නම් උණවටුන පහු කරන් මාතර පැත්තට යනකොට Unawatuna Beach Resort එක පහු උනාම ලොකු වංගු දෙකක් තියෙනවා, අන්න එතනත් නාන්න පුළුවන්.
ආයේ තල්පේ කිට්ටුව කුඩාවැල්ල තියෙනවා...
ඊටත් එහා යනවනම් මිහිරිපැන්න, අහංගම පැත්තෙත් නාන්න පුළුවන්
August wala giya.. melo wadak Na.. awidala kakul Kada ganna tika witharai.. anika ehe innawa mey athmedi kellek wa dakala Na wage saththu Tikak beegena.. eka nisa ladies la yana eka hoda Na... API iddi eka set ekak suddiyekuta seen Danna try kala.
Asahana karayo pirila...
Eeta wada maadu gange boat ride ekak yanna ..
wessa nisa wathura awul , snorkling karana giye beri una awa ( api nam normally maseta serayak wat yanawa) ,, gihin pulouwan nam snorkling karapan
patta
Melow rahak nathy thanak... Unawatuna is much better.. or beach inside Milton restaurant
jungle beach eke kollo bigena dagalanawa ban. gon heththa etana cha karala.
muu kyna ktwa atta mchn 10000%k mokda girls aran ynna epa mahabwanachra kupadi ballo ine wadiya one na balapn mount lavinia beach ewagema tmai kudu karayo pirila wal yallu pirila ube kellta adaryk tynwanm ekiwa gdra tyala pala etarmata aul me rate inna pakku hri wenas akai kyne dan komath thathwe daruni mchn inna ungen parissam weyn wena kynna dyk na sathunta anthai

August wala giya.. melo wadak Na.. awidala kakul Kada ganna tika witharai.. anika ehe innawa mey athmedi kellek wa dakala Na wage saththu Tikak beegena.. eka nisa ladies la yana eka hoda Na... API iddi eka set ekak suddiyekuta seen Danna try kala.
Asahana karayo pirila...
Eeta wada maadu gange boat ride ekak yanna ..
මෙහේමයි යලුවා සීන් එක. ඔතන ඉන්නේ ගොඩක් පිටරට කට්ටිය. උනවටුනෙ කොල්ලොන්ට නම් ඔතන සුද්දියෙක් හෙලුවෙන් නැවත් ගානක් නැහැ. එත් පිටින් උනවටුනට නාන්න එන කොල්ලොන්ට නම් කේල්ලේක් නාන ඇදුමෙන් හිටියත් මොල් වෙලා එතන පිස්සු කෙලිනවා. හැබැයි දවල්ට නම් මම දන්න තරමින් පොලිසිය, නෙවි, එස්.ට්.ෆ් තුනම ඔතන ඉන්නවා.. එක නිසා බය වෙන්න දෙයක් නම් නැහැ. ඔතන සුද්දියො ඉන්නේ නන ඇදුමෙන් නිසා අම්මල එක්ක එහෙම යනවා නම් විතරයි ටිකක් හිතන්න ඔන. අනිත් එක උනවටුනේ බීච් එකේ ඉන්න උනවටුනේ කොල්ලොත් මාරම ෆිට් කොල්ලො. පවුද්ගලිකවම දන්න නිසා කියන්නේ. ඔන වෙලාවක උදවුවක් ඉල්ලලා බලපන්. දකුනේ උන්ගෙ වෙනස තෙරේවි.
මෙක න ඇත්ත හැම තැනම බි ගත්ත් උන් සතියෙ දවසක යනවනම් අවුලක් නැ වැඩියෙ මාත් අගොස්තු ගියෙ
mchn weekdays wala ude ema palyn ksima aulk nah, beegatta ewn mokkun hari idyoth thama waathyak wenne.. eth set ekak pitin ynwanm aulk naah ban.. komath a area eke ewn awilla chora wenna enne nah dan, ethana pahala thibba shop ekath dan ain krala sudda krala patta palui mchn,
suddo inwa aulk nah ithin, un inna nisa shape ban lankwe ewn inwata wada,
Unwatune ithin alwasy senga ban, dan beach ekath wenda wagey hoda nah ehe wali pompa krapu scne eka nisa bun, Thawa thyanwa mchn Mihiripanna beach eka, Unwatune idala tikak eha mchn, Patta place eka nanna. info oni nm PM krpn. Hikka UNA ithin common neh bung.
A. සිරියා;20875296 said:bump
මමත් අපේ පවුලෙ අයත් එක්ක ගියා ගිය අවුරුද්දෙ... පට්ට ෆන් එකක් ගත්තෙ.. එහෙම අවුලක් නම් උනේ නෑ... අනේ මන්ද දැන් තත්වෙ නම්....
මෙහේමයි යලුවා සීන් එක. ඔතන ඉන්නේ ගොඩක් පිටරට කට්ටිය. උනවටුනෙ කොල්ලොන්ට නම් ඔතන සුද්දියෙක් හෙලුවෙන් නැවත් ගානක් නැහැ. එත් පිටින් උනවටුනට නාන්න එන කොල්ලොන්ට නම් කේල්ලේක් නාන ඇදුමෙන් හිටියත් මොල් වෙලා එතන පිස්සු කෙලිනවා. හැබැයි දවල්ට නම් මම දන්න තරමින් පොලිසිය, නෙවි, එස්.ට්.ෆ් තුනම ඔතන ඉන්නවා.. එක නිසා බය වෙන්න දෙයක් නම් නැහැ. ඔතන සුද්දියො ඉන්නේ නන ඇදුමෙන් නිසා අම්මල එක්ක එහෙම යනවා නම් විතරයි ටිකක් හිතන්න ඔන. අනිත් එක උනවටුනේ බීච් එකේ ඉන්න උනවටුනේ කොල්ලොත් මාරම ෆිට් කොල්ලො. පවුද්ගලිකවම දන්න නිසා කියන්නේ. ඔන වෙලාවක උදවුවක් ඉල්ලලා බලපන්. දකුනේ උන්ගෙ වෙනස තෙරේවි.
mama last week gya ban
loku gathiyak na ban just a beach
podi kandak wage nagagena ennath oni balanna kyalath deyak na wena thanakata palayan mata nam melo rahak na oya place eka
පස්සෙ දැක්කේ ජන්ගල් බීච් කතාව. එතනට නම් පවුලේ අයත් එක්ක නම් වැරදිලාවත් යන්න එපා.
bump
galle road eke idala jungle beach ekata 1km wage thiyenne mchn.
wl kaarayo ru200k gannawa wheel1ta. eka nisa pain palayalla nikan salli puja nokara.
google map1n paara balaaganin
bump
sama wihare paaren gihin pahalata bahala yanna thiyana thana nam tikak shape bn...ethana families awilla nanawa..parking thiyana thanata etha inna porata gaanak denna oni...man me avurudde mada hariye giya...
danatath loku wenasak wela wenna ba![]()
don't go with family...![]()
Galle wala sea bath ekakata hoda than monawada muhuda sera nathi lifesaverla inna
එක සැරයයි ගිහින් තියෙන්නේ. අපි නම් කොල්ලෝ සෙට් එකක් ගියේ. ඒත් එදත් සෙට් එකක් බීලා පවුලක් එක්ක ආපු කෙල්ලොන්ට අනන් මනං කියල case එකක් උනා. සුද්දොත් බලාගෙන හිටිය සිද්දිය![]()
තැන නම් ලස්සනයි. ටිකක් පාලුයි අනිත් beaches වලට වඩා.
පවුලේ අයත් එක්ක යන එකනම් එච්චර හොඳ අදහසක් නෙවේ කියල මම හිතන්නේ![]()