කවුරුහරි දන්නවද මේ භාන්ඩෙ අඩුවට කොලඹින් ගන්න තැනක්? දන්නවනම් මාවත් දැනුවත් කරපන්. මගෙ ආෆ්ටර්ශේව් එක ඉවරවෙලා, ඕල්ඩ් ස්පයිස් එක විතරයි හරියන්නෙ බං. අනික්ව ගෑවම ශේව් කරල, පිම්පල් එනව බං.




Den enne ne ban



oka iwarai dan naha.






මමත් හොයනවා. ඉස්සර කාගිල්ස් වල තිබ්බ. දැන් ඒ මගුලෙත් නැහැ




මෙහෙ දැන් නෑ නේද බන්![]()

තියෙනවා.බොට තැන කියන්නෙ නැහැ.අනික උබට රැවුල නැහැ නේ. මොකටද ආෆ්ටර් ශේව්



තියෙනවා.බොට තැන කියන්නෙ නැහැ.අනික උබට රැවුල නැහැ නේ. මොකටද ආෆ්ටර් ශේව්
බොට කියුවයි කියල හිතගනින්කෝ 
Colombo indan 120 route eke yanakota kohuqalata kalin Bernards ekata opposite thiyenawa KIDS UNLIMITED kiyala loku shop ekak. Eake thiyenawa.







sirada?