Old Spice Original Aftershave

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    old_spice_aftershave_original_100ml.jpg










    කවුරුහරි දන්නවද මේ භාන්ඩෙ අඩුවට කොලඹින් ගන්න තැනක්? දන්නවනම් මාවත් දැනුවත් කරපන්. මගෙ ආෆ්ටර්ශේව් එක ඉවරවෙලා, ඕල්ඩ් ස්පයිස් එක විතරයි හරියන්නෙ බං. අනික්ව ගෑවම ශේව් කරල, පිම්පල් එනව බං. :baffled::baffled:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මමත් හොයනවා. ඉස්සර කාගිල්ස් වල තිබ්බ. දැන් ඒ මගුලෙත් නැහැ
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Den enne ne ban

    :no::no::no:

    oka iwarai dan naha.

    :baffled::baffled::baffled:

    දැන් වෙන වෙන සයිට් වල විකුනනව බන් 250මිලි 3500ක්. අපි හාවොද බං එච්චර ගනන් දීල ගන්න?. මම කලින් එනකොට ගෙනාවෙ ඩුබායි වලින් 2000ක් ගියෙ නෑ 250මිලි සෙරමික් බෝතලේ.

    ඩුබායි, කටාර් ඉඳල ලඟදි එන කවුරුත් නැද්ද?
    :rofl::rofl::rofl:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මමත් හොයනවා. ඉස්සර කාගිල්ස් වල තිබ්බ. දැන් ඒ මගුලෙත් නැහැ

    මන්ද බං කොලිටි බඩුවක් ගන්න අපිට රට යන්නම ඕන. මෙහෙන් ගත්තොත් අපි විකිනිලා.
    මම දැන් පාවිච්චි කරන්නෙ යාඩ්ලි කියල ආෆ්ටර්ශේව් කොලෝන් එකක්.මල ජරාවක්. මෙලෝ සුවඳක් නෑ.ගාන වෙලාවට විතරයි. පිම්පලුත් එනව. :angry::angry::angry::angry:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙහෙ දැන් නෑ නේද බන් :dull::dull:


    තියෙනවා.බොට තැන කියන්නෙ නැහැ.අනික උබට රැවුල නැහැ නේ. මොකටද ආෆ්ටර් ශේව්:rolleyes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    තියෙනවා.බොට තැන කියන්නෙ නැහැ.අනික උබට රැවුල නැහැ නේ. මොකටද ආෆ්ටර් ශේව්:rolleyes:

    උබ දන්නෙත් නෑනේ :P බොට කියුවයි කියල හිතගනින්කෝ :growl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Colombo indan 120 route eke yanakota kohuqalata kalin Bernards ekata opposite thiyenawa KIDS UNLIMITED kiyala loku shop ekak. Eake thiyenawa.