ඇත්ත සීන් එක මචන් ගොඩක් උන්ට සල්ලි හොයන්න ලොකුවට උවමනාවක් නැති එක
සල්ලි වල උවමනාවක් ආපුවාම විඩියෝ 10ක් නෙමේ 50ක් කරන්න පුළුවන් දවසට
එඩිටින් කරන්නෙ නැහැ බන් මම, මගේ යාලුවෙක් ඒවා කරන්නෙ
මම ඒක කරන්න ට්‍රයි කලා ඒත් ඔක්කොම බදා ගත්තම එකක්වත් කෙරෙන්නෙ නැහැ
දවසට අඩුම එක විඩියෝ එකක් කරන්න ට්‍රයි කරපන් කෙලින්ම මාස තුනෙන් විඩියෝස් 90ක් හැදිලා නෙ
උඹ දැන් මාස කීයක් වගේද බන් මේක පටන් අරන්?
දැනට විඩියෝස් කීයක් වගේ තියද?![]()
මම ඔෆිස් වැඩයි ෆ්රීලාන්ස් වැඩයි සේරම එක්ක බන් කරන්නේ...

අත් වැඩ නම් බැහැ පොඩි කාලේ ඉදන් ම..පුළුවන් එකම අත් වැඩේ ඉතින් අතේ ගහන එක තමා...


මම නිකන් ඇහුවේ...
මගේ නම් තාම වීඩියෝ 10ක් වත් නැහැ..







(that's what I did tho 