Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත සීන් එක මචන් ගොඩක් උන්ට සල්ලි හොයන්න ලොකුවට උවමනාවක් නැති එක
    සල්ලි වල උවමනාවක් ආපුවාම විඩියෝ 10ක් නෙමේ 50ක් කරන්න පුළුවන් දවසට

    එඩිටින් කරන්නෙ නැහැ බන් මම, මගේ යාලුවෙක් ඒවා කරන්නෙ
    මම ඒක කරන්න ට්‍රයි කලා ඒත් ඔක්කොම බදා ගත්තම එකක්වත් කෙරෙන්නෙ නැහැ
    දවසට අඩුම එක විඩියෝ එකක් කරන්න ට්‍රයි කරපන් කෙලින්ම මාස තුනෙන් විඩියෝස් 90ක් හැදිලා නෙ :love:

    උඹ දැන් මාස කීයක් වගේද බන් මේක පටන් අරන්?
    දැනට විඩියෝස් කීයක් වගේ තියද? :rolleyes:

    මම ඔෆිස් වැඩයි ෆ්රීලාන්ස් වැඩයි සේරම එක්ක බන් කරන්නේ... :baffled:

    අත් වැඩ නම් බැහැ පොඩි කාලේ ඉදන් ම..පුළුවන් එකම අත් වැඩේ ඉතින් අතේ ගහන එක තමා...:rofl::rofl::baffled: මම නිකන් ඇහුවේ...:rolleyes:

    මගේ නම් තාම වීඩියෝ 10ක් වත් නැහැ..:lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මොන ටූල් එකක්වත් පාවිච්චි කරන්නෙ නැහැ
    මම හිතන්නෙ නැහැ විඩියෝ එකකට අදාලා කීවර්ඩ් හොයන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තියෙනවා කියලා :dull:
    ඔව් ඉතින් විඩියෝ එකක් හදන්න යන කාලේ වෙනස් බන්, මටත් සමහර ඒවා හදන්න පැය 3 - 4 ගිහින් තියෙනවා
    ඒ උනාට නෝමල් කරන්නෙ විනාඩි 20 - 30 හදන්න පුළුවන් දේවල්
    එක පාර බඩු ටික සේරම ලන් කර ගත්තම නැගිටින්නෙ සේරම විඩියෝ ටික හදලා
    පස්සෙ ඉතින් මැදින් කෑලි කපලා විඩියෝ වෙන කර ගන්නවා :love:

    ඩිස්ක්‍රිප්ෂන් එකට මම වාක්‍ය දෙකක් තුනක් ගහනවා
    මගේ සයිට් එකේ ලින්ක් එක දානවා
    ටැග් 6ක් 7ක් දානවා, එච්චරයි ඉතින් :D
    :nerd::nerd: ehemada ... humm uba machn owa share karanne wath nedda ? fb,twiter,gogle plus wala karanawa nam poddak kiyala deepan ko
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම ඔෆිස් වැඩයි ෆ්රීලාන්ස් වැඩයි සේරම එක්ක බන් කරන්නේ... :baffled:

    අත් වැඩ නම් බැහැ පොඩි කාලේ ඉදන් ම..පුළුවන් එකම අත් වැඩේ ඉතින් අතේ ගහන එක තමා...:rofl::rofl::baffled: මම නිකන් ඇහුවේ...:rolleyes:

    මගේ නම් තාම වීඩියෝ 10ක් වත් නැහැ..:lol:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: kari_seen eka:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: TheManFromNowhere

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    does it matter? btw he said same thing to me but it doesn't matter because that's up to you to find good space in youtube.
    :nerd: i'm still waving my dick around with just $2 since last week :P:(
    now i have no idea what to upload :dull::dull::dull::dull: stuck at the best
    Ow bun i told it in public with screenshots, but didn't add any more screenshots in here as few peoples see me as a threat
    Don't know why but i get negative reps every time i post a screenshots :baffled:
    Ubata api seratama wada kadda puluwan ne ban, ithin aei mic ekak aran voice ekath ekkama video karanne naththe?
    mama wadiya kadda bari welath mic eken katha karana gaman videos hadanne:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    does it matter? btw he said same thing to me but it doesn't matter because that's up to you to find good space in youtube.
    :nerd: i'm still waving my dick around with just $2 since last week :P:(
    now i have no idea what to upload :dull::dull::dull::dull: stuck at the best

    :P Yes it matters, false motivation does no good other than un motivation :rolleyes: someone might think how does this guy upload 10 videos a day when I can't even make single video :baffled::rofl:

    So it's always good to be realistic, and that would help others to realize they are on track too :angry::rofl:

    What this guy uploads is his own business and he is not bound to tell what he does..and it's not ethical to ask what's he doing as well :yes: (that's what I did tho :baffled::rofl:)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම ඔෆිස් වැඩයි ෆ්රීලාන්ස් වැඩයි සේරම එක්ක බන් කරන්නේ... :baffled:
    අත් වැඩ නම් බැහැ පොඩි කාලේ ඉදන් ම..පුළුවන් එකම අත් වැඩේ ඉතින් අතේ ගහන එක තමා...:rofl::rofl::baffled: මම නිකන් ඇහුවේ...:rolleyes:
    මගේ නම් තාම වීඩියෝ 10ක් වත් නැහැ..:lol:

    බලපන් උඹ දැන් දවසට එක විඩියෝ එකක් කලා නම් මේ වෙද්දි කීයක් සෙට් වෙලාද
    මම ගැජට් හැදුවා කියලා ඒකම කරන්න ඕන නැහැ බන්, උඹට මොකක් හරි පැත්තකින් දක්ෂතාවක් තියෙනවා නෙ? අන්න ඒක ගැන විඩියෝස් හදපන්
    මචන් ෆ්‍රීලාන්සර් කරන උන්ට ලක්ෂ ගනන් සල්ලි නෙ? ඇයි බන් උඹ මේක කරන්න හදන්නෙ?:dull::nerd:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :P Yes it matters, false motivation does no good other than un motivation :rolleyes: someone might think how does this guy upload 10 videos a day when I can't even make single video :baffled::rofl:

    So it's always good to be realistic, and that would help others to realize they are on track too :angry::rofl:

    What this guy uploads is his own business and he is not bound to tell what he does..and it's not ethical to ask what's he doing as well :yes: (that's what I did tho :baffled::rofl:)

    දෙය්යෝ ආවා නම් මේ පැත්තට උබට කියවි..

    …"" සින්හලෙන් කියපන් #න්නයෝ ... අපි ටුවරිස්ට් නෙමේ... "":lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :P Yes it matters, false motivation does no good other than un motivation :rolleyes: someone might think how does this guy upload 10 videos a day when I can't even make single video :baffled::rofl:
    So it's always good to be realistic, and that would help others to realize they are on track too :angry::rofl:
    What this guy uploads is his own business and he is not bound to tell what he does..and it's not ethical to ask what's he doing as well :yes: (that's what I did tho :baffled::rofl:)

    මම වැඩිය මේ ත්‍රේඩ් එකට නොයෙන්නෙ ඒක තමා බන්
    මිනිස්සු කල්පනා කරනවා "අඩෝ මම දැන් මාස 5ක් තිස්සේ එක විඩියෝ එකක්වත් හදලා නැහැ, මෙන්න මූ දවසට 10ක් හදලා" කියලා. පස්සෙ ඕක හිත ඇතුලේ කැරකිලා ඊට පස්සෙ හිතනවා "අඩෝ මට බැරි නම් මූටත් බැහැ, හෙණ ගහපිය තොට" කියලා
    පස්සෙ ඉතින් අම්මටයි තාත්තටයි කෙල්ලටයි සේරටම බැනලා රෙප් කපනවා
    හෙණ ඉල්ලනවා ඉක්මනට කෙළ වෙයන් කියලා

    අන්න ඒක නිසා මම ස්ක්‍රීන්ෂොට් කිසිම දෙයක් මේකෙ දාන්නෙ නැහැ
    සල්ලි ලැබෙන ඒවා මම පෙන්නනේ මගේ කෙල්ලට විතරයි දැන්
    අපි දෙන්න විතරක් සතුටු වෙලා ඉන්නවා, කාටවත් පෙන්නලා උන්ව අවුස්සන්නේ නැහැ:nerd:
     
    • Like
    Reactions: djnick

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Ow bun i told it in public with screenshots, but didn't add any more screenshots in here as few peoples see me as a threat
    Don't know why but i get negative reps every time i post a screenshots :baffled:
    Ubata api seratama wada kadda puluwan ne ban, ithin aei mic ekak aran voice ekath ekkama video karanne naththe?
    mama wadiya kadda bari welath mic eken katha karana gaman videos hadanne:rofl:

    Kadda dannawa nam, mama kadden type karanne na ban:P කඩ්ඩෙන් ටයිප් කලහම, කඩු වචන එලියට පනිනවා හොදට. නැත්නම් වචයනක් එනකම් බක් බක් බක් ආ ආ ආ ගගා වචන මතක් කාන්න වෙනවා.:baffled: පුලුවන් ට්හරම් කඩ්ඩෙන් ටයිප් කරන්න බලන්නේ ඒකයි:baffled::baffled:

    ලොල්_සීන් එකක් තමයි. ඇත්ත ඕක තමයි:P:P:P

    :P Yes it matters, false motivation does no good other than un motivation :rolleyes: someone might think how does this guy upload 10 videos a day when I can't even make single video :baffled::rofl:

    So it's always good to be realistic, and that would help others to realize they are on track too :angry::rofl:

    What this guy uploads is his own business and he is not bound to tell what he does..and it's not ethical to ask what's he doing as well :yes: (that's what I did tho :baffled::rofl:)

    :dull::dull:
    :yes::yes:

    දෙය්යෝ ආවා නම් මේ පැත්තට උබට කියවි..

    "" සින්හලෙන් කියපන් #න්නයෝ ... අපි ටුවරිස්ට් නෙමේ... "":lol::lol:
    :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    බලපන් උඹ දැන් දවසට එක විඩියෝ එකක් කලා නම් මේ වෙද්දි කීයක් සෙට් වෙලාද
    මම ගැජට් හැදුවා කියලා ඒකම කරන්න ඕන නැහැ බන්, උඹට මොකක් හරි පැත්තකින් දක්ෂතාවක් තියෙනවා නෙ? අන්න ඒක ගැන විඩියෝස් හදපන්
    මචන් ෆ්‍රීලාන්සර් කරන උන්ට ලක්ෂ ගනන් සල්ලි නෙ? ඇයි බන් උඹ මේක කරන්න හදන්නෙ?:dull::nerd:

    කවදාහරි කවුරුහරි කියල තියෙනවද "සල්ලි ඇති" කියල..? :baffled::P

    ලක්ෂ ගණන් නම් නැහැ බන්...එත් ලක්ෂ ගණන් හොයන්න පුළුවන්..:yes:
    මට එන වැඩ මම කොච්චර අත අරිනවද කරන්නේ නැතුව...:no:

    එහෙම සල්ලි හොයල වැඩක් නැති නිසා මම කරන්නේ නැහැ...:dull:

    ෆුල් ටයිම් කරනවා නම් අනිවා මාසෙට ලක්ෂ 2ත එහා හොයන්න පුළුවන් ෆ්රීලාන්ස් වලින් අවම..:dull:

    එත් මට ජොබ් එකත් එක්ක කරන්න බැහැ එක..පට්ට මහන්සි එහෙම කරාම...ගෙදර ට වෙලා ඉන්න බැහැනේ..ගෙවල් වලින්, කෑල්ලගේ ගෙදරින් එහෙම බලන්නේ ජොබ් එක දිහානේ...ඒ නිසා ෆුල් ටයිම් කරන්නත් බැහැ..:rofl::rofl:
     
    යකෝ ඉතින් උඹට වෙලාවක් නැති එක අහන්නත් දෙයක්ද?
    උඹ ජොබ් 3ක් කරනවා නෙ දැන්!
    හැබැයි ඉතින් මේක ගොඩ දා ගන්න නම් මහන්සි වෙන්නම වෙනවා බන්
    වෙලාව නැහැ -> විඩියෝ නැහැ -> සල්ලි නැහැ තමා:baffled:

    ෆ්‍රීලාන්සි එකේ කරන වැඩේ ගැනම විඩියෝස් හදපන් කෝ
    එතකොට ලේසියි නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    දෙය්යෝ ආවා නම් මේ පැත්තට උබට කියවි..

    "" සින්හලෙන් කියපන් #න්නයෝ ... අපි ටුවරිස්ට් නෙමේ... "":lol::lol:

    :lol::lol::baffled::rofl: ඔකේ මොකුත් වටිනා දෙයක් කියල නැහැ බන්..ඒ නිසා ශේප් :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ ඉතින් උඹට වෙලාවක් නැති එක අහන්නත් දෙයක්ද?
    උඹ ජොබ් 3ක් කරනවා නෙ දැන්!
    හැබැයි ඉතින් මේක ගොඩ දා ගන්න නම් මහන්සි වෙන්නම වෙනවා බන්
    වෙලාව නැහැ -> විඩියෝ නැහැ -> සල්ලි නැහැ තමා:baffled:

    ෆ්‍රීලාන්සි එකේ කරන වැඩේ ගැනම විඩියෝස් හදපන් කෝ
    එතකොට ලේසියි නෙ

    එහෙම ඒවා නම් හදල තියෙනවා මචන්...පොඩි පොඩි ටියුටෝරියල් වගේ සීන්..

    එත් ලොකුවට ඒවා බලන්නේ නැහැ මොකෙක්වත්...:lol:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මේකේ සිංහල වීඩියෝ වලට අඩුවෙන්ද ගෙවන්නේ ? සිංහල වීඩියෝ කිව්වා ම වීඩියෝ එකේ කටහඩ සිංහලෙන් තියෙන ඒවාද නැත්තම් Youtube එකට Upload කළාට පස්සේ Title එක සිංහල දාන ඒවා ද අඩුවෙන් ගෙවන්නේ ?
    භාෂාව අනුව නෙමේ ගෙවන ගාන වෙනස් වෙන්නෙ. :no:
    බලන රට අනුවයි ගෙවන ගාන අඩු වැඩි වෙන්නෙ. :yes:
    Video එක සිංහලෙන් හැදුවත් ඉංග්‍රීසියෙන් හැදුවත්, නම මොන භාෂාවෙන් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. :no:
    ඒක වැඩි දෙනෙක් බලන එක තමයි වැදගත්. :yes:
    ඉංග්‍රීසියෙන් කරන්න බැහැ නම් සිංහලෙන් ලංකාවේ ජනප්‍රිය වෙන වීඩියෝ කරන්න. :baffled:
     
    Last edited:

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Kadda dannawa nam, mama kadden type karanne na ban:P කඩ්ඩෙන් ටයිප් කලහම, කඩු වචන එලියට පනිනවා හොදට. නැත්නම් වචයනක් එනකම් බක් බක් බක් ආ ආ ආ ගගා වචන මතක් කාන්න වෙනවා.:baffled: පුලුවන් ට්හරම් කඩ්ඩෙන් ටයිප් කරන්න බලන්නේ ඒකයි:baffled::baffled::P
    ඒ උනාට උඹට අපිට වඩා පුළුවන් බන්, මම දැකලා තියෙනවා උඹගේ පෝස්ට්
    කොලේක ලියන් හරි කඩ්ඩෙන් කතා කලොත් විඩියෝ ගොඩම තමා
    මම කරන්නෙත් එහෙමයි සමහර වෙලාවට
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මේකේ සිංහල වීඩියෝ වලට අඩුවෙන්ද ගෙවන්නේ ? සිංහල වීඩියෝ කිව්වා ම වීඩියෝ එකේ කටහඩ සිංහලෙන් තියෙන ඒවාද නැත්තම් Youtube එකට Upload කළාට පස්සේ Title එක සිංහල දාන ඒවා ද අඩුවෙන් ගෙවන්නේ ?
    සිංහල කතා කරන / කියෝන උන් ලෝකෙටම ඉන්නෙ පොඩ්ඩයි නෙ බ
    කඩ්ඩ කතා කරන උන් හම්මේ ඉතින්.... කප්පරක් ඉන්නවා නෙ
    ඒක නිසා සිංහල ගාව ගන්නවත් එපා, කඩ්ඩෙන්ම හදපන්
    ලංකාවෙ උන් ඇඩ් ක්ලික් කරාට ලැබෙන්නෙ සොච්චමයි
    කඩ්ඩෙන් හදලා රට උන්ගෙන් ක්ලික් ගනින් :love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    මම වැඩිය මේ ත්‍රේඩ් එකට නොයෙන්නෙ ඒක තමා බන්
    මිනිස්සු කල්පනා කරනවා "අඩෝ මම දැන් මාස 5ක් තිස්සේ එක විඩියෝ එකක්වත් හදලා නැහැ, මෙන්න මූ දවසට 10ක් හදලා" කියලා. පස්සෙ ඕක හිත ඇතුලේ කැරකිලා ඊට පස්සෙ හිතනවා "අඩෝ මට බැරි නම් මූටත් බැහැ, හෙණ ගහපිය තොට" කියලා
    පස්සෙ ඉතින් අම්මටයි තාත්තටයි කෙල්ලටයි සේරටම බැනලා රෙප් කපනවා
    හෙණ ඉල්ලනවා ඉක්මනට කෙළ වෙයන් කියලා

    අන්න ඒක නිසා මම ස්ක්‍රීන්ෂොට් කිසිම දෙයක් මේකෙ දාන්නෙ නැහැ
    සල්ලි ලැබෙන ඒවා මම පෙන්නනේ මගේ කෙල්ලට විතරයි දැන්
    අපි දෙන්න විතරක් සතුටු වෙලා ඉන්නවා, කාටවත් පෙන්නලා උන්ව අවුස්සන්නේ නැහැ:nerd:

    මම නම් ඔහොම හිතල නැහැ...රේප් කපලත් නැහැ උඹේ නම්...:baffled:

    මම හිතුවේ උඹ කිව්වා වගේම 100%ක් උඹේ ම ඒවා ද දාන්නේ කියල...:P:rofl:

    වෙන මොක්ටත් නෙමෙයි...අපිටත් බැරිද අනුන්ගේ වීඩියෝ ශේප් එකේ අමුණලා කරලා අප්ලෝඩ් කරන්න කියල බලන්න...:rolleyes::rolleyes: ඒ නැතුව උබ එක්ක කුහක කමකට නෙමෙයි...:no:

    එහෙම ඒවා නම් බලු සීන්...:dull: