Looking for LAND in Kandy Watapuluwa

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඉඩමක් ඕනේ නුවර වටපුළුවෙන් .. ඉඩම බලා තමා මිල ගණන් සාකච්චා කර ගන්න වෙන්නේ. පර්චස් 15-20 ක්. දන්නා අය උදවුවක් කරන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    1.gif
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බාගෙට හදපු ගෙයක් එක්ක 10P තියෙනවා, ඔනි නම් කියන්න. ගුන්නැපානෙ හැබයි
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    mage idamak tiyenawa digana.. perches 43k.. laksha 30kata dennam.. gannawa num kiyapan

    msg එකක් දැම්මා මචන් :yes:




    B U M P

    :D






    :D



    බාගෙට හදපු ගෙයක් එක්ක 10P තියෙනවා, ඔනි නම් කියන්න. ගුන්නැපානෙ හැබයි

    නුවර සිටි එක ඇතුලේ මයි හොයන්නේ මචෝ..:yes:






    :D
     
    • Like
    Reactions: HKavinda

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බාගෙට හදපු ගෙයක් එක්ක 10P තියෙනවා, ඔනි නම් කියන්න. ගුන්නැපානෙ හැබයි
    ගුන්නෑපානේ කොයි හරියෙද? උඩගුන්නෑපානෙද? පල්ලේ ගුන්නෑපානෙද? දන්න එකෙක් ඒ පැත්තෙ හොයනවා.