කෙල්ලො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන්ල. මට තාම කෙල්ලෙක් නෑ, කෙල්ලො ගැන පැහැදීමකුත්‍ නෑ,
    ඒත් මට හිතෙනව අාත්ම ගානක ඉදන් මාත් එක්ක එන කෙල්ලෙක් අැති කියල
    මන් ඒක තදින්ම විශ්වාස කරනව,

    මේ වගේ හිතන තව උන් ඉන්නවද???
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    උඹේ කෙල්ල දවසක උඹට ලැබේවි බං..
    බය සැක නැතිව හිටහන්...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mage pathaagena ena kellath ohoma hitha hitha athi kohe hari
    :) උබෙ වයස කීයද බන්
    Podi Silva - පොඩි සිල්වා;20884405 said:
    සිත නිවන කතා :lol: :rofl:

    කෙල්ලෙක් නැති හැම එකාම ඔහොම තමා හිතන්නේ
    මට ඒම අවුලක් නෑ බන්, කෙල්ලො මගෙනුත් අහල තියෙනව, මන් කලු කොට කැත එකෙක් නෙවෙයි බන්
    athma ganan wala idan ena eka wena ekek ekka room ekaka athi melahata

    ඒම නැතිවැති, මාත් පියෝ
    උඹේ කෙල්ල දවසක උඹට ලැබේවි බං..
    බය සැක නැතිව හිටහන්...

    :)
     
    මට ඒම අවුලක් නෑ බන්, කෙල්ලො මගෙනුත් අහල තියෙනව, මන් කලු කොට කැත එකෙක් නෙවෙයි බන්

    උබ පතාගෙන ආපු එකට බෑ කිව්ව ද දන්නෑ එහෙනම් :baffled: :baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මට ඒම අවුලක් නෑ බන්, කෙල්ලො මගෙනුත් අහල තියෙනව, මන් කලු කොට කැත එකෙක් නෙවෙයි බන්

    අනේ මෝඩයා....
    කොහොමහරි උබට කෙල්ලෙක් නෑනෙ
    වරෙන් join වෙයන් elakiri තනිකඩයන්ගේ එකමුතුවට​
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Podi Silva - පොඩි සිල්වා;20884426 said:
    උබ පතාගෙන ආපු එකට බෑ කිව්ව ද දන්නෑ එහෙනම් :baffled: :baffled:
    එක කෙල්ලෙක්ගෙ sir name එකයි මුල් අකුරුයි 2ම මගෙ එකමයි
    :dull:
    අනේ මෝඩයා....
    කොහොමහරි උබට කෙල්ලෙක් නෑනෙ
    වරෙන් join වෙයන් elakiri තනිකඩයන්ගේ එකමුතුවට​
    අැයි උබල හොයල ඩෙනවද :rolleyes:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අනේ මෝඩයා....
    කොහොමහරි උබට කෙල්ලෙක් නෑනෙ
    වරෙන් join වෙයන් elakiri තනිකඩයන්ගේ එකමුතුවට​

    ඒකනෙ. ඇහුවනම් හා නොකියා පිස්සු කෙළල දැන් අඬනව :lol:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Podi Silva - පොඩි සිල්වා;20884458 said:
    ඉදකින් තට්ට කුකුලා
    හා කිව්වේ නැත්තේ මොකෝ

    එයාලගෙ ගෙදරින් කෝමත් මට කැමති වෙන්නෙත් නෑ, එයාට ගෙදරට පිටින් යන්ටත් බෑ,
    මන් කැමති නෑ බූට් කන්ට, එකෙන්ම හරි කෙනාව ඕන
    අනික මට ඕන උනේ මුලින්ම මගෙ අාර්තිකෙ හදාගන්ට,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම පෙරුම් පුරල කෙල්ලෙක් එක්ක යාලු උන පස්සෙ මටම කෙල්ලව එපා උනා. :dull:
    මට හැබැයි කෙල්ලව එපා වෙන්න ගත්තෙ කෙල්ලට මාව එපා වෙන්න ගත්ත නිසා කියලත් මට හිතෙනව.:dull:
    මම ටිකක් අමුතු ජාතියෙ එකෙක්නෙ.:baffled:
    කොහොම හරි වෙන් වෙද්දි දෙන්නටම දෙන්නව එපාවෙලා.:baffled::oo: