mama nm denne seedbox dala newei bn mama RDP(server 1k wage) ekak aran thiyenne
eke thiyenne windows server r2 eka dala normal soft install karala thiyenawa utorrent/rar/browser wage oya godak ewa
eke hdd ekata down karala browser eken hari FTP walin hari, file sharing site walata upload karala link ganne
paste bin eke seen eka aru kiyai
මචන් RDP එකෙන් Torrents සීඩ් කරන්න දාල තියන්නත් පුලුවන්ද සීඩ් බොක්ස් එකක වගේ ? RDP සාමානයෙන් පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද ? ඔකේ HDD එක GB කීයක් හම්බ වෙනවද ?



