HSCB Card චාන්ස්

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
උබ අම්ම එක්ක පලයන් හොද ෆුඩ්සිටි එකක් හරි කීල්ස්සුපර් එකක් හරි ලගට ගිහින් ඒකේ ගොඩක් බඩු ගන්න කෙනෙක් බලල අම්මට කියපන් කතා කරන්න කියලා..

උබ අම්මගේ කාඩ් එක අරන් ගිහින් කාට මොනා කිවුවත් කවුරුත් ශුවර් කරන්නේ නෑනේ බන්...

මේක තමයි ක්‍රමේ...

hmmm
amma enne nhe bn kiyatawath ekai prashne
 
Malith Malli

Member
Dec 23, 2015
619
138
0
යකෝ මම හිතුවේ උඹ තවම ස්කෝලෙ යනවා කියලා
අම්ම පව් බන්, සල්ලි උස්සන්න එපා :baffled:

ussanawa neme bn mama sikuradata apahu danawa wadipurath ekka
eth adama salli oni bn ekai
 
Apr 24, 2016
195
15
0
ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද......

යකෝ අවුරුදු දෙකකට විතර කලින් එහෙම මම ආතල් එකේ වාහනේ පැදලා පැදලා අම්මාගේ credit card එකෙන් තෙල් ෆුල් ටෑන්ක් ගහලා, ගෙදර ගිහින් අතේ තිබ්බ සල්ලි වලින් තෙල් ගැහුවේ කියලා ආයේ සල්ලිත් ඉල්ල ගන්නවා :D:D:D

f_db48ce6e1f.jpg
 
Malith Malli

Member
Dec 23, 2015
619
138
0
ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද......

යකෝ අවුරුදු දෙකකට විතර කලින් එහෙම මම ආතල් එකේ වාහනේ පැදලා පැදලා අම්මාගේ credit card එකෙන් තෙල් ෆුල් ටෑන්ක් ගහලා, ගෙදර ගිහින් අතේ තිබ්බ සල්ලි වලින් තෙල් ගැහුවේ කියලා ආයේ සල්ලිත් ඉල්ල ගන්නවා :D:D:D

f_db48ce6e1f.jpg

apathaya danwath ammata naya berapiya :angry::angry::angry::P:P
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද......

යකෝ අවුරුදු දෙකකට විතර කලින් එහෙම මම ආතල් එකේ වාහනේ පැදලා පැදලා අම්මාගේ credit card එකෙන් තෙල් ෆුල් ටෑන්ක් ගහලා, ගෙදර ගිහින් අතේ තිබ්බ සල්ලි වලින් තෙල් ගැහුවේ කියලා ආයේ සල්ලිත් ඉල්ල ගන්නවා :D:D:D

f_db48ce6e1f.jpg
චාර්ලි ඔන්ලයින් ද නැත්තම් මහරගම ඔන්ලයින් ද? :baffled:
 
Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    credit card එක පන්ච් කරලා දෙබිට් කරලා සල්ලි අතට දෙන පොරවල් ඉන්නවා..පොස් එකක ගහන්නේ . බය වෙන්න දෙයක් නැහැ..

    ඩාලි පාරෙත් ඉන්නවා
    මම උඹට පි එම් එකක් දාන්නම් පොරක් ගැන උගෙන් අහපන්

    මොකක්ද බන් එ් punch කරන seen එක?​