2016 Nov-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕවා ගහන්න එපා බං
    බිඩි ගහපල්ලා ;)
    ඒවානේ ඇගට හොද :lol::lol::lol:

    දැන් ගෝල්ඩ්ලිෆ් 55ක් කරලනේ.අපේ බාසුන්නැහේලා දැන් කැප්ටන් ගහනවා.ඒක 20 යිලු.

    කැප්ටන් ගහපු උන් බීඩි ගහනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ගෝල්ඩ්ලිෆ් 55ක් කරලනේ.අපේ බාසුන්නැහේලා දැන් කැප්ටන් ගහනවා.ඒක 20 යිලු.

    කැප්ටන් ගහපු උන් බීඩි ගහනවා

    උබලට මොනවද ගහන්නේ
    හැමදාම වගේ @#$%%:shocked::shocked:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දැන් ගෝල්ඩ්ලිෆ් 55ක් කරලනේ.අපේ බාසුන්නැහේලා දැන් කැප්ටන් ගහනවා.ඒක 20 යිලු.

    කැප්ටන් ගහපු උන් බීඩි ගහනවා
    වෙලාවට ඔයි අන්න අපේ තාත්තා විට කන්න පටන් අරන් දැන් :rolleyes::rolleyes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න මගෙ කුළුඳුල් request එක. වෙලා තිබුනොත් play කරන්න සහෝ.

    වියෝ ගී ගැයෙනා හදේ
    ආදර මල් නොමියේ
    සදා මේ සංසාරේ
    අපේ හමුවීම නොවේ //

    අතීතයේ මායා
    රූ කැඩී බිඳී යාවී
    අනාත වූ මා දෑසේ
    කතා නිමා වේවී
    මගේ කදුළු හංගා
    මා සිනා සිසී ඉන්නේ
    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා

    වියෝ ගී ගැයෙනා හදේ... //

    අනාගතේ සිහිනේ
    නෑ මෙදා සැබෑ වන්නේ
    මිලාන වූ ආකාසේ
    අපේ පැතුම් පාවේ
    මගේ පැලේ තනි වී
    මා සුසුම් හෙලන වේලේ
    ඔබේ ලොවේ හිරු පායා
    සදා සිනාසේවා

    වියෝ ගී ගැයෙනා හදේ... //



    ගායනය - නීලා වික්‍රමසිංහ
    සංගීතය - නිමල් මෙන්ඩිස්
    ගී පද - සුනිල් ආරියරත්න