2016 Nov-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඔව් බන්. හැමදේටම පලවෙනි දවසක් තියෙනවනේ. මේක මගේ එක. නරකද main site එකේ පොඩි පබ්ලිසිටියක් ගියොත් radio එක ගැන.

    බැනර් එකක් දාල තියෙනව ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා;);) ,හොරෙන් අහං ඉන්න එව්න් නේ බන් වැඩි එකයි :angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන මොකද වෙන්නේ ....සින්දු කොහෙද ඇහෙන්නේ .....හරි පුදුම තැනක්නේ මේක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් මමත් ගීත ඉල්ලීමක් කරනවා සුනිල් සාන්ත මහතාගේ

    මගේ කුකුළා නැසූ එකා ගීතය

    එකට මම මෙම ගීතය පුද කර සිටිනවා යහපාලන ආණ්ඩුවට චන්දෙ දීපු හැමෝම
    :baffled::baffled::oo::oo:
     
    Last edited: