2016 Nov-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න මගේ English song request එක. Pillow Talk by ZAYN. හැබැයි පලවෙනියට ඉල්ලපු නීලා වික්‍රමසිංහගේ සින්දුව අද ඕනේ. වෙලාව තිබුනොත් විතරක් මේක, නැති උනොත් ලබන සතියේ.

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    umbayi thilayi patta boru karayo ..thawama ara podi buwa balanna giye nahane :angry::angry:

    ගියානේ බන්.
    ඒකා මේ පාර සාපේ කරනවා.උපේ කරන්නේ නැතිලු.මොබයිල් ෆෝන් රෙපෙයර් කරන කෝස් එකක් කරනවලු
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මෙන්න මගේ English song request එක. Pillow Talk by ZAYN. හැබැයි පලවෙනියට ඉල්ලපු නීලා වික්‍රමසිංහගේ සින්දුව අද ඕනේ. වෙලාව තිබුනොත් විතරක් මේක, නැති උනොත් ලබන සතියේ.

    එකයි දෙන්නෙ :baffled::baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එත් දෙන්නේ නෑ නේද මචන් prescription නැතුව
    දැන් තහනම් මචන්
    දැන් පොඩි උන් ගහන්නේම ඕකනේ
    අසනීප එකෙක්ටවත් ගහන්න නෑ
    :baffled::baffled::baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට දෙන්න රූකාන්තගේ නෞකා එළි නිවෙනා රෑ ගීතය