Donald Trump US Election Result LIVE

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    Canada’s immigration website has crashed multiple times, according to news reports (it was very slow for this reporter).

    Officials do not appear to have addressed why the website is crashing – no updates appeared on Canadian immigration officials’ social media – but many election watchers presumed traffic is slowing the site down following Trump’s lead in electoral votes.

    :lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නොවැම්බර් 4 වැනිදා කියපු අනාවැකිය.... විජිත් රෝහණ කියනවා ට්‍රම්ප් දිනනවා කියල.. හදිස්සියේ වත් ඒක අද ඇත්ත උනොත්, මෛත්‍රීපාලත් යන ලෝකෙට දැන් ඉදන්ම පින් අතේ වැඩ කරගත්තොත් හොදයි.
    මොකද මේ ජෝතිශයවෙදියා මීට මාස 2-3 කට කලින්ම මෛත්‍රීපාල ජීවත් වෙන්නේ ජනවාරි 22 වෙනකන් විතරයි කියල කියපු නිසා....
    රණවිරුවන්ට මුන් සලකන විදිහට මිනිස්සු කරන සාප වලට ඒක ඇත්ත නොවී ඉන්න එකක් නෑ..

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Mexican උන් බය වෙලා peso එක drop වෙලා stock ඒ ටිකම වේවි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    ට්‍රම්ප්ස් අනිවාර්‍යයෙන් දිනන්න ඕන. නමුත් ඇමරිකාවේ එක දෙයක් තියෙනවා මචන්ලා මම දන්න තරමින්.. ජනාධිපති පුටුවට එන්න කලින් ඒ අයට අයිතිය තියෙනවා ඕනම දෙයක් කියලා තමන්ට චන්දය ලබා ගන්න. හැබැයි ඒ එක රාමුවක් තුල ඉදලා තමයි. නමුත් මොන දේ කියලා කව්රු ජනාධිපති උනත් එයාලට ඇමරිකාවේ ඒ කාලේ ඉදලා තියෙන ව්‍යවස්ථාව අනුගමනය කරන්න ඕන. ඇමරිකාවේ ජනාධිපති පුටුවට මොකා ආවත් ඒ කාලේ ඉදලා පාලනය කරන නීතිය එකයි. ජනාධිපති කියන්නේ රූකඩයක් විතරයි. ලංකාවේ වගේ නෙවෙයි. ලංකාවේ ජනාධිපතිගෙන් ජනාධිපතිට රටේ නීති වෙනස් කරනවා. නමුත් ඇමරිකාවේ එහෙම නෑ. ඇමරිකාව පාලනය කරන්නේ ජනාධිපති නෙවෙයි. ඒක කිසිම කෙනෙක් දන්නේ නැති අදිසි හස්තයක්. ජනාධිපති කරන්නේ ඒ තැනින් දෙන අන පිලිපැදලා ලෝකයා ඉදිරියට ගෙනියන එක විතරයි:yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    ඕක තමයි බන් ඇත්ත.. කවුරු ආවත් එකයි.. මොකද උන් වැඩ කරන්නේ උන්ගේ ව්‍යවස්ථාවට අනුව, ඒ කියන්නේ තමන්ගේ රටයි මුලින්ම... අපේ තමන් සහ තමන්ගේ උන්ට රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ.. ඒකනේ බන් අපිට මෙහෙම වෙලා තියෙන්න.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    itin ban mahindath kare ekamai ranil karanneth ekamai eith ubala mahindata ne marenna hadanne ubala tamai gonnu oya wage ekek allagena piiso wage dagalanne :lol: compare karanna deyak ne okoumé ekai matanm
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    708b2c.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me balapan kondak ne kiyala mata minus rep dila kondak natal ekekma. mata fake ne meka tamai mage original mun wage cheap kayla hitnane apith sure kata me kana thadi bayyekge wedak :(
    Donald Trump US... 11-09-2016 10:32 AM kondak nathi fake ponnaya
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕක තමයි බන් ඇත්ත.. කවුරු ආවත් එකයි.. මොකද උන් වැඩ කරන්නේ උන්ගේ ව්‍යවස්ථාවට අනුව, ඒ කියන්නේ තමන්ගේ රටයි මුලින්ම... අපේ තමන් සහ තමන්ගේ උන්ට රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ.. ඒකනේ බන් අපිට මෙහෙම වෙලා තියෙන්න.

    ubatanam kondak ne kiyala penawa rep walin :lol: rep kiyana eka loku karate minus rep dila untara denna kondak natti ubada mamada?
    me wage reply ekak danna uba wage thadi bayyekta minus rep dana bawa dana dan kondak natte ubatada matada?
    uba wage attha kata karanna baya boruwe ali gali idan atta piliganna kondak natte ubatada matada?
     
    Last edited:
    • Like
    Reactions: allrights

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ubatanam kondak ne kiyala penawa rep walin :lol: rep kiyana eka loku karate minus rep dila untara denna kondak natti ubada mamada?
    me wage reply ekak danna uba wage thadi bayyekta minus rep dana bawa dana dan kondak natte ubatada matada?
    uba wage attha kata karanna baya boruwe ali gali idan atta piliganna kondak natte ubatada matada?

    2016 ආපු උයා මන් ගැන දන්නේ මොනවද සහෝ ? තරහ වෙන්න එපා.. මන් නම් උයාගෙ රෙප් කැපුවේ නැහැ.. මෙතන බොරුවට බයි ටොයි කතා දාල පච වෙන්න එපා සහෝ... කවුරුවත් මෙතන ඒවා කතා කරේ නැහැ නේ.. උයානේ මේ ඒවා අදාළ කරගෙන පච වෙන්නේ.. යන්න සහෝ සවුත්තු වෙන්නේ නැතුව :D:D:D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    2016 ආපු උයා මන් ගැන දන්නේ මොනවද සහෝ ? තරහ වෙන්න එපා.. මන් නම් උයාගෙ රෙප් කැපුවේ නැහැ.. මෙතන බොරුවට බයි ටොයි කතා දාල පච වෙන්න එපා සහෝ... කවුරුවත් මෙතන ඒවා කතා කරේ නැහැ නේ.. උයානේ මේ ඒවා අදාළ කරගෙන පච වෙන්නේ.. යන්න සහෝ සවුත්තු වෙන්නේ නැතුව :D:D:D

    අද ඊයේ එලකිරියට ආව මේ වගේ මොන්ටිසොරි එව්න් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. රට ගැන දන්නේ නැති මුන් එක්ක කොහෙද බන් ලෝකේ ගැන කතා කරන්නේ :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2016 ආපු උයා මන් ගැන දන්නේ මොනවද සහෝ ? තරහ වෙන්න එපා.. මන් නම් උයාගෙ රෙප් කැපුවේ නැහැ.. මෙතන බොරුවට බයි ටොයි කතා දාල පච වෙන්න එපා සහෝ... කවුරුවත් මෙතන ඒවා කතා කරේ නැහැ නේ.. උයානේ මේ ඒවා අදාළ කරගෙන පච වෙන්නේ.. යන්න සහෝ සවුත්තු වෙන්නේ නැතුව :D:D:D

    i came to elakiri 2008 and i can't remember email address to reset so thats why i made a new ID so using an old id is not something special for me i just use come and ago elakiri and this is not a big deal for me. and don't forget i know most of old member here and i know them very well weather you give me rep or not it is not matter for me. don't make lie now. :lol: and also im a one of very popular member here ;)
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අද ඊයේ එලකිරියට ආව මේ වගේ මොන්ටිසොරි එව්න් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. රට ගැන දන්නේ නැති මුන් එක්ක කොහෙද බන් ලෝකේ ගැන කතා කරන්නේ :lol:

    i know very about you too and you don't know about me any single thing :lol: thats the hilarious thing here ;)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    i came to elakiri 2008 and i can't remember email address to reset so thats why i made a new ID so using an old id is not something special for me i just use come and ago elakiri and this is not a big deal for me. and don't forget i know most of old member here and i know them very well weather you give me rep or not it is not matter for me. don't make lie now. :lol:

    okay :(