ට්‍රම්ප්ස් අනිවාර්යයෙන් දිනන්න ඕන. නමුත් ඇමරිකාවේ එක දෙයක් තියෙනවා මචන්ලා මම දන්න තරමින්.. ජනාධිපති පුටුවට එන්න කලින් ඒ අයට අයිතිය තියෙනවා ඕනම දෙයක් කියලා තමන්ට චන්දය ලබා ගන්න. හැබැයි ඒ එක රාමුවක් තුල ඉදලා තමයි. නමුත් මොන දේ කියලා කව්රු ජනාධිපති උනත් එයාලට ඇමරිකාවේ ඒ කාලේ ඉදලා තියෙන ව්‍යවස්ථාව අනුගමනය කරන්න ඕන. ඇමරිකාවේ ජනාධිපති පුටුවට මොකා ආවත් ඒ කාලේ ඉදලා පාලනය කරන නීතිය එකයි. ජනාධිපති කියන්නේ රූකඩයක් විතරයි. ලංකාවේ වගේ නෙවෙයි. ලංකාවේ ජනාධිපතිගෙන් ජනාධිපතිට රටේ නීති වෙනස් කරනවා. නමුත් ඇමරිකාවේ එහෙම නෑ. ඇමරිකාව පාලනය කරන්නේ ජනාධිපති නෙවෙයි. ඒක කිසිම කෙනෙක් දන්නේ නැති අදිසි හස්තයක්. ජනාධිපති කරන්නේ ඒ තැනින් දෙන අන පිලිපැදලා ලෝකයා ඉදිරියට ගෙනියන එක විතරයි![]()
ඕක තමයි බන් ඇත්ත.. කවුරු ආවත් එකයි.. මොකද උන් වැඩ කරන්නේ උන්ගේ ව්‍යවස්ථාවට අනුව, ඒ කියන්නේ තමන්ගේ රටයි මුලින්ම... අපේ තමන් සහ තමන්ගේ උන්ට රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ.. ඒකනේ බන් අපිට මෙහෙම වෙලා තියෙන්න.
compare karanna deyak ne okoumé ekai matanm
ඕක තමයි බන් ඇත්ත.. කවුරු ආවත් එකයි.. මොකද උන් වැඩ කරන්නේ උන්ගේ ව්‍යවස්ථාවට අනුව, ඒ කියන්නේ තමන්ගේ රටයි මුලින්ම... අපේ තමන් සහ තමන්ගේ උන්ට රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ.. ඒකනේ බන් අපිට මෙහෙම වෙලා තියෙන්න.
rep kiyana eka loku karate minus rep dila untara denna kondak natti ubada mamada? ubatanam kondak ne kiyala penawa rep walinrep kiyana eka loku karate minus rep dila untara denna kondak natti ubada mamada?
me wage reply ekak danna uba wage thadi bayyekta minus rep dana bawa dana dan kondak natte ubatada matada?
uba wage attha kata karanna baya boruwe ali gali idan atta piliganna kondak natte ubatada matada?

2016 ආපු උයා මන් ගැන දන්නේ මොනවද සහෝ ? තරහ වෙන්න එපා.. මන් නම් උයාගෙ රෙප් කැපුවේ නැහැ.. මෙතන බොරුවට බයි ටොයි කතා දාල පච වෙන්න එපා සහෝ... කවුරුවත් මෙතන ඒවා කතා කරේ නැහැ නේ.. උයානේ මේ ඒවා අදාළ කරගෙන පච වෙන්නේ.. යන්න සහෝ සවුත්තු වෙන්නේ නැතුව![]()

and also im a one of very popular member here 
අද ඊයේ එලකිරියට ආව මේ වගේ මොන්ටිසොරි එව්න් එක්ක කතා කරලා වැඩක් නෑ බන්. රට ගැන දන්නේ නැති මුන් එක්ක කොහෙද බන් ලෝකේ ගැන කතා කරන්නේ![]()
thats the hilarious thing here 
i came to elakiri 2008 and i can't remember email address to reset so thats why i made a new ID so using an old id is not something special for me i just use come and ago elakiri and this is not a big deal for me. and don't forget i know most of old member here and i know them very well weather you give me rep or not it is not matter for me. don't make lie now.![]()